Piyumali teacher's kids education

Piyumali teacher's kids education ප්‍රාථමික අධ්‍යාපනයට අදාළ දැනුම හුවමාරුව පිණිස නිර්මාණය වූවකි.

With ජීවිතයට රස රහසක් – I just made it onto their weekly engagement list by being one of their top engagers! 🎉
16/06/2026

With ජීවිතයට රස රහසක් – I just made it onto their weekly engagement list by being one of their top engagers! 🎉

10/06/2026

Shout out to my newest followers! Excited to have you onboard! Asãnka Mãlwãththã, Duminda Sampath Bandara, ඉරේෂ් චතුරංග ලියනාරච්චි, THilan Madusanka, Darshika Sumudu Vithana, Sha Nu

06/06/2026

පුංචි දරුවන්ට ඔවුන්ගේ ලෝකය
නිදහසේ විඳින්න ඉඩ දෙන්න 🥰🥰🥰

පරිසරයේ සුන්දරත්වය   2 වසරේ පුංචි පැටවු 🥰🥰❤️❤️ සිතුවම් කළ අයුරු
05/06/2026

පරිසරයේ සුන්දරත්වය 2 වසරේ පුංචි පැටවු 🥰🥰❤️❤️ සිතුවම් කළ අයුරු

පුංචි අපේ කඩල දන්සල....🥰🥰🥰
27/05/2026

පුංචි අපේ කඩල දන්සල....🥰🥰🥰

පින්තූර බලා වැකි ලියන්න....පුංචි පැටවුන්ට....             &2
27/05/2026

පින්තූර බලා වැකි ලියන්න....
පුංචි පැටවුන්ට....

&2

සුබ උදෑසනක්....නිදහස් මනසින් හැදෙනා දරුවා..දිනක සැබැවින්මනිර්මාණශීලී අයෙකු වන ඇත.🥰🥰🥰🥰
19/05/2026

සුබ උදෑසනක්....

නිදහස් මනසින් හැදෙනා දරුවා..
දිනක
සැබැවින්ම
නිර්මාණශීලී අයෙකු වන ඇත.
🥰🥰🥰🥰

ආපසු හැරී බලා සතුටු විය හැකි ළමා කාලයක්විඳීමට...පුංචි පැටවුන්ට හැකි හැම විටකමඅවස්ථාව ලබා දෙමු.🥰🥰🥰🥰❤️❤️❤️
18/05/2026

ආපසු හැරී බලා
සතුටු විය හැකි
ළමා කාලයක්
විඳීමට...

පුංචි පැටවුන්ට
හැකි හැම විටකම
අවස්ථාව ලබා දෙමු.🥰🥰🥰🥰❤️❤️❤️

දැන් 2 ශ්‍රේණියෙහි  සිටින පොඩ්ඩන්ටත් අදාළයි....
18/05/2026

දැන් 2 ශ්‍රේණියෙහි සිටින පොඩ්ඩන්ටත් අදාළයි....

18/05/2026

Address

Kalawana

Alerts

Be the first to know and let us send you an email when Piyumali teacher's kids education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category