Saneru Craft

Saneru Craft child care
(7)

🥰🥰ලස්සනයි නේද  🥰🥰කිසිම ඉල්ලීමක් නොකර එවන පොටොස් මේවා..❤❤ආදරෙයි ඉතින්..❤❤🤗🤗
20/08/2026

🥰🥰ලස්සනයි නේද 🥰🥰

කිසිම ඉල්ලීමක් නොකර එවන පොටොස් මේවා..
❤❤

ආදරෙයි ඉතින්..❤❤🤗🤗

මේ තියෙන්නෙ පහුගිය සතියෙ ගිය ඇනවුම්.ගොඩක් දෙනා ඕඩර්ස් එවන්න කලින් පොටො එවන්න කියනවා..ඒත් ඉතින් එහෙම කරන්න ඇත්තටම අමාරුයි...
14/08/2026

මේ තියෙන්නෙ පහුගිය සතියෙ ගිය ඇනවුම්.

ගොඩක් දෙනා ඕඩර්ස් එවන්න කලින් පොටො එවන්න කියනවා..ඒත් ඉතින් එහෙම කරන්න ඇත්තටම අමාරුයි..

AI වලින් පසුබිම එඩිට් කරාට මේ
තියෙන්නෙ ඔරිජිනල් පොටොස්.

පැකෙජ් වල පොටොස් වගේම මේවා ලස්සනයි
කොලිටි එක ගැන සැකයක් තියාගන්න එපා

ගත්ත අය දන්නවා කොලිටි එක🤗🤗

Whatsapp 0768322741📲📲 හරහා ඇනවුම් කරන්න

පහුගිය සතියෙ ගිය ඕඩර්ස් 4ක්  මේ පහතින් දාලා තියෙන පැක් එකෙන් තමා 4ම ගියේ..යවන හැම ඇනවුමක්ම වෙන වෙනම පොටො ගන්න බෑ ලමයී..🥲...
12/08/2026

පහුගිය සතියෙ ගිය ඕඩර්ස් 4ක්
මේ පහතින් දාලා තියෙන පැක් එකෙන් තමා 4ම ගියේ..

යවන හැම ඇනවුමක්ම වෙන වෙනම පොටො ගන්න බෑ ලමයී..🥲 ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි කරන්න අමාරු දෙයක් 🤭

හදනවට වඩා වෙලා යන්නෙ පොටො ගන්න.
ඉතින් ගොඩක් අය පොටො එවන්න කියනවා හදලා .ඇත්තටම සමා වෙන්න ඒකට මට කාලය නෑ..🙏

මේ පැකෙජ් එකට ආස අයට පුලුවන් ඕඩර් එකක් දාන්න..🥰whatsapp 076 8322741 හරහා මැසෙජ් එකක් දාන්න

Happy feedback ❤❤Thank you..
10/08/2026

Happy feedback ❤❤
Thank you..

ඕඩර් එක පේජ් එකේ දාන්නත් කලින් අලවලත් පොටො එව්වා🥰🥰මේ ඕඩර් එකනම් අපේ ගෙවල් කිට්ටුවටම ගිය එකක්..කපුවත්ත සැලෝන් රුවැත්තී හි...
31/07/2026

ඕඩර් එක පේජ් එකේ දාන්නත් කලින් අලවලත් පොටො එව්වා🥰🥰

මේ ඕඩර් එකනම් අපේ ගෙවල් කිට්ටුවටම ගිය එකක්..
කපුවත්ත සැලෝන් රුවැත්තී හි ශහී නංගි
තමා ඕඩර් කලේ..ස්තූති නංගි❤❤

Whatsapp 0768322741📲📲

පුංචිගෙන්  එන්න ඉන්න චූටි පුතාට තිලින කරපු ලස්සන තෑග්ගක් ❤❤ගොඩක් ස්තූති ඒ ලස්සන තෑග්ග වෙනුවෙන් craft තෝර ගත්තට🙏🙏
31/07/2026

පුංචිගෙන් එන්න ඉන්න චූටි පුතාට තිලින කරපු ලස්සන තෑග්ගක් ❤❤

ගොඩක් ස්තූති ඒ ලස්සන තෑග්ග වෙනුවෙන්
craft තෝර ගත්තට🙏🙏

පුංචි පැටියගේ කාමරෙත් ලස්සනට හැඩ කරන්න ඔයත් ආසනම් ...🤗🤗🤗  එන්න .....ඔන්න අපි අගෝස්තු මාසෙට ඕඩර්ස් බාර ගන්නවා...❤❤❤❤❤🌈️🌈️...
29/07/2026

පුංචි පැටියගේ කාමරෙත් ලස්සනට හැඩ කරන්න ඔයත් ආසනම් ...🤗🤗🤗 එන්න .....

ඔන්න අපි අගෝස්තු මාසෙට ඕඩර්ස් බාර ගන්නවා...
❤❤❤❤❤🌈️🌈️🌈️🌈️🌈️🌈️❤❤❤❤❤

මේ දාලා තියෙන්නෙ අපි කරපු ඕඩර්ස් කිහිපයක් පමනයි..
ඔයාට කැමති විදියට ගන්නත් පුලුවන් ..

සැ.යු....=හදිසි ඇනවුම් බාරගන්නෙ නෑ..

ඉවසීමෙන් බලන් ඉන්න පුලුවන් අය ඕඩර්ස් දාන්න ..100%ක් අතින් කරන නිර්මාන බැවින් ..

Cod available

Whatsapp 0768322741📲📲

Order no 1043-1045🌈️🌈️🌈️🌈️🌈️❤❤❤❤❤❤🌈️🌈️🌈️🌈️🌈️මේ වගේ පැක් වලට ආස අය ඉන්නවනම් අදම අපිට whatsapp 076 8322741 msg එකක් දාන්න🤗...
24/07/2026

Order no 1043-1045
🌈️🌈️🌈️🌈️🌈️❤❤❤❤❤❤🌈️🌈️🌈️🌈️🌈️

මේ වගේ පැක් වලට ආස අය ඉන්නවනම්
අදම අපිට whatsapp 076 8322741 msg එකක් දාන්න🤗🤗

කොහොමද ඒ පැක් එක 🤗🤗Garden theme එකින් වැඩිපුර  යන තවත් එකක් තමා මේ..එකම customer ගේ දෙවැනි ඕඩර් එකක් ..ඔයත් ආසනම්  එන්න ...
23/07/2026

කොහොමද ඒ පැක් එක 🤗🤗

Garden theme එකින් වැඩිපුර යන තවත් එකක් තමා මේ..

එකම customer ගේ දෙවැනි ඕඩර් එකක් ..

ඔයත් ආසනම් එන්න මේ පැත්තට❤

Whatsapp 0768322741📲📲


❤❤❤ Order no 1041 ❤❤❤
22/07/2026

❤❤❤ Order no 1041 ❤❤❤

Address

Kalaeliya
Kalaeliya
11350

Telephone

+94768322741

Website

Alerts

Be the first to know and let us send you an email when Saneru Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share