Gihan Walpola

Gihan Walpola ගුණගරුක දරු පරපුරක පුරෝගාමියෙක් වීමට වෙර දරමි❤

අසීමිත කැපකිරීම් කන්දක අවසාන ප්‍රතිඵලය නම් ජයග්‍රාහී දරුවන්‍❤️
20/06/2026

අසීමිත කැපකිරීම් කන්දක අවසාන ප්‍රතිඵලය නම් ජයග්‍රාහී දරුවන්‍❤️

ළමයි 50ක්වත් තවම Results කිව්වෙ නෑ. දැනට A 30කට වැඩියි..ඒක ගුරුවරයෙක් විදිහට පුදුමාකාර සතුටක්..❤️අඩුම ලකුණු මට්ටම් වල ඉඳ...
19/06/2026

ළමයි 50ක්වත් තවම Results කිව්වෙ නෑ. දැනට A 30කට වැඩියි..ඒක ගුරුවරයෙක් විදිහට පුදුමාකාර සතුටක්..❤️

අඩුම ලකුණු මට්ටම් වල ඉඳලා වැඩ කරලා හොඳට පාස් වුණ දරුවන්ගේ කෝල් වල තියෙන සතුට වචන වලට පෙරළන්න බෑ.. ❤️

ඒ සියලුම ගෞරවය පාසල් ගුරුවරුන්ටත් හිමි විය යුතුමයි 🙏

කිසිම දවසක කිසිම කෙනෙක්ට මඩ ගහන්න, බනින්න, කකුලෙන් අදින දේවල් වලට පන්තියේ දරුවන්ගේ කාලය වෙන් කරලා නෑ.. හැමදාම කරේ බෑම කියන එකාටත් තේරෙනකම්ම ඉගැන්නුවා..

බැන බැන ටොකු ඇන ඇන ඉගැන්නුවා.. සමහර තැන් වලදී වේවැල් පාර දිදී ඉගැන්නුවා.. අද උන් හරිම සතුටින් කෑ ගහ ගහා Results කියනකොට මම හිතින් ඒ ලස්සන අතීතය මතක් කර කර සතුටු වෙනවා..❤️
-ගිහාන් වල්පොල-
fans

ලකුණු 17න් ආපු කොල්ලා ගණන් වලට B එකක් අරගෙන ❤️ අම්මා කතා කරලා කිව්වෙ සර් බුදු වෙන්න ඕනෙ කියලා..🥹 ඒ වචන ටිකම ඇති..🥹🥹🥹
19/06/2026

ලකුණු 17න් ආපු කොල්ලා ගණන් වලට B එකක් අරගෙන ❤️ අම්මා කතා කරලා කිව්වෙ සර් බුදු වෙන්න ඕනෙ කියලා..🥹 ඒ වචන ටිකම ඇති..🥹🥹🥹

18/06/2026

තේරෙනවාද බලන්නකෝ... 😁
8,9,10,11 ශ්‍රේණි Online පන්ති සඳහා සම්බන්ධ වීමට 0764065640 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න..

සිද්ධාන්ත පන්ති වලට සම්බන්ධ වන සියලුම දරුවන්ට නොමිලේම ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ විය හැක..

16/06/2026

ළමයි හරිම ආසාවෙන් එන පන්තියක් ❤️

8,9,10,11 ශ්‍රේණි සඳහා Online පන්ති වලට සම්බන්ධ වීමට 0764065640 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න..

ගිහාන් වල්පොල
රජයේ පාසල් ආචාර්ය

15/06/2026

ගිහාන් සර් ගැන වචනයක් ලියාගෙන යමුද? ❤️
fans

අහිංසකයා ❤️
15/06/2026

අහිංසකයා ❤️

14/06/2026

මේ කාලෙට ගැලපෙනම උපදෙස ❤️
fans

මගේ ලෝකෙ එකම වීරයා..❤️නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තේ....❤️❤️❤️🙏🙏🙏
12/06/2026

මගේ ලෝකෙ එකම වීරයා..❤️
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තේ....❤️❤️❤️🙏🙏🙏

11/06/2026

වේවැල අතට ගත්තා කියන්නෙ හරි තමයි..දන්නෝ දනිති..😁😁😁

Address

Koralaima
Kahatuduwa
353/B/2

Telephone

+94772977291

Website

Alerts

Be the first to know and let us send you an email when Gihan Walpola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gihan Walpola:

Shortcuts

Share

Category