Prathibha Education Centre

Prathibha Education Centre The Best Tuition class in Korathota

මුදලට විකුණන අද්‍යාපන ආයතන ලෙස සැලකෙන "උපකාරක පන්ති" ක්‍රමය වෙනස් කර දරුවන්ගේ අද්‍යාපනය වෙනුවෙන් පමණක් කැපවෙන එකම උපකාරක පන්තිය,අද්‍යාපනයේ ප්‍රතිභාව " ප්‍රතිභා උසස් අද්‍යාපන ආයතනය "

22/09/2021
03/03/2021

🔸🔸🟥ලංකාවටම ගණිතය 🟥🔸🔸

✅ සතියේ දවස් 7 ම ගණිතය ඉගෙන ගන්න කැමතිද 😲

✅ 10 වසරට සතියට දින 4ක් 🤗

✅ 11 වසරට, 10 පාඩම් සියල්ල මුල සිට ඉගෙන ගන්න අවස්තාවක් 😍

✅ paper + revision + Theory හරියටම කරන්න...

✅ මාර්තු සිට අපේ online ගණිතය පංතියට ඔබත් එකතු වෙන්න..

මෙහෙය වීම ÷

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරී වසර 13ක ගුරුවෘත්තියේ අත්දැකීම් සහිත ප්‍රවීන ගණිතය දේශක ,

🟥 පැතුම් සිල්වා

☎️ විමසීම් 0770513371

26/04/2020

How to make vines interest simple. වැල් පොළිය සරලව සාදන්නේ කෙසේද ? ඔබට ඇති ගැටලු පහල Comment section එකෙන් කතා කරමු. ඔබට නිසැකවම විසදුම් ලැබෙයි. Lecture...

විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහිත රජයේ පාසල් ආචාර්ය වරයෙකු මෙහෙයවන හොඳම විද්‍යා පාඨමාලාව 👌 ( අනුරාධපුර හා කොළඹ දිස්ත්‍ර...
21/11/2019

විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහිත රජයේ පාසල් ආචාර්ය වරයෙකු මෙහෙයවන හොඳම විද්‍යා පාඨමාලාව 👌 ( අනුරාධපුර හා කොළඹ දිස්ත්‍රික්ක වලදී )

2020 වසර සඳහා නව පංති ආරම්භය හා නවක සිසුන් බඳවා ගැනීම. ප්‍රතිඵල සහතික කරමින් සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ.

ප්‍රතිභා ( කඩුවෙල / කොරතොට )
නොවැම්බර් 30 සෙනසුරාදා උදේ 8.00 ට

ජයලත් අධ්‍යාපන ආයතනය (අනුරාධපුර / විජයපුර )
දෙසැම්බර් 02 සඳුදා උදේ 8.00 ට

විද්‍යාව | සුදේශ් මලවිආරච්චි.
0712 626 434

17/09/2019

දැනුම් කඩයිම ජය ලබන්නට
අත්වැලක් වී දිරිය දෙන්නට
මුලපුරන්නෙමු අපිත් ලගදිම
ඒ පහන්ටැඹ දිදුලවන්නට
එන්න අප හා පියමනින්නට
බුද්ධි ප්‍රභාදිත ගුරු තරුව වෙත...

The best Science course of Kaduwela
06/08/2019

The best Science course of Kaduwela

Science | Sudesh Malaviarachchi
📲 071 26 26 434
Colombo | Anuradhapura

Thanks

Grade 10 Seminar | 2nd Term
21/07/2019

Grade 10 Seminar | 2nd Term

විද්‍යාව | සුදේශ් මලවිආරච්චි.0712 626 434අනුරාධපුර | කොළඹ දිස්ත්‍රික්ක වල පංති.
17/07/2019

විද්‍යාව | සුදේශ් මලවිආරච්චි.
0712 626 434
අනුරාධපුර | කොළඹ දිස්ත්‍රික්ක වල පංති.

22/06/2019

අද අවිවේකයෙන් අපි හෙට විවේක ගමු

❤️❤️
23/05/2019

❤️❤️

යන්තම් දෙවන වසර අවසන් වන විට අපි ඉහළම තැනක ❤️❤️❤️තව බොහෝ ප්‍රතිඵල ඉදිරියේදී ලැබෙනු ඇත...
29/03/2019

යන්තම් දෙවන වසර අවසන් වන විට අපි ඉහළම තැනක ❤️❤️❤️
තව බොහෝ ප්‍රතිඵල ඉදිරියේදී ලැබෙනු ඇත...

Address

697street, Korathota Or 177 Street
Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Prathibha Education Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category