16/01/2026
At the Oval Office, María Corina Machado presented Donald J. Trump with a Nobel Peace Prize recognition and honor.
ඕවල් කාර්යාලයේදී, මාරියා කොරිනා මචාඩෝ විසින් ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් වෙත නොබෙල් සාම ත්‍යාග පිළිගැනීමක් සහ ගෞරවයක් පිරිනමන ලදී.
15/01/2026
IRAN protest are REAWAKENING✊
let's talk about this✨
12/01/2026
ට්‍රම්ප් මහත්තයා ඊයෙ උදේ මේ post එක share කරද්දිම මට මතක් උනේ මුන්නැහේ ලතින් ඇමරිකාවේ දැනටමත් ඔය Monroe Doctrine ප්‍රතිපත්තිය අනුගමනය කරනවා කියලා...
MONROE DOCTRINE කියන්නේ ජෙම්ස් මොන්රෝ ජනාදිපතිගේ කාලේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ගැන ඔහු දුන්න අලුත් අර්ථකතනයට කියපු නම.
ඇමරිකාව නිදහස ලැබුනයින් පස්සෙ ඔවුන් විස්වාස කලා ආපහු බ්‍රිතාන්‍ය ආක්‍රමනයක් එල්ලවෙයි කියල.ඉතින් මොන්රෝ අලුත් ප්‍රතිපත්තියක් ගෙනාවා ඇමරිකාවෙ විදේශ ප්‍රතිපත්තිය යුරෝපයේ අබ්‍යන්තර කටයුතුවලට මැදිහත්වෙන්නැ කියල.ඒවගේම ඊට පිලිතුරු ලෙස බ්‍රිතාන්‍ය ,ප්‍රංශවගෙ රටවල ලතින් ඇමරිකානු රටවලට යුරෝපෙ රටවල් මැදිහත් නොවී යටත්විජිත පිහිටුවගන්නෙ නැතිවිය යුතුබව.
ඒ හරහා ඇමරිකාව උපායමාර්ගිකව පෙන්නුව අපි යුරෝපෙට බාදාවක් වෙන්නෑ කියල ඒත්තු ගන්නවල පුලුවන් තරම් තමන්ගෙ රට ඇතුලෙ බලය වර්දනය කරගැනීමයි ඇමරිකාවෙ අරමුන උනෙ. එතකොට ලතින් ඇමරිකාවට බ්‍රිතාන්‍යය විසින් බලපෑම් නොකරන නිසා, කල් යනකොට ඇමරිකාව විතරයි ඔය කලාපෙ බලවතා වෙන්නෙ.ඔන්න ඔය දවසෙ ඉදන් තමා ලතින් ඇමරිකාව යුරෝපෙ ග්‍රහනෙන් නැතිවෙලා step by step ඇමරිකානු ග්‍රහනයට ලක් වෙන්නෙ .
වෙනිසියුලාවේ රජයේ වැඩ බලන ජනාධිපතිනිය ලෙස ඩෙල්සිව පත්කරල තියෙද්දී මෙයා මේම කියන්නෙ..🤔 කොහොමහරි වෙනිසියුලාවේ නිකලස් මධුරෝ තෙල් වලට ඩොලර් පිළිගත්තෙ නැති එකත් මේකට බලපෑවා..
ට්‍රම්ප් මේ ලෝකේ තෙල් ඔක්කොම ඩොලරීකරණය (පෙට්‍රො ඩොලර් සංකල්පය) කරොත්, ඒකත් රාජ්‍යන්ට බලපෑම් කළ හැකි අතකොලුවක් කරගනී..!
#යහපාලනය😂
21/10/2025
දිවයිනේ 04 වෙනි ස්ථානයද ඇතුළුව විශිෂ්ට ප්‍රථිපල ලබා ගනිමින් නීති ප්‍රවේශ විභාගය සමත් වු IMA LAW SCHOOL දරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම් ! 🏆❤️
IMA LAW SCHOOL
25/08/2025
ලොකු ලොකු හෑලි ඔනේ නෑ. අපේ ICT With Chamodya එක්ක එකතු උන ලමයි. තමන් කැමති path වල ගමන ආරම්භ කරලා....
ගුරුවරයෙක් විදිහට වෙන සතුටක් කොහෙන්ද?🥰
21/04/2025
කටපාඩම් ක්‍රම වෙනුවට තර්කානුකූල ICTහරි විදිහට ඉගෙනගන්න එන්න!
විෂය කරුණු සියල්ල කටපාඩම් කිරීමෙන් තොරව නිසි ලෙස තේරුම් ගැනීමට හැකිවන පරිදි උගන්වන සහ එම පාඩම් වලට අදාල විභාග ගැටලු තාර්කිකව විසදීම සදහා අවශ්‍ය ආකාරයේ මග පෙන්වීම ලබා දෙන හොදම පංතිය...
2027 සදහා නව පංති ආරම්භය...
🛑2027AL - පළමු කණ්ඩායම
📍ඕෂධී අධ්‍යාපන ආයතනය - රාගම
🗓️මැයි 1
🕒බ්‍රහස්පතින්දා 3.00 - 5.00
☎️වැඩි දුර විස්තර සදහා අමතන්න +94 75 264 5435
පහත සබැඳිය ඔස්සේ සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/DrU2Znm0gzWByjUykOMhuK
13/04/2025
ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!