07/01/2026
2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනේ
6-9 ශ්‍රේණි , 10-11 ශ්‍රේණි , 2026/2027 A/L
JLPT/NAT N5 සහ JFT (Basic) විභාග පදනම් කරගෙන ආරම්භ වන නව පාඨමාලාවන්
📌නව පාඨමාලාවන්
බෝමිරිය ජනවාරි 11( ඉරිදා ප.ව.1.00-5.00)
කළුඅග්ගල ජනවාරි 17 ( ඉරිදා පෙ.ව.10.00-4.00)
📌 පාඨමාලාවට සම්බන්ද වීමට ජපන් භාෂාව පිළිබඳ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
📌 ජපන් භාෂාව හැදෑරීමට කැමති ඕනෑම සිසුවෙකුට මෙම පාඨමාලාවට සම්බන්ද විය හැකිය. වයස් සීමාවක් නොමැත.
📌spoken පන්තිය සඳහාද යොමු කෙරේ.(ජපානයේ සඔරි සෙන්සෙ විසින් මෙහෙයවනු ලැබේ)
📌 පාඨමාලා කාලය මාස 4යි.
📌 JFT විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන සිසුන්ටද මෙම පාඨමාලාවට සම්බන්ද විය හැකි අතර ඔවුන් මෙම පාඨමාලාවෙන් පසු N4 පාඨමාලාවටද සම්බන්ද විය යුතුය.
📌 පලමු දින නොමිලේ සම්බන්ද විය හැකිය.
📌 පාඨමාලා ගාස්තු කොටස් තුනකට ගෙවිය හැකිය.
📌 පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
පාඨමාලාව සඳහා සම්බන්ධ වන්නේ නම් මේ link එක හරහා group එකට එකතුවන්න.
https://chat.whatsapp.com/Ew0nHw5absnHSf0nlxE4Ks
Whatsapp 📱- 075 7648014