Jayoda Education Center

Jayoda Education Center 1 සිට 11 ශ්‍රේණිය දක්වා සියළුම විෂයන් සදහා පන්ති පැවැත්වෙන ස්ථාන
* කඩුවෙල-වදුරම්මුල්ල (074 160 9021)

23/11/2022
19/11/2022

2̲0̲2̲2̲ අනුමාන ශිෂ්‍යත්ව විභාගය සහ
ගණිත ගැටළු සම්මන්ත්‍රණය
පැවැත්වෙන ස්ථාන 👇
⭕️ නොවැ:26 - හෝමාගම මහා විද්‍යාලය
( උදේ 8:30 සිට සවස 3:00 දක්වා )
⭕️ නොවැ:27 - ජයෝදා අධ්‍යාපන ආයතනය
(කොරතොට වදුරම්මුල්ල)
( උදේ 8:30 සිට සවස 3:00 දක්වා )
⭕️ දෙසැ: 07 - L.A.S. Smart අධ්‍යාපන ආයතනය - බත්තරමුල්ල
( උදේ 8:30 සිට සවස 3:00 දක්වා )
♨️ ප්‍රශ්න පත්‍ර I සහ II සදහා
අනුමාන ප්‍රශ්න සහ ගැටළු විසදීමේ කෙටික්‍රම මෙදින සාකච්චා කෙරේ. 💯
සැ:යු:- 👇
🔺ඉහත ප්‍රශ්න පත්‍ර වලට අමතරව විභව්‍යතාමාන හා ගණිත ගැටළු ඇතුළත් විශේෂිත නිබන්දනයක් ද
මෙදිනට සාකච්චා කිරීමට නියමිතයි 💯
👉 නිබන්දන සහ සම්මන්ත්‍රණ ගාස්තු - රු 1000 පමණි
සම්මන්ත්‍රණයට දරුවා සහභාගී කරවීම සදහා
නොවැම්බර් 24 දිනට පෙර
🔺දරුවාගේ නම සහ
🔺සහභාගී වන මධ්‍යස්ථානය
සදහන් කර 074 160 90 21 ☎️ ට
WhatsApp පණිවිඩයක් යොමු කරන්න
♦️ දෙසැ: 07 වන දින L.A.S. Smart අධ්‍යාපන ආයතනයහි පැවැත්වෙන සම්මන්ත්‍රණය සදහා දෙසැම්බර් 05 වෙනිදා දක්වා අයදුම් කල හැක
♦️(සම්මන්ත්‍රණයට සම්බන්ද වන සියළුම දරුවන් සදහා විභාග අංක නොවැම්බර් 25 දින WhatsApp හරහා නිකුත් කෙරේ)
𝗝𝗮𝘆𝗼𝗱𝗮 𝗲𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗰𝗲𝗻𝘁𝗲𝗿
𝟬𝟳𝟰 𝟭𝟲𝟬 𝟵𝟬 𝟮𝟭

18/11/2022
17/11/2022

2̲0̲2̲2̲ අනුමාන ශිෂ්‍යත්ව විභාගය සහ
ගණිත ගැටළු සම්මන්ත්‍රණය

පැවැත්වෙන ස්ථාන 👇

⭕️ නොවැ:26 - හෝමාගම මහා විද්‍යාලය
( උදේ 8:30 සිට සවස 3:00 දක්වා )

⭕️ නොවැ:27 - ජයෝදා අධ්‍යාපන ආයතනය
(කොරතොට වදුරම්මුල්ල)
( උදේ 8:30 සිට සවස 3:00 දක්වා )

⭕️ දෙසැ: 07 - L.A.S. Smart අධ්‍යාපන ආයතනය - බත්තරමුල්ල
( උදේ 8:30 සිට සවස 3:00 දක්වා )

♨️ ප්‍රශ්න පත්‍ර I සහ II සදහා
අනුමාන ප්‍රශ්න සහ ගැටළු විසදීමේ කෙටික්‍රම මෙදින සාකච්චා කෙරේ. 💯

සැ:යු:- 👇

🔺ඉහත ප්‍රශ්න පත්‍ර වලට අමතරව විභව්‍යතාමාන හා ගණිත ගැටළු ඇතුළත් විශේෂිත නිබන්දනයක් ද
මෙදිනට සාකච්චා කිරීමට නියමිතයි 💯

👉 නිබන්දන සහ සම්මන්ත්‍රණ ගාස්තු - රු 1000 පමණි

සම්මන්ත්‍රණයට දරුවා සහභාගී කරවීම සදහා
නොවැම්බර් 24 දිනට පෙර

🔺දරුවාගේ නම සහ
🔺සහභාගී වන මධ්‍යස්ථානය

සදහන් කර 074 160 90 21 ☎️ ට
whatsapp පණිවිඩයක් යොමු කරන්න

♦️ දෙසැ: 07 වන දින L.A.S. Smart අධ්‍යාපන ආයතනයහි පැවැත්වෙන සම්මන්ත්‍රණය සදහා දෙසැම්බර් 05 වෙනිදා දක්වා අයදුම් කල හැක

♦️(සම්මන්ත්‍රණයට සම්බන්ද වන සියළුම දරුවන් සදහා විභාග අංක නොවැම්බර් 25 දින whatsapp හරහා නිකුත් කෙරේ)

𝗝𝗮𝘆𝗼𝗱𝗮 𝗲𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗰𝗲𝗻𝘁𝗲𝗿
𝟬𝟳𝟰 𝟭𝟲𝟬 𝟵𝟬 𝟮𝟭

Address

Kaduwela-wandurammulla
Kaduwela

Telephone

+94741609021

Website

Alerts

Be the first to know and let us send you an email when Jayoda Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Jayoda Education Center:

Shortcuts

Share

Category