06/10/2026
සුබ ගුරු දිනයක් වේවා !
විෂය පමණක් නොව, අභියෝග වලට හුරු කරමින්, මුළු ජීවිතයම කියා දෙමින්, දැනුම ලබාදුන්සියළු ගූරු මව්පියවරුන්‍ට උපහාරයක් වේවා!
Happy Teachers’ Day! 🌸
A heartfelt tribute to all the beloved teachers who have taught us not only academic subjects, but also how to face challenges, understand life, and move forward with knowledge and courage.
May this be a tribute to all our respected teacher-parents who have dedicated themselves to guiding and shaping our lives. ❤️
මාධ්‍ය ඒකකය
ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල,
සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය
කොතලාවල, කඩුවෙල .