English Online

English Online we have best education methods.

12/10/2022
Music කියන්නේ අපි කවුරුත් ආසකරන අපේ ශරීරයේම කොටසක් වගේ දෙයක්. අපි කවුරුත් කැමතියි ඉතාම ලස්සනට සහ නිවැරදිව සංගීත භාණ්ඩයක්...
18/02/2021

Music කියන්නේ අපි කවුරුත් ආසකරන අපේ ශරීරයේම කොටසක් වගේ දෙයක්. අපි කවුරුත් කැමතියි ඉතාම ලස්සනට සහ නිවැරදිව සංගීත භාණ්ඩයක් වාදනය කරන්න සහ ඉතා නිවැරදිව ගීතයක් ගායනා කරන්න.ඒ සඳහා හරි මග පෙන්වීමක් යටතේ සංගීත විෂය මුල සිට සරලව ඉගෙන ගතයුතුයි.ඒ සඳහා අප ආයතනයේ ප්‍රවීණ සංගීත ගුරුවරයෙක් විසින් ඉදිරිපත් කරන මෙම Self Study DVD Pack එක ඔබට ඉදිරිපත් කරනු ලබනවා. මෙහි අන්තර්ගත වන්නේ;;;

* Keyboard වාදනයේ සියලුම theory කොටස් හඳුන්වාදීම.
* Music වල මූලික විෂය කරුණු හඳුන්වාදීම .
* Guitar වාදනයේ සියලුම theory කොටස් හඳුන්වාදීම.
* Keyboard play කරන ආකාරය practice කිරීම.
* Guitar play කරන ආකාරය practice කිරීම.
* Keyboard සහ Guitar එකෙන් තනිවම ගීතයක් play කිරීමට මනා පුහුණුවක් ලබාදීම.
* ගීතයක් තනිවම ගායනා කිරීම්ට අවශ්‍ය පුහුණුව සඳහා Voice Training පාඩම් මාලාවක් ඇතුළත් කිරීම.

මෙම DVD pack එක වැදගත් වන පාර්ශවයන් වන්නේ,,,
* වයස් භේදයකින් තොරව music/ගීත ගායනයට කැමති කාන්තා පිරිමි සියලුම දෙනාට මෙය වැදගත්ය.
* Keyboard සහ Guitar භාවිතා කර තනිවම ගීතයක් වාදනය සහ ගායනයට කැමති ඕනෑම කෙනෙකුට.
* O/L ,A/L Music විෂය හදාරන දූ දරුවන්ට.
* ගීත ගායනා කිරීමට කැමතියි ඕනෑම කෙනෙකුට මෙම DVDමගින් මනාව පුහුණුවක් ලබා ගත හැක.

මෙම DVD පටය ඕනෑම device එකකින් නැරඹීමේ හැකියාව ඇත. මෙය ජංගම දුරකථනයට ද download කරගැනීමේ හැකියාව ඇත.

Sir...විසින් උගන්වන සියලුම practical සහ තියරි කොටස් ඇතුළත් වටිනා පොත් කට්ටල්යක් නොමිලේ.

දැන්ම ඇණවුම් කරන්න,,,

1.ඔබගේ නම
2.ලිපිනය
3.දුරකථන අංක දෙකක්
Send Message බොත්තම Click කර අප වෙත එවන්න.

නැතිනම් ඇමතුමක් හෝ WhatsApp මගින් දැන්ම ඇණවුම් කරන්න.
074 157 8388
Call/WhatsApp

භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න.වැඩ කරන දින 2 හෝ 3 ඇතුළත භාණ්ඩය ඔබට ගෙනැවිත් දෙනු ලැබේ.

මිල රු : 1990/=

Address

Pattiwela, Kalaniya
Kaduwela
10640

Alerts

Be the first to know and let us send you an email when English Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share