Zenora nihongo education center

Zenora nihongo education center Welcome to Zenora Nihongo Education Center! 🇯🇵✨ Learn Japanese the fun and easy way — from Hiragana & Katakana to speaking like a native.

Join our community of learners and start your Japanese journey today!

24/09/2026

゚

16/09/2026


ජපන් භාශාවේ යෙදෙන adverbs (ふくし) කිහිපයක් බලමුද?

03/09/2026

ජපානයේ SSW රැකියාවක් සඳහා යන්න බලාපොරොත්තුවෙන්ද?

ඔබත් Specified Skilled Worker (SSW) යටතේ ජපානයේ රැකියාවකට යන්න කැමති නම්, මේ අවස්ථාව ඔබ වෙනුවෙන්!

✅ SSW ගැන මූලික දැනුවත් කිරීම
✅ ජපන් භාශාව N4 සමත් කරවීම
✅ Skill Test සඳහා මඟපෙන්වීම
✅ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු
✅ SSW process එක ගැන guidance

ජපානයේ වැඩ කරන්න ඔබේ ගමන අදම පටන් ගන්න!

✨️JFT නව පන්ති ආරම්භය සැප්තැම්බර් 6 ඉරිදා
⏱️වේලාව - ප.ව.1.30 සිට ප.ව.4.30 දක්වා

📍Location :
No: 54/C, Ihala Bomiriya, Kaduwela
( Bomiriya Central Collage එක ඉදිරිපිට )


📩 වැඩි විස්තර සඳහා දැන්ම අපව Contact කරන්න.

🇯🇵🇯🇵Register Now!!
30/08/2026

🇯🇵🇯🇵Register Now!!

29/08/2026

ජපානයේ SSW රැකියාවක් සඳහා යන්න බලාපොරොත්තුවෙන්ද?

ඔබත් Specified Skilled Worker (SSW) යටතේ ජපානයේ රැකියාවකට යන්න කැමති නම්, මේ අවස්ථාව ඔබ වෙනුවෙන්!

✅ SSW ගැන මූලික දැනුවත් කිරීම
✅ ජපන් භාශාව N4 සමත් කරවීම
✅ Skill Test සඳහා මඟපෙන්වීම
✅ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු
✅ SSW process එක ගැන guidance

ජපානයේ වැඩ කරන්න ඔබේ ගමන අදම පටන් ගන්න!

✨️JFT නව පන්ති ආරම්භය සැප්තැම්බර් 6 ඉරිදා

📩 වැඩි විස්තර සඳහා දැන්ම අපව Contact කරන්න.

28/08/2026
🎯 SSW (Specified Skilled Worker) රැකියා අවස්ථා සඳහා ජපන් භාෂාව ඉගෙන ගන්න!📚 ජපානයට යන්න බලාපොරොත්තු වෙන ඔබට🗣️ ජපන් භාෂා ද...
17/08/2026

🎯 SSW (Specified Skilled Worker) රැකියා අවස්ථා සඳහා ජපන් භාෂාව ඉගෙන ගන්න!

📚 ජපානයට යන්න බලාපොරොත්තු වෙන ඔබට
🗣️ ජපන් භාෂා දැනුම වර්ධනය කරගන්න
🎓 අවශ්‍ය විභාග සඳහා සූදානම් වෙන්න
💼 ඔබේ Japan Dream එකට ශක්තිමත් පියවරක් තබන්න!

✨ අද ඉගෙන ගන්න — හෙට ජපානයේ ඔබේ සිහිනය සැබෑ කරගන්න! 🇯🇵

📩 වැඩි විස්තර සඳහා අපව Contact කරන්න.

11/07/2026

🇯🇵 Let's master the pronunciation today! 🗣️✨

Video එකේ තියෙන මුල්ම phrase එක හරියට කියවන්නේ කොහොමද කියලා බලමුද?

🔹 Kyou (きょう) = Today
🔹 Wa (は) = Topic marker
🔹 Ii (いい) = Good / Beautiful
🔹 Tenki (てんき) = Weather

එකතු වුණාම : Kyō wa ii tenki! (It's a beautiful day!) ☀️🍃

මේ වගේ පොඩි පොඩි දේවල් සරලව ඉගෙනගන්න Zenora Nihongo Education Center අපිත් එක්ක එකතු වෙන්න. 🌸🎓

🚀 Your Future Begins with Japanese! New Batches Enrolling Now! 🇯🇵ජපානයට යන්න හීන දකින ඔබට, ඒ හීනයට පාර කියන Zenora Nihon...
07/07/2026

🚀 Your Future Begins with Japanese! New Batches Enrolling Now! 🇯🇵

ජපානයට යන්න හීන දකින ඔබට, ඒ හීනයට පාර කියන Zenora Nihongo Education Center වෙතින් Professional Japanese Language Classes!

📚 Courses We Offer:
1. Beginner to Advanced Level
2. JLPT N5 • N4 Preparation
3. Conversation & Grammar
4. Japanese for Travel, Study & Work

💻 Online & Physical Classes Available.
Learn today, lead tomorrow! 🌟

DM us or Call/WhatsApp:
📞 0112 53 88 90 / +81 708 392 8004

Address

No 54/C, Ihala Bomiriya Kaduwela
Kaduwela
10115

Website

Alerts

Be the first to know and let us send you an email when Zenora nihongo education center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share