Lahiru Madushanka

Lahiru Madushanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lahiru Madushanka, Education Website, Kadawathabendimulla.
(1)

Permanently closed.

t.me/+X7eDLt_dmM5hNDc1 මෙ link එකෙන් ඇවිත් බලන්න 💯🇱🇰

ටෙලිගැම් නැති අය මට whatsapp message එකක් දන්න 0706551997 ✅

මේ game එකේ සාර්ථකත්වයේ තියන එකම රහස ඉවසීමෙන් අත අරින් නැතුව අල්ලගෙන ඉන්න එකම විතරයි, වෙන කිසිම දෙයක් ඕන වෙන්නෙ නෑ ගොඩ යන්න💯🇱🇰✅

25/01/2026

Good Morning Dreamers ♥️🍃!

With Neonex Academy – I just got recognised as one of their top fans! 🎉
25/01/2026

With Neonex Academy – I just got recognised as one of their top fans! 🎉

ඉයේ රෑ  Analysis කරපු Coin  එකට දපු Trade එක  සුපිරීයටම වැඩ කරලා 🥰මරම සතුටුයී එකනම්  මම ගත්ත  Profit එක  ❤️🥰Dollars 420$...
24/01/2026

ඉයේ රෑ Analysis කරපු Coin එකට දපු Trade එක සුපිරීයටම වැඩ කරලා 🥰
මරම සතුටුයී එකනම්
මම ගත්ත Profit එක ❤️🥰

Dollars 420$ 🔥
රුපියල් 126,000 යි

✅Trading ඉගෙන ගන්න සල්ලි නෑ නේද.. 🥺😍⭕ කමක් නෑ සෙට් වෙන්න මාත් එක්ක  මම කියලා දෙන්නම්...❤️🫂🫂⭕ ඔයාලට ඉගෙන ගන්න ඕන සල්ලි 🔥🔥...
24/01/2026

✅Trading ඉගෙන ගන්න සල්ලි නෑ නේද.. 🥺😍
⭕ කමක් නෑ සෙට් වෙන්න මාත් එක්ක මම කියලා දෙන්නම්...❤️🫂🫂
⭕ ඔයාලට ඉගෙන ගන්න ඕන සල්ලි
🔥🔥Trading කරලම හොයාගන්න මම උදව් කරන්නම් 🔥🔥
⛔ දැනුම ගන්න Join වෙන්න Group Link එක පලවෙනි Comment එකේ✅

Dudley Sirisena කියන්නේ උපන් දවසේම රන් හැන්දක් අතට ලැබුණු කෙනෙක් නෙමෙයි. සුඛෝපභෝගී වාහන, විශාල ගොඩනැගිලි, බලය ඒ කිසිවක් ...
21/01/2026

Dudley Sirisena කියන්නේ උපන් දවසේම රන් හැන්දක් අතට ලැබුණු කෙනෙක් නෙමෙයි. සුඛෝපභෝගී වාහන, විශාල ගොඩනැගිලි, බලය ඒ කිසිවක් ඔහුට ආරම්භයේ තිබුණේ නෑ.
ඔහුට තිබුණේ…

👉 සාක්කු හිස් වෙලා ගෙදර එන දවස්
👉 නින්ද නැති රැයවල්
👉 අත නොහැර ඉදිරියට යන් හදවතක්
👉 “මටත් පුළුවන්” කියන විශ්වාසයක්
👉 තනිය, දාඩිය මහන්සිය

ඒත් ඔහු හීනය අත නොහැරියා. දවසක්, ඔහුට හිතේ ගැඹුරු තැනක තිබුණා එකම එක සිතුවිල්ලක්..

“දවසක් මම, ලෝකයේ අඩුම වාහන තියෙන,
පොහොසත්ම මිනිස්සුන්ට විතරක් ලැබුණු
Rolls-Royce එකක් own කරනවා.”

ඒක සරල Rolls-Royce එකක් නෙමෙයි.
👉 Rolls-Royce Phantom Centenary – Century 8
👉 ලෝකයම 25ක් විතරක් නිෂ්පාදනය කළ
👉 සම්පූර්ණයෙන්ම hand-built, history එකක් තියෙන
👉 මුදලට වඩා හීනයක් represent කරන වාහනයක්

ඒ වාහනය මිලට ගන්න මුදල් විතරක් තිබුණාම මදි.
👉 විනය
👉 කැපවීම
👉 අධිෂ්ඨානය
👉 නවතින්නෙ නැති උනන්දුව

දවසක්… ඔහු ඒ Rolls-Royce එක ඉදිරියේ හිටගෙන
පපුවට හුස්ම ගත්තා. ඒ මොහොතේ ඔහුට මතක් වෙලා තියෙන්න ඇති..

• අතේ සල්ලි නැති දවස්
• මිනිස්සු හිනා වෙච්ච වෙලාවල්
• “අර මිනිහාට ලොකු හීන” කියලා කතා කරපු වචන

ඒ Rolls-Royce එක ඔහුට වාහනයක් විතරක් නෙමෙයි.

👉 ඒක සහනයක්
👉 ඒක නිහතමානී ජයග්‍රහණයක්
👉 ඒක අත නොහැර හිටපු මිනිහෙක්ගේ සාක්ෂියක්

අද ඔහු විවේචනයට ලක්වෙන්න පුළුවන්. අද ඔහු ගැන කතා වෙනවා ඇති.

ඒත් එක දෙයක් වෙනස් කරන්න බෑ..
අත නොහැර වැඩ කරපු මිනිහෙක්
දවසක ලෝකයේ අඩුම මිනිස්සුන්ට විතරක්
ලැබුණු හීනයක් own කළා.

ඔයා අද.. බයිසිකලේ යනවා ඇති.
බස් එකේ හිරවෙලා ඉන්නවා ඇති.
හීන තියෙන එක ගැනම ලැජ්ජාවෙන්නෙත් ඇති.

ඒත් මතක තියාගන්න..
👉 Rolls-Royce වලටත් පාර පටන් ගන්නෙ පොඩි ගල් වලින්.
👉 හීනයක් තියෙන එක ලැජ්ජාවක් නෙමෙයි..ඒක බලයක්.

✅Trading ඉගෙන ගන්න සල්ලි නෑ නේද.. 🥺😍⭕ කමක් නෑ සෙට් වෙන්න මාත් එක්ක  මම කියලා දෙන්නම්...❤️🫂🫂⭕ ඔයාලට ඉගෙන ගන්න ඕන සල්ලි 🔥🔥...
20/01/2026

✅Trading ඉගෙන ගන්න සල්ලි නෑ නේද.. 🥺😍
⭕ කමක් නෑ සෙට් වෙන්න මාත් එක්ක මම කියලා දෙන්නම්...❤️🫂🫂
⭕ ඔයාලට ඉගෙන ගන්න ඕන සල්ලි
🔥🔥Trading කරලම හොයාගන්න මම උදව් කරන්නම් 🔥🔥
⛔ දැනුම ගන්න Join වෙන්න Group Link එක පලවෙනි Comment එකේ✅

Address

Kadawathabendimulla

Alerts

Be the first to know and let us send you an email when Lahiru Madushanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share