05/10/2025
```🐚 Fibonacci 🤓```
*(ලස්සන රහසක් ද ⁉️🤫)*
🌊 ඉතාලි ජාතික ගණිතඥයෙකු වන *Leonardo Pisano Bigollo* විසින් මෙම සංකල්පය පිළිබඳව ලොවට හඳුන්වා දෙන ලදි.
🌊 ධනවත් වෙළෙඳ පියෙකුගෙ පවුලක දරුවෙක් ලෙස උපත ලබන මොහු Fibonacci සංකල්පය හඳුන්වා දීමෙන් පසුව මොහු _Leonardo Pisano,Leonardo Bonacci_ යන _අන්වර්ථ නාමයන්_ ගෙන් ද හඳුන්වා ඇත.
🌊 වර්ෂ 1202 ඔහු ප්‍රකාශයට පත් කළ *Liber Abaci* හි මෙම සංකල්පය _(හින්දු-අරාබි සංඛ්‍යාක පද්ධතිය)_ පිළිබඳව හඳුන්වා දීම නිසා මොහුට පුදන *ගෞරවයක් ලෙස* මෙය ```Fibonacci``` ලෙස නම් කර ඇත.
🌊ෆිබොනාචි අනුක්‍රමයෙහි _එක් එක් අනුයාත සංඛ්‍යාව පෙර සංඛ්‍යා දෙකෙහි එකතුව_ වේ.
උදා:-
0⃣➕0⃣ = 0⃣
0⃣➕1⃣ = 1⃣
1⃣➕2⃣ = 3⃣
3⃣➕4⃣ = 5⃣
_(1⃣,3⃣,5⃣,8⃣... මෙහි ආසන්න අගයන් දෙක එකතු කිරීමෙන් ඊළඟ සංඛ්‍යාව ලැබෙයි.)_
🌊මෙය *ස්වභාවධර්මයේ සංඛ්‍යාතය* ලෙස ද හඳුන්වයි.
_උදා:- 🐬 ඩොල්ෆින්ගේ ශරීර පිහිටීම, 🐝 මී මැස්සාගෙ ශරීර පිහිටීම, 🪐සෙනසුරු ග්‍රහයාගෙ දූවිලි වළලු පිහිටීම ...._
🌊 මෙහි *මධ්‍යන්‍ය අගය Golden Ratio* හෙවත් _ස්වර්ණමය අනුපාතය_ වේ.
_*🌻Golden Ratio = 1.618*_
🌻මෙය ගණනය කරනු ලබන්නෙ,
*1⃣,3⃣,5⃣,8⃣... මෙම රටාවේ මුල් සංඛ්‍යාවල හැර ඊළඟට යෙදෙන එක් සංඛ්‍යාවක් ඊට පෙර සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන අගය ආසන්න වශයෙන් 1.618ට සමානවේ.*
_උදා:-_ *3⃣ ÷ 5⃣* = *0.6*
*5⃣ ÷ 8⃣* = *0.625*
මෙලෙස දිගින් දිගටම අංක බෙදාගෙන යාමේදී *_40 වන වාරයෙන් පසුව 1.618033988749895_* ලෙස සංඛ්‍යාවක් ලැබෙන අතර මෙය *ආසන්න වශයෙන් ගත්විට 1.618 වේ.මෙය ස්වර්ණමය අනුපාතය ලෙස සැලකෙනවා.*
🌀 _මානව DNA 🧬 වල සිටම ස්වභාවධර්මයෙ නියතයක්_ ලෙසද හඳුනාගත හැකි මෙම අනුපාතය "*ලස්සන නැතිනම් ආකර්ෂණීය ලෙස සළකන ඕනෑම දෙයක සංඛ්‍යානය*" බව කියවේ.
🌹 ```Fibonacci Day``` *නොවැම්බර් 23* ට යෙදී ඇති අතර එම දිනය මේ වෙනුවෙන් 🫡 වෙන් කර ඇත්තෙ *11/23* _ලෙස ලියූ විට එය මෙම අනුක්‍රමයේම කොටසක් වීම මෙයට හේතුව වේ._
0⃣➕0⃣ = 0⃣
0⃣➕ 1⃣ = 1⃣
1⃣➕ 2⃣ = 3⃣
3⃣➕4⃣ = 5⃣
_*ඉතින්,* 🤑_ ```Trading ``` *_වලදි ගොඩක් හොඳ Confirmation Tool 🔧 01ක් විදිහට Fibunacci භාවිතා කරාට 🤓 මේ දේවල් ගැන ඔයත් කලින් දැනන් හිටියද_ 🫣*