27/10/2022
ක්‍රීඩා විද්‍යාව හෝ ශාරීරික අධ්‍යාපනය යන විෂයධාරාවන් යටතේ වූ ඔබගේ උපාධි නිබන්ධන (Thesis), ඇඟයීම්, දත්ත එක් රැස්කිරීම, දත්ත විශ්ලේෂණය ආදි සියලු කටයුතු වඩාත් ඉහළ ගුණාත්මක බවකින් යුතුව සාධාරණ මිලකට නිම කරවා ගැනීමට අමතන්න....
0702083785
04/10/2022
අද දින පැවැත්වෙන අනුමාන ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න.
Kasun Kalana (JOSS Academy) is inviting you to a scheduled Zoom meeting.
Topic: Sports Science & Physical Education Aptitude test seminar 2022
Time: Oct 4, 2022 20:00 Colombo
Join Zoom Meeting
https://us04web.zoom.us/j/78679300388?pwd=S77DH1WtS2JkwzTPTNXMesVs8q1AdG.1
Meeting ID: 786 7930 0388
Passcode: 9wNezF
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...
02/10/2022
ක්‍රීඩා විද්‍යා හා කළමණාකරණය, ශාරීරික විද්‍යා උපාධි වලට අදාළ යෝග්‍යතා පරීක්ෂණයන්ට අදාළ අප විසින් පැවැත්වීමට සැලසුම් කළ උපකාරක පංතිය නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදුවිය. ඒ පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර එම වැඩසටහන ඔක්තෝබර් 4 වන දින සවස 8 සිට පැවැත්වේ.
ස්තූතියි.
05/09/2022
ක්‍රීඩා විද්‍යාව හා කළමණාකරන ගෞරව උපාධිය සහ ශාරීරික අධ්‍යාපන ගෞරව උපාධි පාඨමාලාවන් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම වෙනුවෙන් මේ වන විටත් අදාළ විශ්ව විද්‍යාල මගින් පාඨමාලාවලට අදාළ යෝග්‍යතා පරීක්ෂණවල ලියාපදිංචි වීමේ කටයුතු ආරම්භ කර ඇත.
මෙම යෝග්‍යතා පරීක්ෂණයේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් ඉහළ ප්‍රථිපල ලබා ගැනීම සඳහා ඔබට අත්වැලක් සැපයීමට JOSS Academy - Just on Sports Science මගින් Zoom Application හරහා මාර්ග ගත වැඩමුලුවන් කිහිපයක්ම මෙවරත් සංවිධානය කර ඇත.
1. මාර්ග ගත ක්‍රමයට නිවැරදිව ලියාපදිංචිය සිදු කරගන්නා ආකාරය.
2. ප්‍රායෝගික පරීක්ෂණයෙන් ඉහළ ප්‍රථිපල ලබාගැනීමට ඔබ විසින් කල යුතු දේ.
3. ලිඛිත පරීක්ෂණයේ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
මෙම ලිඛිත පරීක්ෂණයට අදාළ වැඩමුලුව 01.10.2022 දින සවස 4.00 සිට පැවැත්වේ. මේ සඳහා වූ වැඩි විස්තර මාගේ JOSS Academy - Just on Sports Science ෆේස්බුක් පිටුව හරහා සියලු දැනුවත් කිරීම් සිදුකරනු ලබයි.
මෙවර යෝග්‍යතා පරීක්ෂණයට සහභභාගි වන ඔබ සැමට මේ සඳහා සහභාගි වන ලෙසත් මෙම පණිවිඩය ඔබේ යහලුවන්ද දැනුවත් කරන මෙන් ආරාධානා කර සිටිමු.
ස්තූතියි.
26/04/2022
Guys you can participate this e questionnaire
Questionnaire for Sri Lankan athletes to find out their position on their future sport retirement ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පශ්චාත් ක්‍රීඩා දි
The purpose of collecting data is to identify the Sri Lankan athletes' awarness on their career transition. We will be grateful for your valuable time to fill this questionnaire. The processing of your personal data, including your contact details and answers to the questionnaire, are based on your....
15/07/2021
Corrections-
Sport Law establish as act under the no 25 of 1973
Under the Olympic Movement - International Olympic Committee, International Sports Federations & National Olympic Committees
Under the Ministry of Sports - Department of Sport Development, ISM, NISS & Sugathadasa National Sports Complex Authority
15/07/2021
New meeting link for who can't join now.
Meet
Real-time meetings by Google. Using your browser, share your video, desktop, and presentations with teammates and customers.
15/07/2021
Model Paper Discussion Day 2
Aptitude Test - SSM & PED
Google Meeting link
meet.google.com/ovg-stoi-fpf
today, 15.07.2021 at 8.00 pm
Meet
Real-time meetings by Google. Using your browser, share your video, desktop, and presentations with teammates and customers.
14/07/2021
මාගේ Zoom Application එකේ තිබූ සීමා හේතුවෙන් මාගේ එම අනුමාන ප්‍රශ්න සාකච්ඡා සැසියට සහභාගි වීමට 100 දෙනෙකුට පමණක් සීමා වීම පිළිබඳ මා ඉතාමත් කණගාටුවට පත් වන අතර එසේ සහභාගි නොවු අය වෙනුවෙන් එම සැසියේ වීඩියෝවන් මෙහි Upload කර ඇත.
නැවත හෙට සවස් කාලයේ දීද මෙවැනිම සැසියක් පවත්වන අතර එහිදි මෙම අපහසුතාවයන් ඇති නොවීමට අවශ්‍ය කටයුතු සලස්වා ඇත. Google meet හරහා හෙට දිනයේ මෙම පුහුණු සැසියට සම්බන්ධ වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මේ සැසිය හා ඉදිරි පුහුණු සැසි පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා JOSS Academy - Just on Sports Science page එක Like කර ඒ හා සම්බන්ධ වන්න.
https://www.facebook.com/JOSS.AcademySriLanka/
14/07/2021
ක්‍රීඩා විද්‍යාව හා කළමණාකරන ගෞරව උපාධිය සහ ශාරීරික අධ්‍යාපන ගෞරව උපාධි පාඨමාලාවන් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන යෝග්‍යතා පරීක්ෂණයේ ලිඛිත පරීක්ෂණය සඳහා ඔබට අත්වැලක් සැපයීමට JOSS Academy - Just on Sports Science මගින් Zoom Application හරහා මාර්ග ගත වැඩමුලුවක් සංවිධානය කර ඇත. මෙහිදී අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනු ලබන අතර මෙය යෝග්‍යතා පරීක්ෂණයට සූදානම් වන ඔබ වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකරන බව කාරුණිකව සලකන්න.
මෙම වැඩමුලුව අද දින එනම් 14.07.2021 දින සවස 7.00 සිට පැවැත්වේ. මෙවර යෝග්‍යතා පරීක්ෂණයට සහභභාගි වන ඔබ සැමට මෙයින් ආරාධානා කර සිටිමු.
Kasun Kalana (JOSS Academy) is inviting you to a scheduled Zoom meeting.
Topic: Model paper discussion for Aptitude test - Sport Sciences & Management / Physical Education 2022
Time: Jul 14, 2021 19:00 Colombo
Join Zoom Meeting
https://us04web.zoom.us/j/77226821258?pwd=amhXKzZKLzZzR3FBRHJJTHB4Tmlzdz09
Meeting ID: 772 2682 1258
Passcode: zEg8VS