08/03/2024
👉✋️. අවුරුදු ගානක් ඉගෙනගෙනත් තාම ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බැරිද.....?🤭😪
😀😀 . මොහොතක් හිතන්න.....
💥 හරියට සිංහලවත් බැරි කෙනෙක් විදෙස් රටක සේවයට ගියපසු එම රටේ භාෂාව මාස දෙකක් තුනක් ඇතුලත චතුරව කතා කරන්නේ කෙසේද....?🤔🤔
💥 ඔයා මේ ලෝකෙට ඉපදෙනකොට කිසිදු භාෂාවක් දන්නේ නැහැ... නමුත් ඔබගේ දෙමව්පියන් ,අසල්වැසියන් හා නිවැසියන් කතා කරන භාෂාව ඔබ ඉගෙන ගෙන භාවිතා කරනවා නොවේද...?😉😜
❤️❤️❤️ දැන් ඔබට වැටහුනා නේද ..?🫡
💯 උත්තරය හරි සරලයි...!! 💯
🤩🤩🤩 එහෙනම් නිරතුරුවම ශ්‍රවණය වීම හා සවන් දීම මගින් හා කතා කිරීමට උත්සාහ කිරීම මගින් ඉගෙනීමයි.🤩🤩🤩
🤪 එනම් Listen and Speak ක්‍රමවේදයයි 🤩🤩🤩💯
මෙය ලොව භාෂාවක් ඉගෙනීමට ඇති සාර්ථකම ක්‍රමවේදයයි....💯💯
💖 අප මෙම ක්‍රමවේදය ඔස්සේ ඔබට මුල සිටම සරලව ඉංග්‍රීසි කතා කිරීමට හැකියාව ලබා දෙන්නෙමු. ඒ සඳහා ගත වෙනුවෙන් ඉතාම කෙටි කාලයක් පමණයි💯💯
💝💝 මේ සඳහා මුළු පාඨමාලාවටම ඔබට වැය වනුයේ රු.500/- ක් පමණයි.😲😲😲
😲😲😲 පුදුමයි නේද...????
👉 වැඩි විස්තර ඕනේ නම් මෙම අංකයට වට්සැප් මැසේජ් එකක්
☎️ 075 744 60 70