15/04/2026
අභාවප්‍රාප්ත සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතාගේ උපදේශකත්වයෙන් ආරම්භ කරන ලද, මෛත්‍රී ධර්ම විද්‍යාලය සහ මෛත්‍රී සුබසාධක සමිතිය එක්ව වෛද්‍යාචාර්ය චන්ද්‍රසේන විතානාරච්චි මහතාගේ සම්පත් දායකත්වයෙන් වාර්ෂිකව සිදුකරන හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද දින සාර්ථකව සිදුකල අතර ඒ සඳහා නන් අයුරින් සහයෝගය ලබාදුන් ඔබ සැමට අපගේ හද පිරි ස්තුතිය 🙏