WP/KE Vidyaloka Vidyalaya

  • Home
  • WP/KE Vidyaloka Vidyalaya

WP/KE Vidyaloka Vidyalaya Vidyaloka Vidyalaya is best school in Kadawatha which is established in 1861.

🌸 ප්‍රාථමික අංශයේ 2 ශ්‍රේණිය දරුවන්ගේ පෙරහැර 🌸අද දින අප පාසලේ ප්‍රාථමික අංශයේ දූ දරුවන්ගේ සතුට, භක්තිය හා සංස්කෘතික අගයන...
10/07/2026

🌸 ප්‍රාථමික අංශයේ 2 ශ්‍රේණිය දරුවන්ගේ පෙරහැර 🌸

අද දින අප පාසලේ ප්‍රාථමික අංශයේ දූ දරුවන්ගේ සතුට, භක්තිය හා සංස්කෘතික අගයන් එකට එක් කළ අලංකාර පෙරහැරක් සාර්ථකව පැවැත්විණි.

සිඟිති දූ දරුවන්ගේ නිර්මාණශීලීත්වය, විනය සහ උද්යෝගය මෙම අවස්ථාව තවත් අලංකාර කළ අතර, ඒ සඳහා කැප වූ ගුරු මණ්ඩලයට, දෙමාපියන්ට සහ සියලු දායක වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

✨ අද අපේ පුංචි දරුවන්ගේ සිනහවෙන් හා සංස්කෘතික වටිනාකම්වලින් අලංකාර වූ සුන්දර දිනයක්. ❤️

කඩවත ප්‍රජා පොලිස් ඒකකය මගින් 2026.07.08 දින දරැවන් වෙනුවෙන් පවත්වන ලද වැඩසටහන
10/07/2026

කඩවත ප්‍රජා පොලිස් ඒකකය මගින් 2026.07.08 දින දරැවන් වෙනුවෙන් පවත්වන ලද වැඩසටහන

කඩවත මධ්‍ය මහා විද්‍යාලය සහ විද්යාලෝක විද්‍යාලය අතර 2026.07.08 වන දින පවත්වන ලද ප්‍රදර්ශනාත්මක වොලිබෝල් තරගාවලියේ ශූරතාව...
09/07/2026

කඩවත මධ්‍ය මහා විද්‍යාලය සහ විද්යාලෝක විද්‍යාලය අතර 2026.07.08 වන දින පවත්වන ලද ප්‍රදර්ශනාත්මක වොලිබෝල් තරගාවලියේ ශූරතාව අප විද්‍යාලය දිනා ගත් වගයි....

කලාප සංගීත තරග ⭕සමූහ චිත්‍රපට ගීත තරග ශීර්ෂය - ප්‍රථම ස්ථානය ⭕සමූහ වාදන ස්වතන්ත්‍ර නිර්මාන තරග ශීර්ෂය - ප්‍රථම ස්ථානය පල...
06/07/2026

කලාප සංගීත තරග

⭕සමූහ චිත්‍රපට ගීත තරග ශීර්ෂය - ප්‍රථම ස්ථානය

⭕සමූහ වාදන ස්වතන්ත්‍ර නිර්මාන තරග ශීර්ෂය - ප්‍රථම ස්ථානය

පලාත් තරග සදහා තේරි පත් වූ විද්‍යාලෝක විද්‍යාලීය දූ පුතුන්ට සුභ පැතුම්

පුහුණුව - සංගීත ආචාර්ය දිල්ෂනී විජේරත්න මිය

2026. 06. 26 වන  දින  ඉහළ  කරගහමුණ  ශ්‍රී  සුදර්ශනරාම පුරාණ විහාරයේදී පවත්වනු  ලැබූ  සීල  සමාදාන  වැඩසටහන
27/06/2026

2026. 06. 26 වන දින ඉහළ කරගහමුණ ශ්‍රී සුදර්ශනරාම පුරාණ විහාරයේදී පවත්වනු ලැබූ සීල සමාදාන වැඩසටහන

♦️පොසොන් පොහොය තේමා කරගනිමින් නිර්මාණය කරන සගරාව සදහා 1  ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා  සියලු ශිෂ්‍ය ශිෂ්‍යයාවන් නිර්ම...
27/06/2026

♦️පොසොන් පොහොය තේමා කරගනිමින් නිර්මාණය කරන සගරාව සදහා 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු ශිෂ්‍ය ශිෂ්‍යයාවන් නිර්මාණ සැකසීම

සමස්ත ලංකා නර්තන තරගාවලිය-2025-පළාත් තරග ඒකල-පිරිමි-දවුල් කඩිප්පු නිර්මාණය.- දෙවන ස්ථානය පි.එල්.මෙසදු නෙත්මික
25/06/2026

සමස්ත ලංකා නර්තන තරගාවලිය-2025-පළාත් තරග
ඒකල-පිරිමි-දවුල් කඩිප්පු නිර්මාණය.- දෙවන ස්ථානය

පි.එල්.මෙසදු නෙත්මික

💐💐........කඩවත විද්‍යාලෝක විද්‍යාලීය අභිමානය......💐💐අ. පො. ස. සාමාන්‍ය පෙළ 2025"නොසැලෙන දිරියෙන් විද්‍යාලීය නාමය බබළවමින...
25/06/2026

💐💐........කඩවත විද්‍යාලෝක විද්‍යාලීය අභිමානය......💐💐

අ. පො. ස. සාමාන්‍ය පෙළ 2025

"නොසැලෙන දිරියෙන් විද්‍යාලීය නාමය බබළවමින්
සාමාන්‍ය පෙළ කඩඉම උසස් ලෙස ජයගත්
අපේම ආදරණීය දරු කැළට ශක්තියක් වූ ආදරණීය ගුරැභවතුනි..... ඔබට අපගේ ප්‍රණාමය!"

💐💐........කඩවත විද්යාලෝක විද්‍යාලීය අභිමානය......💐💐අ. පො. ස. සාමාන්‍ය පෙළ 2025"නොසැලෙන දිරියෙන් විද්‍යාලීය නාමය බබළවමින්...
22/06/2026

💐💐........කඩවත විද්යාලෝක විද්‍යාලීය අභිමානය......💐💐

අ. පො. ස. සාමාන්‍ය පෙළ 2025

"නොසැලෙන දිරියෙන් විද්‍යාලීය නාමය බබළවමින්
සාමාන්‍ය පෙළ කඩඉම උසස් ලෙස ජයගත්
අපේම ආදරණීය දරු කැළට අපගේ ප්‍රණාමය!"

අපේ දිරිය දරුවන්ට,
ඔබේ මේ විශිෂ්ට ජයග්‍රහණය, අනාගතයේ ඔබ යා යුතු දිගු ගමනක සාර්ථක ආරම්භයක් පමණි. රටක් වටිනා මිනිසුන් වන්නට, ඔබේ සිහින හඹා යන්නට අපෙන් උණුසුම් සුබ පැතුම්! 🌟🎓

✍️මෙම ජයග්‍රහණය පිටුපස සෙවනැල්ලක් සේ හිඳිමින් දරුවන් මෙහෙයවූ විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමිය න් ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, නිරන්තරයෙන් දිරිදුන් ආදරණීය දෙමාපියන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන්නෙමු. 👏💼

Address

Ihalakaragahamuna,Kadawatha

11850

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Telephone

+94789928493

Alerts

Be the first to know and let us send you an email when WP/KE Vidyaloka Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share