SEICO Japanese Language Center

SEICO Japanese Language Center This is not just a language school

......................සකුරා දේශයේ සිහිනය ජය ගැනීමට අප හා එක්වන්න.....................අප සමග සම්බන්ධ වීමෙන් ඔබට.............
23/07/2024

......................සකුරා දේශයේ සිහිනය ජය ගැනීමට අප හා එක්වන්න.....................

අප සමග සම්බන්ධ වීමෙන් ඔබට....................👇

****ජපන් අකුරු ලිවීමේ ආකාරය මුල සිට
****මගහැරුණු පාඩම් නැවත මුල සිට
****සරළ ඉගැන්වීම් ක්‍රම
****තනි තනි පුද්ගල අවධානය

********රැකියාවට යන ඔබ සඳහාද අනගි අවස්ථාවක්********

සතියට දවස් 3ක් පන්ති පැවැත්වේ
රාත්‍රී පන්ති ආරම්භය 2024 ජූලි 27 දින සවස 5.30

දැන්ම ඔබගේ නම ,වයස whatsApp message කරන්න

******** 070 143 1393 *********

🇯🇵🇯🇵ජපන් ශිෂ්‍ය වීසා…..👨‍🎓👩‍🎓වැඩ කරන ඔබ වෙනුවෙන්…..රාත්‍රී පංති පැවැත්වේ….මැයි මස 27 වන දින සවස 5.30ට ආරම්භ වේ….අදම අමතන...
21/05/2024

🇯🇵🇯🇵ජපන් ශිෂ්‍ය වීසා…..👨‍🎓👩‍🎓
වැඩ කරන ඔබ වෙනුවෙන්…..
රාත්‍රී පංති පැවැත්වේ….
මැයි මස 27 වන දින සවස 5.30ට ආරම්භ වේ….
අදම අමතන්න……
සේකෝ.. ජපන් භාෂා ආයතනය , කිරිල්ලවල

WhatsApp on 070 143 13 93

෴෴෴පළමු දින නෙමිලේ෴෴෴

2025 අප්‍රේල් සදහා නවක සිසුන් දැන් බදවා ගැනේ. මැයි මස 12 වෙනි ඉරිදා ආරම්භ වේ. පලමු දවස නොමිලේ. 070 143 1393
05/05/2024

2025 අප්‍රේල් සදහා නවක සිසුන් දැන් බදවා ගැනේ.
මැයි මස 12 වෙනි ඉරිදා ආරම්භ වේ.
පලමු දවස නොමිලේ.
070 143 1393

31/12/2023

ලබන්නා වු නව වසර සාමය සතුට පිරි,ආර්ථික ශක්තිය ඇති,තම අරමුණට ලඟා විය හැකි වසරක් වේවායි පතමි.🙏🙏🙏❤️❤️බුදුසරණයි

අපගේ දැනුම හා ජපානයේ ජීවත් වූ  පලපුරුද්ද ඔබ සමග බෙදාගනිමින් ජපන් හෝඩියේ සිට සරලව සියලු විෂය කොටස් ආවරණය කරමින් JLPT, NAT...
10/08/2023

අපගේ දැනුම හා ජපානයේ ජීවත් වූ පලපුරුද්ද ඔබ සමග බෙදාගනිමින් ජපන් හෝඩියේ සිට සරලව සියලු විෂය කොටස් ආවරණය කරමින් JLPT, NAT N5/N4 සහ JFT විභාග සඳහා ඔබ නිරායාසයෙන්ම සූදානම් වේ.

භාෂාවට පමණක් සිමා නොවි ජපන් සිහිනය දිනාගන්නා ඔබට ජපානයේ ජිවත් විමට සියලු මග පෙන්විම අප විසින් සිදු කරයි.(රැකියා කරන ආකාරය,ආචාරශීලීව කතා කරන ආකාරය,ජපානයේ කෑම හා ප්රවාහනය පිළිබඳව )

මෙය රජයේ ලියාපදිංචි ආයතනයකි.

කණ්ඩායම් පාඨමාලාව සඳහා සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ලියාපංචි වීමට,
*නම *ලිපිනය* ඇතුලත් වට්ස්ඇප් පණිවිඩයක් දැන්ම එවන්න.
070 143 13 93

ජපන් භාෂාව පිළිබඳ කිසිදු දැනුමක් නොමැති ඔබට මුල සිට අපගේ පාඨමාලාවට සම්බන්ධවී පහසුවෙන්ම NAT/JLPT/JFT විභාග සමත් විය හැක

********පළමු දින නොමිලේ********

Address

163/138, Bangalawatta, Kirillawala
Kadawatha
11850

Telephone

+94701431393

Website

Alerts

Be the first to know and let us send you an email when SEICO Japanese Language Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SEICO Japanese Language Center:

Shortcuts

Share