恵日本語学院 Megumi Japanese Language Institute

恵日本語学院 Megumi Japanese Language Institute Megumi japanese 0764188450

14/07/2026
  🇯🇵 ජපානයේ සිහිනය අදම ආරම්භ කරන්න! 🇯🇵📚 හෝඩියේ සිටම JFT විභාගය දක්වා සරලව, පැහැදිලිව ඉගැන්වෙන පන්තිය.✅ ආරම්භකයින්ට සුදුස...
14/07/2026

🇯🇵 ජපානයේ සිහිනය අදම ආරම්භ කරන්න! 🇯🇵
📚 හෝඩියේ සිටම JFT විභාගය දක්වා සරලව, පැහැදිලිව ඉගැන්වෙන පන්තිය.
✅ ආරම්භකයින්ට සුදුසුය
✅ සරල ක්‍රමයෙන් ඉගැන්වීම
✅ JFT විභාගයට ඉලක්කගත පුහුණුව
💰 පාඨමාලා ගාස්තුව: රු. 20,000/-
📅 ආරම්භය – ජූලි 18
⏰ රාත්‍රී 8.00 සිට
📲 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා WhatsApp: 072 244 6656
👇 අනිවාර්යයෙන්ම පහත WhatsApp Group එකට සම්බන්ධ වෙන්න.
🔗 https://chat.whatsapp.com/I5deNB1RRmeJZHLHdVu5lB
🇯🇵 අදම ඔබේ ජපාන සිහිනයට පළමු පියවර තබන්න! ✈️🌸!

 . Japanese 🇱🇰🇯🇵                          #ජපන්සිංහල        #日本語の会話      .            🎌🇯🇵 සකුරා දේශයට යන එක හීනයක් උන කා...
26/06/2026

. Japanese 🇱🇰🇯🇵 #ජපන්සිංහල #日本語の会話 . 🎌🇯🇵 සකුරා දේශයට යන එක හීනයක් උන කාලේ ඉවරයි.. 😍
Student Visa යන්න සල්ලි නැතුව ලතවෙවී දුක් වෙන්න ඕනි නෑ😢..

Special Skill Working Visa
යටතේ ඉතාමත් අඩු මුදලකට, ( බෑන්ක් ලෝන් එකක් හරහා) අඩු කාලයකදි ජපන් යන්න.✈️...
පළමු අඩිතාලම JFT විභාගය සමත් වීමයි..✍️.
අපිත් සමග සම්බන්ධ වී JFT විභාගය සමත් වී skill test එක ඔබ කැමති පාඨමාලාවක් හදාරා ජපන් දේශයට යමු..
⛔JFT පාඨමාලාව සදහා අපි අයකරන්නේ රු.20000.00 ක මුදලක් පමණි.. (කොටස් 2කට ගෙවීම් සිදුකර හැක)
ජපන් පිළිබඳ කිසිදු දැනුමක් නැති ඔබටද සහභාගී විය හැකිය...
⛔ඉතාමත් කෙටිකලකින් අධික සිසුන් පිරිසක් JFT සමත් කල එකම පාඨමාලාව... නොමිලේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණයට 2026.06.28.රෑ 8.00 ට
🇯🇵ඔබත් සහභාගී වෙලාම වෙනස බලන්න...🎌

⭕⭕ ජපන් හෝඩියේ සිටම උගන්වනු ලබයි❗❗❗

🎌 සම්බන්ධ වීමට කැමති සිසුන් පහත සදහම් වට්සැප් සමූහයට එකතු වන්න. 0722446656 https://chat.whatsapp.com/GgoMK8eQCPB4x94Un1RAET

 #💪🏆🎉🥇මේ වන විට  සිසුන් විශාල පිරිසක්  JFT විභාගය සමත් කරවූ එකම පාඨමාලාව...   ,,         🧑‍🧑‍🧒‍🧒මෙය සිසුන් 30ක් පමනක් බද...
16/05/2026

#💪🏆🎉🥇මේ වන විට සිසුන් විශාල පිරිසක් JFT විභාගය සමත් කරවූ එකම පාඨමාලාව... ,,

🧑‍🧑‍🧒‍🧒මෙය සිසුන් 30ක් පමනක් බදවා ගන්නා කණ්ඩායම් පන්තියක්

⭕💫⭕ 2026.05.22 දින පාඨමාලාවට සහභාගී වන සිසුන් 30දෙනා ගෙන්, 100%කට වැඩි පිරිසක් සමත් කරවීමේ වගකීම සහිතව...

🀄🈴🈸 JFT කන්ජි සියල්ල වෙනස්ම අයුරින් ඔබගේ මතකයේ රදවමින් කන්ජි සියල්ල ආවරණය කෙරේ...
📕📕📕 ඉරොදෝරි පොත් 3ම ආවරණය කෙරේ..
🧑‍🏫 සියළුම සිසුන් කෙරෙහි වෙන වෙනම අවදානය යොමු කරමින් සිසුන්ගේ......

🇯🇵 ජපන් සවන්දීම ( කයිවා කොටස් ) වෙනම ආවරණය කෙරේ..

🗞️🗞️📃📑 පාඨමාලාව අවසන් වූ පසුවත් විභාගය ඉලක්ක කරමින් සෑදූ ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පිලිබඳ ඔබව දැනුවත් කෙරේ..

⭕💫⭕ පාඨමාලාවට සහභාගී වන සිසුන්හට පළමු දින 2 නොමිලේ...😍

⏭️⏭️ N5 සාමාන්‍ය දැනුම ඇති ඔබට JFT සමත්වීමට නම් අපත් සමග සම්බන්ධ වන්න❗❗❗

🎌 🫶සම්බන්ධ වීමට කැමති සිසුන් පහත සදහම් වට්සැප් සමූහයට එකතු https://chat.whatsapp.com/Iql0Oi0df3i7XnQDx3WFB1

Address

Kadawatha
Kadawatha
11815

Alerts

Be the first to know and let us send you an email when 恵日本語学院 Megumi Japanese Language Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 恵日本語学院 Megumi Japanese Language Institute:

Shortcuts

Share