29/04/2026
2026/4/26 වන් දින පාසලේ වැට නැවත ප්‍රතිසංස්කරණ කිරීම හා පාසල් පිරියත පිරිසිදු කිරීම සදහා පැමිණි දෙමාපියන් සියලුම දෙනාට පාසලේ ප්‍රණාමය 💐💐💐👏
ඔබේ දරුවාට සුරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම පිණිස ඔබ ලබා දෙන දායකත්වය බෙහෙවින් අගය කර සිටිමි.
එම අවස්ථාව ලත් සේයාරූ කිහිපයක් ......