The French Toast Language Centre

The French Toast Language Centre 🗼❤ The French Toast Language Centre gives you wings to boost your future with French language 🗼❤
(2)

23/04/2025
🇨🇵 FREE Admission + FREE Entrance For 1st DayBonjour ! 🇨🇵🗼01 - 13 දක්වා  ශ්‍රේණි වල සිසුන්ට මුල සිට සියලුම නිර්දේශයන් වෙ...
29/12/2024

🇨🇵 FREE Admission + FREE Entrance For 1st Day
Bonjour ! 🇨🇵

🗼01 - 13 දක්වා ශ්‍රේණි වල සිසුන්ට මුල සිට සියලුම නිර්දේශයන් වෙනුවෙන් ප්‍රංශ භාෂාව පන්ති සඳහා ජනවාරි මාසයට අදාල නව බඳවාගැනීම් දැන් විවෘතයි.

🗼ලියාපදිංචිය, අධ්‍යයන පත්‍රිකා සහ මාසික පරීක්ෂණ සහ පුනරීක්ෂණ කටයුතු සියල්ල නොමිලේ සිදුකෙරෙන අතර මාසික පන්ති ගාස්තු සහ අනෙකුත් විස්තර දැනගැනීම සඳහා Whatsapp පණිවුඩයක් හෝ ඇමතුමක් හරහා සම්බන්ධ වෙන්න..

🗼විවිධාකාර ඇගයීම් මගින් දරුවන්ට අවශ්‍ය පුනරීක්ෂණ කටයුතු මනස නිරවුල්ව , ආතතියකින් තොරව කරවීමට දරුවාව මෙහෙයවේ.

🗼 මෙම පන්ති Online සහ Physical මාධ්‍යයන් දෙකෙන්ම පැවැත්වෙන අතර Physical පන්ති පැවැත්වීමට තමන්ට පහසු දිනයක් සහ වේලාවක් ඔබට සාකච්ඡා කරගත හැක.තනිව හෝ කණ්ඩායම් ලෙස පන්ති පවත්වන අතර සෑම සිසුවෙකු වෙතම සමව අවධානය යොමු කිරීමේ පහසුව පිණිස එක් කණ්ඩායමකට සිසුන් පස්දෙනෙකු පමණක් ඇතුළත් කරගැනේ.

🗼එකම පවුලේ දරුවන් එක් අයෙකුට වඩා සහභාගි වීමේදී විශේෂ වට්ටම් ලබා දේ.

🗼ප්‍රංශ භාෂාව ඉගැන්වීම පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණුවද, කැලණි සරසවියේ ප්‍රථම උපාධියද, සම්පූර්ණ කර ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටින, ප්‍රංශ තානාපති කාර්යාලය හරහා පවත්වන DELF විභාග සුදුසුකම්ලත්, කොළඹ ප්‍රධාන පෙලේ ජාතික පාසලක වසර දහයකට වැඩි සේවාවක් හිමි , ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේ අත්දැකීම් සහිත ගුරුවරියක විසින් පන්ති පවත්වනු ලැබේ.

🗼070 123 11 48 වෙත WhatsApp හරහා ඔබගේ තොරතුරු යොමු කර නොමිලේ ලියාපදිංචි වන්න.

Bonjour ! 🇨🇵🗼1,2,3 ශ්‍රේණි වල පුංචි පැටවුන්ට මුල සිට ප්‍රංශ භාෂාව පන්ති සඳහා සැප්තැම්බර් මාසය වෙනුවෙන් නව බඳවාගැනීම් දැන...
29/08/2024

Bonjour ! 🇨🇵
🗼1,2,3 ශ්‍රේණි වල පුංචි පැටවුන්ට මුල සිට ප්‍රංශ භාෂාව පන්ති සඳහා සැප්තැම්බර් මාසය වෙනුවෙන් නව බඳවාගැනීම් දැන් විවෘතයි.

🗼ලියාපදිංචිය, අධ්‍යයන පත්‍රිකා සහ මාසික පරීක්ෂණ සහ පුනරීක්ෂණ කටයුතු සියල්ල නොමිලේ සිදුකෙරෙන අතර මාසික පන්ති ගාස්තු ලෙස 3000/- ක් අය කෙරේ.

🗼විවිධාකාර ඇගයීම් මගින් දරුවන්ට අවශ්‍ය පුනරීක්ෂණ කටයුතු මනස නිරවුල්ව , ආතතියකින් තොරව කරවීමට දරුවාව මෙහෙයවේ.

🗼 මෙම පන්තිය Online මාධ්‍යයෙන් පැවැත්වෙන අතර Physical පන්ති පැවැත්වීමට තමන්ට පහසු දිනයක් සහ වේලාවක් ඔබට සාකච්ඡා කරගත හැක.තනිව හෝ කණ්ඩායම් ලෙස පන්ති පවත්වන අතර සෑම සිසුවෙකු වෙතම සමව අවධානය යොමු කිරීමේ පහසුව පිණිස එක් කණ්ඩායමකට සිසුන් හය දෙනෙකු පමණක් ඇතුළත් කරගැනේ.

🗼එකම පවුලේ දරුවන් එක් අයෙකුට වඩා සහභාගි වීමේදී විශේෂ වට්ටම් ලබා දේ.
🗼ප්‍රංශ භාෂාව ඉගැන්වීම පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණුවද, කැලණි සරසවියේ ප්‍රථම උපාධියද, සම්පූර්ණ කර ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටින, ප්‍රංශ තානාපති කාර්යාලය හරහා පවත්වන DELF විභාග සුදුසුකම්ලත්, කොළඹ ප්‍රධාන පෙලේ ජාතික පාසලක වසර දහයකට වැඩි සේවාවක් හිමි , ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේ අත්දැකීම් සහිත ගුරුවරියක විසින් පන්ති පවත්වනු ලැබේ.

🗼070 123 11 48 වෙත WhatsApp හරහා ඔබගේ තොරතුරු යොමු කර නොමිලේ ලියාපදිංචි වන්න.

🇨🇵 නොමිලේ ලියාපදිංචිය සහ අධ්‍යයන පත්‍රිකා 🇨🇵 FREE Registration + FREE Study Materials+ FREE Assessments Bonjour ! 🗼ප්‍රං...
10/08/2024

🇨🇵 නොමිලේ ලියාපදිංචිය සහ අධ්‍යයන පත්‍රිකා
🇨🇵 FREE Registration + FREE Study Materials+ FREE Assessments

Bonjour !
🗼ප්‍රංශ භාෂාව හැදෑරීමට බලාපොරොත්තු වෙන දූ පුතුන්ට මුල සිට ඉතා සරලව පාසල් විෂය නිර්දේශය ආවරණය වන පරිදි නව පන්ති ආරම්භ කෙරේ.

🗼පළමුවන ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ දක්වා දේශීය විෂය නිර්දේශය මෙන්ම අනෙකුත් විෂය නිර්දේශයන් යටතේද, පන්ති පැවැත්වේ.

🗼මාසිකව පවත්වන ඇගයීම් ආශ්‍රිතව දරුවන්ට අවශ්‍ය පුනරීක්ෂණ කටයුතු සිදු කිරීම, ආකෘති ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ ලකුණු ලබාගැනීමේ නිවැරදි ක්‍රම පිලිබඳ අවබෝධය ලබාදීම ඔස්සේ ඉහළ සාමාර්ථයක් ලබාගැනීමට දරුවා මෙහෙයවේ.

🗼 Online හෝ Physical අතරින් පන්ති පැවැත්වීමට තමන්ට පහසු දිනයක් සහ වේලාවක් ඔබට සාකච්ඡා කරගත හැක.තනිව හෝ කණ්ඩායම් ලෙස පන්ති පවත්වන අතර සෑම සිසුවෙකු වෙතම සමව අවධානය යොමු කිරීමේ පහසුව පිණිස එක් කණ්ඩායමකට සිසුන් පස් දෙනෙකු පමණක් ඇතුළත් කරගැනේ.

🗼ප්‍රංශ භාෂාව ඉගැන්වීම පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණුවද, කැලණි සරසවියේ ප්‍රථම උපාධියද, සම්පූර්ණ කර ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටින, ප්‍රංශ තානාපති කාර්යාලය හරහා පවත්වන DELF විභාග සුදුසුකම්ලත්, කොළඹ ප්‍රධාන පෙලේ ජාතික පාසලක වසර දහයකට වැඩි සේවාවක් හිමි , ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේ අත්දැකීම් සහිත ගුරුවරියක විසින් පන්ති පවත්වනු ලැබේ.

🗼070 123 11 48 වෙත WhatsApp හරහා ඔබගේ තොරතුරු යොමු කර නොමිලේ ලියාපදිංචි වන්න.

Happy to be a part of their Success !! 🥳My Students in action !
26/06/2024

Happy to be a part of their Success !! 🥳
My Students in action !

French For Kids !!! 🇨🇵🗼Online and Physical classes🗼Group and Individual sessionsContact Us for the best French sessions ...
23/06/2024

French For Kids !!! 🇨🇵
🗼Online and Physical classes
🗼Group and Individual sessions

Contact Us for the best French sessions with lowest class rates !!!
WhatsApp on 070 123 11 48

New Enrollments for June are now open !!!Please feel free to  us on070 123 11 48
25/05/2024

New Enrollments for June are now open !!!
Please feel free to us on
070 123 11 48

Let's Learn French!!! 🇨🇵🗼Online and Physical classes🗼Group and Individual sessionsContact Us for the best French session...
18/01/2024

Let's Learn French!!! 🇨🇵
🗼Online and Physical classes
🗼Group and Individual sessions

Contact Us for the best French sessions with lowest class rates !!!
WhatsApp on 070 123 11 48

05/01/2024

Bonjour !!!

🗼ප්‍රංශ භාෂාව හැදෑරීමට බලාපොරොත්තු වෙන දූ පුතුන්ට මුල සිට ඉතා සරලව පාසල් විෂය නිර්දේශය ආවරණය වන පරිදි නව පන්ති ආරම්භ කෙරේ.

🗼දැනට පළමුවන ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන අතර උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය DELF විභාග සඳහා සිසුන් පුහුණු කිරීමේ පන්ති ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතය.

🗼මාසිකව පවත්වන ඇගයීම් ආශ්‍රිතව දරුවන්ට අවශ්‍ය පුනරීක්ෂණ කටයුතු සිදු කිරීම, ආකෘති ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ ලකුණු ලබාගැනීමේ නිවැරදි ක්‍රම පිලිබඳ අවබෝධය ලබාදීම ඔස්සේ ඉහළ සාමාර්ථයක් ලබාගැනීමට දරුවා මෙහෙයවේ.

🗼 Online හෝ Physical අතරින් පන්ති පැවැත්වීමට තමන්ට පහසු දිනයක් සහ වේලාවක් ඔබට සාකච්ඡා කරගත හැක.තනිව හෝ කණ්ඩායම් ලෙස පන්ති පවත්වන අතර එක් කණ්ඩායමකට සිසුන් පස් දෙනෙකු පමණක් ඇතුළත් කරගැනේ.

🗼ප්‍රංශ භාෂාව ඉගැන්වීම පිළිබඳ කොළඹ ප්‍රධාන පෙලේ ජාතික පාසලක වසර දහයකට වැඩි අත්දැකීම් සහිත ගුරුවරියක විසින් පන්ති පවත්වනු ලැබේ.

🗼070 123 11 48 වෙත WhatsApp හරහා ඔබගේ තොරතුරු යොමු කර නොමිලේ ලියාපදිංචි වන්න.

🗼❤ The French Toast Language Centre gives you wings to boost your future with French language 🗼❤

Bonne Année !!!Happy New Year !!!
01/01/2024

Bonne Année !!!
Happy New Year !!!

Address

Kadawatha
Kadawatha

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94701231148

Website

Alerts

Be the first to know and let us send you an email when The French Toast Language Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to The French Toast Language Centre:

Shortcuts

Share