15/11/2022
MS Office - ස්වයං අධ්‍යන පාඨමාලාව
MS Excel / MS Word Self-Study Pack
ඔබ,
රැකියාවක නියුතු කෙනෙක්ද?
විදේශ ගත වීමට බලාපොරොත්තු වන්නෙක්ද?
උසස් අධ්‍යාපනයේ නියුතු අයෙක්ද?
එසේත් නොමැති නම් තමාගේම ව්‍යාපාරයක නියුතු අයෙක්ද?
මේ කිනම් ක්ෂේත්‍රයක නියැලී සිටියත් ඔබගේ එදිනෙදා වැඩ පහසු කරගැනීම සදහා MS Office වැදගත් වී තිබෙනු ඔබ අත් දැක ඇත.
MS Office පිළිබදව නොදැනුවත්භාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ අවස්ථා කොතෙකුත් හෝ උදා වී තිබෙනු ඇත.
සහතික වලට පමණක් සීමා වූ පාඨමාලා වලට සහභාගී වී අධික ලෙස මුදල් වියදම් කරපු කාලයට තිත තියමු.
අපි ඔබට MS Excel සහ MS Word වල සියලුම කරුණු මුල සිට අග දක්වාම ( Beginners to Advance Course) උගන්වනවා.
ඒ වගේම තනියම Practice කරන්නත් අවස්ථාවක් මෙතනදි තියෙනවා.
ඒ සියලුම පහසුකම් අපි ඔයාට ලබාදෙනවා.
අපි මේ හැමදේම ඔයාට 16GB Pen Drive එකක තමයි ලබාදෙන්නේ. ඒ නිසා ඔයාට Laptop එකක Desktop එකක හෝ ඕනිම USB Reading Player එකකින් play කරලා බලන්න පුලුවන්.
1080 Mega Pixel සහිතව නිර්මාණය කරන ලද Videos නිසා ඔබට සියලුම පාඩම් ඉතාම සුපැහැදිලිව අධ්‍යනය කරන්න පුලුවන්.
අපි සහතික වෙනවා මේ MS Office වෙනුවෙන් ආයෝජනය කරන අවම සහ අවසාන මුදල කියලා.
MS Excel පාඨමාලාව - Rs.3,490/-
MS Word පාඨමාලාව - Rs.3,490/-
MS Excel/MS Word පාඨමාලා දෙකම ඇතුලත් විශේෂ පැකේජය - Rs.5,490/-
මොනවාද මේ PEN Drive එකේ අඩංගු වෙන්නේ.
MS Excel පාඨමාලාව
✅ Excel Functions
✅ Quick Access Toolbar
✅ Conditional Formatting
✅ Logical Excel Function
✅ TEXT Function
✅ LOOKUP Function
✅ Formula Auditing
✅ Text To Column
✅ Data Validation
✅ What-IF-Tools
✅ Scenario Manager
✅ Data Table
✅ Sort
✅ Filter
✅ WRAP Text
✅ Merge Cells
✅ Insert Comments
✅ Excel Stat Function
✅ Charts In Excel
✅ Pivot Table
✅ Data Analysis Using Excel
✅ VBA & Macros
✅ Debugging
MS Word පාඨමාලාව
MS Word Basis
Formatting Text
Editing Text
Paragraph Formatting
Spelling and Grammar
Customize the Ribbon
MS Word Template
Autocorrect
Table - Part I,II,III,IV
Shapes
Pictures
Objects
Charts
Convert
Watermark
Page Background
Page Setup & Printing - Part I & II
Header and Footer – I & II
Restrict Editing
Mail Merge
Export Documents
Style and Outline
Sections
Interactive Form
Table Of Content
ඇණවුම් කිරීම සදහා 076 000 2074/ 071 3 396 386 අමතන්න.