Sisathwin e-school

Sisathwin e-school Sisathwin e-school

පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍...
14/04/2026

පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍ය කාල චාරිත්‍රයන් හි නිරත වීමත් ආහාර පිසීම, අනුභවය, වැඩ ඇල්ලීම හා ගණුදෙනු කිරීම ආදී නැකැත් චාරිත්‍ර විධි පහතපරිදි ඉටුකිරීමත් මැනවි.

#අධ්‍යාපනය #ශිෂ්‍යයින්

ඔබගේ අධ්‍යාපන ගමන තව තවත් දීප්තිමත් වන සෞභාග්‍යය, සතුට සහ ජයග්‍රහණයන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා 🌸 Namal Rathnayaka ...
14/04/2026

ඔබගේ අධ්‍යාපන ගමන තව තවත් දීප්තිමත් වන සෞභාග්‍යය, සතුට සහ ජයග්‍රහණයන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා 🌸 Namal Rathnayaka

12/04/2026

🌸🌞 Sisathwin අවුරුදු කුමරා සහ කුමරිය 2026 🌸🌞
👑✨ Sisathwin අවුරුදු කුමරා සහ කුමරිය ලෙස අභිෂේක ලබන්න ඔබ සූදානම්ද?
Sisathwin ආයතනයේ ඉගෙනුම ලබන දූ පුතුන් සඳහාම වෙන්වූ
✨ සුවිශේෂී සහ ගෞරවනීය අවස්ථාවක්! ✨
📜 තරඟ නීති (Rules & Guidelines)
1️⃣ මෙම තරඟය Sisathwin/Siyon ආයතනයේ ලියාපදිංචි සිසුන් සඳහා පමණක් විවෘත වේ.
2️⃣ සහභාගීත්වය සඳහා නිසි ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.
3️⃣ විනිශ්චය ක්‍රියාවලිය පහත මූලික කරුණු මත පදනම් වේ
▪️ ආකර්ෂණය Appearance & Presentation
▪️ විශ්වාසය Confidence & Personality
▪️දක්ෂතා (Talent / Performance)
▪️Facebook Likes
4️⃣ තරඟය සම්බන්ධ සියලුම තීරණ විනිශ්චය මණ්ඩලය විසින් අවසාන ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබේ.
5️⃣ තරඟයට අදාළ ඡායාරූප හා වීඩියෝ, ප්‍රචාරණ සහ ප්‍රදර්ශන කටයුතු සඳහා භාවිතා කිරීම සඳහා සංවිධායකයින්ට අයිතිය හිමි වේ.
👉 ඡායාරුපය එවා දැන්ම ලියාපදිංචි වන්න!
📞 071 662 2902
⏳ Limited Entries | Don’t Miss This Golden Chance!
#සිඟිතිඅවුරුදු

Address

21/1, Aldeniya, Bandarawatta
Kadawata
11850

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sisathwin e-school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share