Sure English

Sure English With the Sinhala English Comparative Method...
(1)

May your dreams take flight in this lucky 2026 New year...
01/01/2026

May your dreams take flight in this lucky 2026 New year...

14/05/2025

Sure English වන අපි ගවේශනාත්මකව උත්සහ දරන්නේ සිංහලට සංසන්දනාත්මකව ඉංග්‍රීසියේ ඇති සියලුම ව්‍යාකරණ කතා කරමින් එම භාෂා දෙකේ ඇති සමානාත්මකම් අසමානාත්මකම් පෙන්වා දෙමින් තම මව් භාෂාව වන සිංහලට සමගාමීව ඉංග්‍රීසි ඉගැන්වීමයි.
අවුරුදු 20ටත් වඩා විවිධ තරා තිරම් වල සිසුන්ගේ මනසවල් පෝෂණය කර අත්දැකීම් ඇති අප සමග ඔබටත් ආරාධනා කරනු ලබන්නේ අපත් සමග සම්බන්ද වෙමින් ඔබටද නිවැරදි ක්‍රමයට ඉතාමත් පහසුවෙන් සාර්ථකව ඉංග්‍රීසි ඉගෙන ගන්නා ලෙසයි.

03/05/2025

අද වනවිට ශ්‍රී ලංකාව තුල හතු පිපෙන්නාක් මෙන් ඉංග්‍රීසි පංති බිහිවෙමින් පවතී. හුදෙක් ගුරුවරුන් ඔවූන්ගේ මත වල හිඳ මොනවා හෝ උදාහරණයක් ගෙන එය ඔහු විසින්ම ශබ්ද නගා පැවසීමෙන් ඒවා අසා ඉන්න සිසුන්ටද ඒ ආකාරයට කතා කරන්නයි පවසා සිටියි. නමුත් එම වාක්‍ය සෑදෙන පිලිවල පිළිබඳව කිසිම දෙයක් කතා නොකරයි.
වාග් විද්‍යාඥයින් පවසන පරිදි යමෙක් තමුන්ගේ මව් බසට අමතරව දෙවෙනි භාෂාවක් ඉගෙන ගැනීමට යාමේදී ඔහුට එම දෙවෙනි බස තේරුම් ගැනීමට පහසුම සහ සාර්ථකම ක්‍රමය නම් තමුන්ගේ මව් භාෂාවේ ඇති සමානාත්මකම් අසමානාත්මකම් සොයා බලමින් තම මව් භාෂාවට සංසන්දනාත්මකව දෙවෙනි භාෂාව තේරුම් ගැනීමයි.
එය එසේනම් සිංහල ශ්‍රී ලාංකිකයින් වන අපටද දෙවැනි භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට ඇති සාර්ථකම ක්‍රමයනම් සිංහලේ සහ ඉංග්‍රීසියේ ඇති සමානාත්මකම් අසමානාත්මකම් තේරුම් ගනිමින් සිංහල භාෂාවට සංසන්දනාත්මකව ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමයි.
ඉතින් Sure English වන අපි ගවේශනාත්මකව උත්සහ දරන්නේ සිංහලට සංසන්දනාත්මකව ඉංග්‍රීසියේ ඇති සියලුම ව්‍යාකරණ කතා කරමින් එම භාෂා දෙකේ ඇති සමානාත්මකම් අසමානාත්මකම් පෙන්වා දෙමින් තම මව් භාෂාව වන සිංහලට සමගාමීව ඉංග්‍රීසි ඉගැන්වීමයි.
අවුරුදු 20ටත් වඩා විවිධ තරා තිරම් වල සිසුන්ගේ මනසවල් පෝෂණය කර අත්දැකීම් ඇති අප සමග ඔබටත් ආරාධනා කරනු ලබන්නේ අපත් සමග සම්බන්ද වෙමින් ඔබටද නිවැරදි ක්‍රමයට ඉතාමත් පහසුවෙන් සාර්ථකව ඉංග්‍රීසි ඉගෙන ගන්නා ලෙසයි.

Address

Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when Sure English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share