14/08/2025
💥 Tenses 3 කින් වාක්‍ය රටා 3 ක් - Boost Your Grammar Skills!
🔥 Free Seminar for Grade 8 / 9 students 📚
📅 දිනය - අගෝස්තු 15 (සිකුරාදා)
🕘 වේලාව - උදෑසන 9.00 - 12.00
📍 ස්ථානය - සසෙක් අධ්‍යාපන ආයතනය, අංගොඩ
👩🏫 The English Lady — Wasana Geeganage
⬇⬇ නොමිලේ සම්මන්ත්‍රණය හා සම්බන්ධ වීමට පහත Whatsapp Button එක ක්ලික් කරන්න.
077 503 4524.
#අගෝස්තු #ඉංග්‍රීසි #ඉංග්‍රීසිපාඨමාලා #සසෙක්