Ivth - කර්මාන්ත හා වෘත්තීය පුහුණු මූලස්ථානය

  • Home
  • Sri Lanka
  • Kadawata
  • Ivth - කර්මාන්ත හා වෘත්තීය පුහුණු මූලස්ථානය

Ivth - කර්මාන්ත හා වෘත්තීය පුහුණු මූලස්ථානය We offers a diverse range of courses designed to empower individuals with essential skills and knowledge.

From professional development to personal enrichment, our courses are tailored to meet the needs of learners at every stage of their journey.

✅⭐️ඔබගේ ගුරුවරියක් වීමේ සිහිනය සැබෑ කර ගනිමින් බස්නාහිර පළාත් සභාවේ අනුමත පෙර පාසල් හෝ ප්‍රාථමික ගුරුවරියක් ලෙස ගුරු වෘත...
18/03/2024

✅⭐️ඔබගේ ගුරුවරියක් වීමේ සිහිනය සැබෑ කර ගනිමින් බස්නාහිර පළාත් සභාවේ අනුමත පෙර පාසල් හෝ ප්‍රාථමික ගුරුවරියක් ලෙස ගුරු වෘත්තියට පිය නගන්න අප හා එක්වන්න.

🔵 ඔබත් පෙර පාසල් /ප්‍රාථමික ගුරුවරියක් වීමට සිහින දකින්නියක්ද? පිළිගත් ඩිප්ලෝමාවක් හැදැරීම මගින් පෙර පාසල් ගුරුවරියක් වශයෙන් ගුරු සේවයට අනුයුක්ත වීමට ඔබත් කැමති ද? එසේ නම් රජය අනුමත කර්මාන්ත පුහුණු මූලස්ථානය මගින් මෙන්න ඔබට අනගි අවස්ථාවක්...

👉පාඨමාලා කාලය වසර එකයි.එම වසර අවසන් වන විට ප්‍රායෝගික පුහුණුව ද අප විසින් ඔබට ලබා දෙයි. කාගේවත් සහතික පත්‍රයක් නොව ලියාපදිංචි අප ආයතනයම සහතික පත්‍රයක් ඔබට පිරිනැමෙයි.

🌲 අපගේ පාඨමාලාවේ ලියාපදිංචි අංකයන් පහත දැක්වේ 👇 👇

1. TVEC Regi no - P02/0012
2. ළමා ලේකම් කාර්යාලයේ regi no - ECCD NC/CS/049

🧭හරියටම වැඩේ කරගන්න හරිම තැනට එකතුවන්න

👉පාඨමාලා කාලය වසර එකයි.එම වසර අවසන් වන විට ප්‍රායෝගික පුහුණුව ද අප විසින් ඔබට ලබා දෙයි. කාගේවත් සහතික පත්‍රයක් නොව ලියාපදිංචි අප ආයතනයම සහතික පත්‍රයක් ඔබට පිරිනැමෙයි.

👉බස්නාහිර පළාත් සභාව ඇතුළුව ලංකාවේ ඕනෑම පළාත් සභාවක අනුමත ගුරුවරියක් වීමට හෝ ඔබේම කියා පෙර පාසලක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම සුදුසුකම් මෙම පාඨමාලාවේ සහතික පත්‍රය සතුවේ.

👉කාලය සහ මුදල් නාස්ති නොකර පාඨමාලා අවසාන වී සහතික පත්‍රය රැගෙන පළාත් සභාවක් තුළට ගිය විට අනුමත වීමට නොහැකි නම් ඔබ හැදෑරූ පාඨමාලාවෙන් වැඩක් නැත.

👉රජයෙන් ලැබෙන මාසික දීමනාව ලබාගැනීමට ද මෙම සහතික පත්‍රය ප්‍රමාණවත් වේ.

👉ඉදිරි නව ප්‍රධාන ප්‍රතිසංස්කරණ යටතේ පෙර පාසල් ඒකකය පාසල් ඒකකයට සම්බන්ධ කරගන්නා බැවින් ගුරුවරියන්ට ලැබෙන දීමනාව වැඩිවෙන නිසා එයට අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට අදම හරිම තීරණය ලබාගන්න.

👉රජයේ ලියාපදිංචි ආයතනයක් වන කර්මාන්ත හා වෘත්තීය පුහුණු මූලස්ථානය මගින් මෙහෙයවන පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාවට ඔබත් එන්න සුදුසුකම් සපුරාගෙන රජයේ දීමනාව ලබාගන්න.
රජයේ අනුමත පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාවක් වසර තිහක් පුරා පවත්වන අප ආයතනයට ඔබත් එක්වන්න.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් බඳවා ගැනීම සිදුකෙරේ.

👉 කර්මාන්ත හා වෘත්තීය පුහුණු මූලස්ථානය
පුෂ්පාරාම පාර
කඩවත

WhatsApp or call : 076 356 6772

13/03/2024
✅⭐️ඔබගේ ගුරුවරියක් වීමේ සිහිනය සැබෑ කර ගනිමින් *බස්නාහිර පළාත් සභාවේ අනුමත පෙර පාසල් හෝ ප්‍රාථමික ගුරුවරියක් ලෙස* ගුරු ව...
13/03/2024

✅⭐️ඔබගේ ගුරුවරියක් වීමේ සිහිනය සැබෑ කර ගනිමින් *බස්නාහිර පළාත් සභාවේ අනුමත පෙර පාසල් හෝ ප්‍රාථමික ගුරුවරියක් ලෙස* ගුරු වෘත්තියට පිය නගන්න අප හා එක්වන්න..

🔵2024 නව කණ්ඩායම ආරම්භය *මාර්තු 16 සෙනසුරාදා උදේ 9:00 ට කඩවත කර්මාන්ත හා පුහුණු මූලස්ථානයේ* දී ආරාම්භ වේ.

🔵 ඔබත් පෙර පාසල් /ප්‍රාථමික ගුරුවරියක් වීමට සිහින දකින්නියක්ද? පිළිගත් ඩිප්ලෝමාවක් හැදැරීම මගින් පෙර පාසල් ගුරුවරියක් වශයෙන් ගුරු සේවයට අනුයුක්ත වීමට ඔබත් කැමති ද? එසේ නම් *රජය අනුමත කර්මාන්ත පුහුණු මූලස්ථානය* මගින් මෙන්න ඔබට අනගි අවස්ථාවක් ......

🔵මෙරට මෙන්ම ජාත්‍යන්තර පිළිගත් ගුරු පුහුණුවක්....

🔵ජාතික වශයෙන් පෙර පාසල් ගුරු සේවයට හා ප්‍රාථමික ගුරු සේවයට ඇතුළත් වීමට ලියාපදිංචිය සහිත ඩිප්ලෝමාව හදාරා තිබීම අනිවාර්යය වේ..

🔵 පාඨමාලාව අවසානයේ ළමා ලේකම් කාර්යාලයේ අනුමත අංක සහිත සහතික පත්‍රයක් හිමි පෙර පාසල් ගුරුවරියක් වශයෙන් ගුරු සේවයට අනුයුක්ත වීමට හා ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ගුරුවරියක් ලෙස සේවය කිරීම සදහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වටිනා සහතිකයක් ඔබට පිරිනැමේ..

🔵 අදම අයදුම් කර අප හා එක්වන්න.

පාඨමාලා කාල සීමාව මාස 12.
ප්‍රායෝගික පැය 740 ක් සමග අපගේ පූර්ව ළමාවිය සංවර්ධන මද්‍යස්ථානය තුලදී ප්‍රායෝගික පුහුණුව ලබාදේ..

🔵 නව චක්‍රලේඛයට අනුව ස්ථානයකට අනුමතව තිබෙන පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාවක් තවත් තැනක කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ඔබ දන්නවාද..

🔵 පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාවක ඉගැන්වීම් කටයුතු සඳහා ආචාර්ය මණ්ඩලයක් සිටිය යුතු බවද එලෙස ඉගැන්වූ පාඨමාලාවකින් ලැබෙන සහතික පත්‍රය පමණක් අනුමත වන බව ඔබ දන්නවාද

🔵 ECCD/NC/CS/049
ළමා ලේකම් කාර්යාලයේ අනුමත අංකය අප යටතේ ආයතනය පිහිටි ස්ථානයේ පාඨමාලා පැවැත්වීමට අවසර ලැබී ඇත..

වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා අමතන්න / Whatsapp / call
🟢 0763566772

Address

Industry And Training Headquarters
Kadawata
11850

Telephone

+94763566772

Website

Alerts

Be the first to know and let us send you an email when Ivth - කර්මාන්ත හා වෘත්තීය පුහුණු මූලස්ථානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category