Kashikoi Japanese Center

Kashikoi Japanese Center Kashikoi Japanese Center is an educational institution implemented to provide the Sri Lankan youth w

Our center helps you to learn Japanese and Japanese culture as a foreign language. The following category students can be joined to our Japanese language classes.

• JLPT
• NAT

🔰 Physical මාස දෙකේ N5 (JLPT/JFT/NAT) පන්තිය සැප්තැම්බර් මස 3 දින ආරම්භ වේ (JFT පළමු අදියර).🆓 පළමු දින නොමිලේ සහභාගි විය...
22/08/2026

🔰 Physical මාස දෙකේ N5 (JLPT/JFT/NAT) පන්තිය සැප්තැම්බර් මස 3 දින ආරම්භ වේ (JFT පළමු අදියර).

🆓 පළමු දින නොමිලේ සහභාගි විය හැක.

📚 JFT විභාගයට අදාල irodori පොත්ද පන්තියේදී ආවරණය වේ (N5 වලට අදාල).

🌞 සතියේ දින 5ම උදෑසන 9 සිට සවස 4 තෙක් කඩවත පන්තිය පැවැත්වේ (දුර සිසුන්ට අපගේ nline පන්තියට සම්බන්ධ විය හැක).

🎯 SSW visa, Student visa, Training visa හා Job visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා.

📖 මෙම පාඨමාලව හෝඩියේ සිට ආරම්භ වන බැවින් කිසිදු මූලික දැනුමක් හෝ වයස් සීමාවක් නොමැත.

®️ අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.

🏆 අප ආයතනය ISO 21001 (EOMS - International standard for Educational Organization Management Systems) සහතිකලත් ආයතනයකි.

📃 පන්තියට අත්‍යාවශ්‍ය නිබන්ධන ලබාදෙනු ලැබේ.

❄️ වායු සමනය කරන ලද Smart Classroom එකක පන්තිය මෙහෙයවනු ලැබේ.

👩‍🏫 ජපන් ජාතික දේශකවරයෙකු විසින් මෙහෙයවනු ලබන online spoken පන්තියටද නොමිලේ සහභාගී විය හැක.

🗞️ Paper Discussion, Listening පන්තියේදී සාකච්ඡා කරනු ලැබේ.

🇯🇵 JFT විභගයට මුහුණදීමට බලාපොරොත්තුවන සිසුන් මෙම පන්තියෙන් පසුව N4 (JFT දෙවන අදියර) පන්තියටද සම්බන්ධ විය යුතුය.

⌛ කාලය - මාස 2 (3rd September to 30th October).

💴 පන්ති ගාස්තු - 30,000 (මසකට 15,000 බැගින් ගෙවිය හැක).

📥 ඇතුලත් වන ආකාරය:

🙅‍♀️ සැප්තැම්බර් මස 3 දින උදෑසන 10.00ට ආරම්භක සම්මණ්ත්‍රණයට නොමිලේ සම්බන්ධ විය හැකි අතර පන්තියට දිගටම සම්බන්ධ වීමට කැමති සිසුන්ට එදින පළමු මස පන්ති ගාස්තු (15,000) ගෙවා ලියාපදිංචි විය හැක.

🏯 එදින ජපානයට යා හැකි සියළුම වීස වර්ග, විභාග වර්ග හා ඔබට ඇති ගැටළු සම්බන්ධව සාකච්චා කරනු ලැබේ.

📌 ලිපිනය - Kashikoi Language Center, නුවර පාර, රන්මුතුගල, කඩවත.

🚌 බස් රථයක පැමිණෙන ආකාරය - කොළඹ දෙසින් හෝ highway පැමිණෙන සිසුන් කඩවත බස්නැවතුම්පොලට පැමිණ නිට්ටඹුව, ගම්පහ හෝ කිරිල්ලවල බස් රථයක නැග කිරිල්ලවල පාසල අසල බසින්න. නුවර දෙසින් පැමිණෙන සිසුන් කිරිල්ලවල පාසල ඉදිරිට බසින්න. කිරිල්ලවල පාසල ඉදිරිපස අප ආයතනය ඇත.

📍Google location - https://maps.app.goo.gl/GS5SJsuPJsaF823j8?g_st=ic

👩‍👩‍👦‍👦 WhatsApp group එකට සම්බන්ධ නොවූ සිසුන් පහත ඇති link එක හරහා register වී group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.

🔗 Link - https://kashikoi.lk/jp/190/N5-Physical

👇 ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📱 0769104026

📩 Email - [email protected]
🌐 Web - https://kashikoi.lk
🔺 Youtube - ​www.youtube.com/
🔵 Telegram - ​https://t.me/+u1_cx0F18TxjNTFl
🔹 Facebook - ​https://www.facebook.com/Kashikoi.lk
🔗 More Courses - ​https://kashikoi.lk/student/courses
✔️Tiktok - https://www.tiktok.com/
📍 Location - https://goo.gl/maps/qcYwGejVMC7xziE48
🚦 More details - https://www.youtube.com/watch?v=wTpFvqhWtdY&t=7s
🍏 WhatsApp channel - https://whatsapp.com/channel/0029VaA6yrfGehEQovVtoT3V

™️ Kashikoi Japanese Center
©️ Kashikoi (Pvt) Ltd.

| ජපන් පන්ති

🈯 Online ජපන් භාෂා N5 (JLPT/JFT/NAT) පන්තිය සැප්තැම්බර් මස 7 ආරම්භ වේ (JFT පළමු අදියර).🆓 පළමු දිනය නොමිලේ සහභාගි විය හැක...
21/08/2026

🈯 Online ජපන් භාෂා N5 (JLPT/JFT/NAT) පන්තිය සැප්තැම්බර් මස 7 ආරම්භ වේ (JFT පළමු අදියර).

🆓 පළමු දිනය නොමිලේ සහභාගි විය හැක.

🏁 දෙසැම්බර් මස N5 විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවන සිසුන්ට සම්බන්ධ විය හැකි අවසාන පන්තිය වේ.

🎯 Student visa, SSW visa, Engineering visa, Training visa හා Job visa යාමට බලාපොරොත්තු වන සිසුන් සඳහා.

📖 මෙම පාඨමාලව හෝඩියේ සිට ආරම්භ වන බැවින් කිසිදු මූලික දැනුමක් හෝ වයස් සීමාවක් නොමැත.

®️ අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.

🏆 අප ආයතනය ISO 21001 (EOMS - International standard for Educational Organization Management Systems) සහතිකලත් ආයතනයකි.

👩‍🏫 ජපන් ජාතික දේශකවරයෙකු විසින් මෙහෙයවනු ලබන Spoken පන්තියටද නොමිලේ සහභාගී විය හැක.

🗞️ Paper Discussion, Listening පන්තියටද නොමිලේ සහභාගී විය හැක.

📚 JFT විභාගයට අදාල irodori පොත් ආවරණය කරන පන්තියට නොමිලේ සම්බන්ධ විය හැක.

⌛ කාලය - මාස 3 (7th September to 30th November).

🎥 සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.

⏰ පැවැත්වෙන වේලාව -

🕑 සඳුදා උදේ 10.30 - 12.30 - Grammar class
🕑 බ්‍රහස්පතින්දා උදේ 10.30 - 12.30 - Grammar class
🕗 සෙනසුරාදා රාත්‍රී - Paper class
🕕 සඳුදා රාත්‍රී - Irodori class
🕒 ඉරිදා - Spoken class

🇯🇵 JFT විභගයට මුහුණදීමට බලාපොරොත්තුවන සිසුන් මෙම පන්තියෙන් පසුව N4 (JFT දෙවන අදියර) පන්තියටද හසභාගී විය යුතුය.

🇱🇰 සිංහල මාධ්‍යයෙන් පංතිය Online, Zoom මගින් පවත්වනු ලැබේ (සතියට දින හතර බැගින්).

💴 පන්ති ගාස්තු - 15,000 (මසකට 5,000 බැගින් ගෙවිය හැක).

📥 ඇතුලත් වන ආකාරය:

🔗 පහත ඇති link එකට ගොස් register වීමෙන් පසුව Submit කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.

👨‍👨‍👧‍👦 එම group එක වෙත class එකෙහි zoom link එක එවනු ලැබේ.

🔗 Link - https://kashikoi.lk/jp/194/N5-Online

⁉️ ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක.

👇 ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📱 0769104026

📩 Email - [email protected]
🌐 Web - https://kashikoi.lk
🔺 Youtube - ​www.youtube.com/
🔵 Telegram - ​https://t.me/+u1_cx0F18TxjNTFl
🔹 Facebook - ​https://www.facebook.com/Kashikoi.lk
🔗 More Courses - ​https://kashikoi.lk/student/courses
✔️Tiktok - https://www.tiktok.com/
📍 Location - https://goo.gl/maps/qcYwGejVMC7xziE48
📷 Instagram - https://www.instagram.com/kashikoi_japanese_center
🚦 More details - https://www.youtube.com/watch?v=wTpFvqhWtdY&t=7s
🍏 WhatsApp channel - https://whatsapp.com/channel/0029VaA6yrfGehEQovVtoT3V

™️ Kashikoi Japanese Center
©️ Kashikoi(Pvt)Ltd.

| ජපන් පන්ති | SSW

🉐 Physical සති අන්ත ජපන් භාෂා N5 (JLPT/JFT/NAT) පන්තිය සැප්තැම්බර් මස 6 දින ආරම්භ වේ (JFT පළමු අදියර).🆓 පළමු දින නොමිලේ ...
20/08/2026

🉐 Physical සති අන්ත ජපන් භාෂා N5 (JLPT/JFT/NAT) පන්තිය සැප්තැම්බර් මස 6 දින ආරම්භ වේ (JFT පළමු අදියර).

🆓 පළමු දින නොමිලේ සහභාගි විය හැක.

📍ඉරිදා දින, මාස 4ක්, කඩවත පන්තිය පැවැත්වේ (දුර සිසුන්ට අපගේ Online පන්තියට සම්බන්ධ විය හැක).

🎯 SSW visa, Student visa හා Training visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා.

📖 මෙම පාඨමාලව ජපන් හෝඩියේ සිට ආරම්භ වන බැවින් මූලික දැනීමක් හෝ වයස් සීමාවක් නොමැත.

®️ අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.

🏆 අප ආයතනය ISO 21001 (EOMS - International standard for Educational Organization Management Systems) සහතිකලත් ආයතනයකි.

📃 පන්තියට අත්‍යාවශ්‍ය නිබන්ධන ලබාදෙනු ලැබේ.

❄️ වායු සමනය කරන ලද Smart Classroom එකක පන්තිය මෙහෙයවනු ලැබේ.

👩‍🏫 ජපන් ජාතික දේශකවරයෙකු විසින් මෙහෙයවනු ලබන spoken පන්තියටද නොමිලේ සහභාගී විය හැක (Interview මුහුණදෙන ආකාරය ඇතුළුව).

🗞️ Paper Discussion, Listening පන්තියටද නොමිලේ සහභාගී විය හැක.

📚 JFT විභාගයට අදාල irodori පොත් ආවරණය කරන පන්තියට නොමිලේ සම්බන්ධ විය හැක.

⌛ කාලය - මාස 4 (6th September to 27th December).

⏰ පැවැත්වෙන වේලාව -

🕗 ඉරිදා උදේ 9.00 - 4.00 - Grammar class (Physical)
🕗 බ්‍රහස්පතින්දා රාත්‍රී - Paper class (Online)
🕕 සිකුරාදා රාත්‍රී - Irodori class (Online)
🕒 ඉරිදා - Spoken class - (Online)

🇯🇵 JFT විභගයට මුහුණදීමට බලාපොරොත්තුවන සිසුන් මෙම පන්තියෙන් පසුව N4 (JFT දෙවන අදියර) පන්තියටද සම්බන්ධ විය යුතුය.

🇱🇰 සිංහල මාධ්‍යයෙන් පංතිය සතියට දින හතර බැගින් පවත්වනු ලැබේ.

💴 පන්ති ගාස්තු - 30,000 (මසකට 7,500 බැගින් ගෙවිය හැක).

📥 ඇතුලත් වන ආකාරය:

🙅‍♀️ සැප්තැම්බර් මස 6 දින උදෑසන 10.00ට ආරම්භක සම්මණ්ත්‍රණයට නොමිලේ සම්බන්ධ විය හැකි අතර පන්තියට සම්බන්ධ වීමට කැමති සිසුන්ට පළමු පන්ති වාරිකය ගෙවා ලියාපදින්චි විය හැක.

🏯 එදින ජපානයට යා හැකි සියළුම වීස වර්ග, විභාග වර්ග හා ඔබට ඇති ගැටළු සම්බන්ධව සාකච්චා කරනු ලැබේ.

📌 ලිපිනය - Kashikoi Language Center, නුවර පාර, රන්මුතුගල, කඩවත.

🚌 බස් රථයක පැමිණෙන ආකාරය - කොළඹ දෙසින් හෝ highway පැමිණෙන සිසුන් කඩවත බස්නැවතුම්පොලට පැමිණ නිට්ටඹුව, ගම්පහ හෝ කිරිල්ලවල බස් රථයක නැග කිරිල්ලවල පාසල අසල බසින්න. නුවර දෙසින් පැමිණෙන සිසුන් කිරිල්ලවල පාසල ඉදිරිට බසින්න. කිරිල්ලවල පාසල ඉදිරිපස අප ආයතනය ඇත.

📍Google location - https://maps.app.goo.gl/GS5SJsuPJsaF823j8?g_st=ic

👩‍👩‍👦‍👦 WhatsApp group එකට සම්බන්ධ නොවූ සිසුන් පහත ඇති link එක හරහා register වී group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.

🔗 Link - https://kashikoi.lk/jp/187/N5-Physical

👇 ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📱 0769104026

📩 Email - [email protected]
🌐 Web - https://kashikoi.lk
🔺 Youtube - ​www.youtube.com/
🔵 Telegram - ​https://t.me/+u1_cx0F18TxjNTFl
🔹 Facebook - ​https://www.facebook.com/Kashikoi.lk
🔗 More Courses - ​https://kashikoi.lk/student/courses
✔️Tiktok - https://www.tiktok.com/
📍 Location - https://goo.gl/maps/qcYwGejVMC7xziE48
🚦 More details - https://www.youtube.com/watch?v=wTpFvqhWtdY&t=7s
🍏 WhatsApp channel - https://whatsapp.com/channel/0029VaA6yrfGehEQovVtoT3V

™️ Kashikoi Japanese Center
©️ Kashikoi (Pvt) Ltd.

| ජපන් පන්ති

16/08/2026

JLPT exam and class details 🇯🇵🎌

🎴 හෙට දින උදෑසන 10.00ට නව N2 (JLPT/NAT) පන්තිය ආරම්භ වේ.🆓 හෙට දින නොමිලේ සහභාගි විය හැක.🗓️ දෙසැම්බර් මස පැවැත්වීමට නියමි...
15/08/2026

🎴 හෙට දින උදෑසන 10.00ට නව N2 (JLPT/NAT) පන්තිය ආරම්භ වේ.

🆓 හෙට දින නොමිලේ සහභාගි විය හැක.

🗓️ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත JLPT විභාගය සඳහා.

📖 මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට N3 දැනුම අවශ්‍ය වේ (N3 දැනුම නොමැති සිසුන්ට N3 පන්තියට සම්බන්ධ වන්න).

®️ අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.

🏆 අප ආයතනය ISO 21001 (EOMS - International Standard for Educational Organization Management Systems) සහතිකලත් ආයතනයකි.

📰 Paper Discussion, Listening (JLPT සහ NAT sample papers සමගින්) පන්තියටද නොමිලේ සහභාගී විය හැක.

⌛ මාස 3 1/2 ක් සතියට දින 3 බැගින් පැවැත්වේ (16th August to 29th November).

🎥 සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.

🕚 ඉරිදා උදේ 10.00 - 12.00
🕑 බ්‍රහස්පතින්දා සවස 2.00 - 5.00
🕖 ඉරිදා රාත්‍රී 7.00 - 10.00 (Paper class)

💴 පන්ති ගාස්තු - 44,000 (වාරික 3ක් වශයෙන් ගෙවිය හැක).

📥 ඇතුලත් වන ආකාරය:

📄 පහත ඇති link එකට ගොස් register වීමෙන් පසුව Submit මත click කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.

📲 Link - https://kashikoi.lk/jp/169/N2

👨‍👨‍👧‍👧 එම group එක වෙත class එකෙහි zoom link එක එවනු ලැබේ.

❓ ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක.

❗ ගැටළුවක් වේනම් මෙම එක් අංකයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.

☎️ 0703838953

📩 Email - [email protected]
🌐 Web - https://kashikoi.lk
🔺 Youtube - ​www.youtube.com/
🔵 Telegram - ​https://t.me/+u1_cx0F18TxjNTFl
🔹 Facebook - ​https://www.facebook.com/Kashikoi.lk
🔗 More Courses - ​https://kashikoi.lk/student/courses
✔️Tiktok - https://www.tiktok.com/
📍 Location - https://goo.gl/maps/qcYwGejVMC7xziE48
📷 Instagram - https://www.instagram.com/kashikoi_japanese_center
🚦 More details - https://www.youtube.com/watch?v=wTpFvqhWtdY&t=7s
🍏 WhatsApp channel - https://whatsapp.com/channel/0029VaA6yrfGehEQovVtoT3V

™️ Kashikoi Japanese Center
©️ Kashikoi (Pvt) Ltd.

📢 JLPT දෙසැම්බර් විභාගයට මේ වන විට apply කළ හැක.🎥 Apply කරන ආකාරය පහත Video එකෙහි දැක්වේ (අයදුම් කිරීමට පෙර පහත විස්තර ක...
15/08/2026

📢 JLPT දෙසැම්බර් විභාගයට මේ වන විට apply කළ හැක.

🎥 Apply කරන ආකාරය පහත Video එකෙහි දැක්වේ (අයදුම් කිරීමට පෙර පහත විස්තර කියවන්න).

📝 Note -

⏳ අගෝස්තු මස 31 වන දින දක්වා අයදුම් කළ හැකි අතර අයදුම්පත් සංඛ්‍යාව උපරිම ධාරිතාවට ළඟා වූ විට අයදුම් කිරීමට නොහැක.

⚠️ විභාගය දෙසැම්බර් මස 6 පැවැත්වෙන අතර විභාගයට අයදුම් කිරීමෙන් පසු විභාග මට්ටම (Level) හෝ නම වෙනස් කළ නොහැක.

💳 බැංකු කාඩ්පතෙන් Payment කිරීමට පෙර, කාඩ්පත හිමියා විසින් card එක හිමි බැංකුවට කතා කර International Payment එකක් කිරීමට අවශ්‍ය බව පැවසිය යුතුය (වෙනත් අයකුගේ බැංකු කාඩ්පතකින් වුවද Payment කළ හැක).

🔑 Username හෝ Password අස්ථානගත වුවහොත් නැවත ලබාගත නොහැකි බැවින් ඒවා නිසි ලෙස ලියා තබාගන්න.

අයදුම්කරන ආකාරය - https://www.youtube.com/watch?v=L6Mg5BS3eTQ

Class details - https://kashikoi.lk/student/jp-online/courses

📞 වැඩි විස්තර: 0112 331 894 (JLEA ආයතනය), jlea.lk

™️ Kashikoi Japanese Center
©️ Kashikoi(Pvt)Ltd.
🌐 Kashikoi.lk

🔰 Physical ජපන් භාෂා N4 (JLPT/JFT/NAT) පන්තිය සැප්තැම්බර් මස 5 දින ආරම්භ වේ (JFT දෙවන අදියර).🆓 පළමු දින නොමිලේ සහභාගි වි...
12/08/2026

🔰 Physical ජපන් භාෂා N4 (JLPT/JFT/NAT) පන්තිය සැප්තැම්බර් මස 5 දින ආරම්භ වේ (JFT දෙවන අදියර).

🆓 පළමු දින නොමිලේ සහභාගි විය හැක.

📍සෙනසුරාදා සහ ඉරිදා දින, 9.00am - 4.00pm, මාස 3ක්, කඩවත පන්තිය පැවැත්වේ (දුර සිසුන්ට අපගේ online පන්තියට සම්බන්ධ විය හැක).

📜 දෙසැම්බර් මස JLPT N4 විභාගයට මුහුන්දෙන සිසුන්ට සම්බන්ධ විය හැක.

🎯 SSW visa, Student visa හා Training visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා.

📖 මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට N5 දැනුම අවශ්‍ය වේ (N5 දැනුම නොමැති සිසුන් පලමුව N5 පන්තියට සම්බන්ධ වන්න).

®️ අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.

🏆 අප ආයතනය ISO 21001 (EOMS - International standard for Educational Organization Management Systems) සහතිකලත් ආයතනයකි.

📰 Paper Discussion, Listening පන්තියටද නොමිලේ සහභාගී විය හැක.

📃 පන්තියට අත්‍යාවශ්‍ය නිබන්ධන ලබාදෙනු ලැබේ.

❄️ වායු සමනය කරන ලද Smart Classroom එකක පන්තිය මෙහෙයවනු ලැබේ.

🗞️ Paper Discussion, Listening පන්තියටද නොමිලේ සහභාගී විය හැක.

📚 JFT විභාගයට අදාල irodori පොත් ආවරණය කරන පන්තියට නොමිලේ සම්බන්ධ විය හැක.

⌛ කාලය - මාස 3 (5th September to 29th November).

⏰ පැවැත්වෙන වේලාව -

🕘 සෙනසුරාදා උදේ 9.00 - 4.00 - Grammar class (Physical)
🕘 ඉරිදා උදේ 9.00 - 4.00 - Grammar class (Physical)
🕖 අඟහරුවාදා රාත්‍රී 7.00 - 10.00 Irodori class (Online)

💴 පන්ති ගාස්තු - 30,000 (මසකට 10,000 බැගින් ගෙවිය හැක).

📥 ඇතුලත් වන ආකාරය:

🙅‍♀️ සැප්තැම්බර් මස 5 දින උදෑසන 10.00ට ආරම්භක සම්මණ්ත්‍රණයට නොමිලේ සම්බන්ධ විය හැකි අතර පන්තියට සම්බන්ධ වීමට කැමති සිසුන්ට පළමු පන්ති වාරිකය ගෙවා ලියාපදිංචි විය හැක.

🏯 එදින ඔබට ඇති ගැටළු සම්බන්ධව සාකච්චා කරනු ලැබේ.

📌 ලිපිනය - Kashikoi Language Center, නුවර පාර, රන්මුතුගල, කඩවත.

🚌 බස් රථයක පැමිණෙන ආකාරය - කොළඹ දෙසින් හෝ highway පැමිණෙන සිසුන් කඩවත බස්නැවතුම්පොලට පැමිණ නිට්ටඹුව, ගම්පහ හෝ කිරිල්ලවල බස් රථයක නැග කිරිල්ලවල පාසල අසල බසින්න. නුවර දෙසින් පැමිණෙන සිසුන් කිරිල්ලවල පාසල ඉදිරිට බසින්න. කිරිල්ලවල පාසල ඉදිරිපස අප ආයතනය ඇත.

📍Google location - https://maps.app.goo.gl/GS5SJsuPJsaF823j8?g_st=ic

👩‍👩‍👦‍👦 WhatsApp group එකට සම්බන්ධ නොවූ සිසුන් පහත ඇති link එක හරහා register වී group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.

🔗 Link - https://kashikoi.lk/jp/193/N4-Physical

👇 ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📱 070 3838 953

📩 Email - [email protected]
🌐 Web - https://kashikoi.lk
🔺 Youtube - ​www.youtube.com/
🔵 Telegram - ​https://t.me/+u1_cx0F18TxjNTFl
🔹 Facebook - ​https://www.facebook.com/Kashikoi.lk
🔗 More Courses - ​https://kashikoi.lk/student/courses
✔️Tiktok - https://www.tiktok.com/
📍 Location - https://goo.gl/maps/qcYwGejVMC7xziE48
🚦 More details - https://www.youtube.com/watch?v=wTpFvqhWtdY&t=7s
🍏 WhatsApp channel - https://whatsapp.com/channel/0029VaA6yrfGehEQovVtoT3V

™️ Kashikoi Japanese Center
©️ Kashikoi (Pvt) Ltd.

🉑 අද දින සවස 6.00ට නව N3 (JLPT/NAT) පන්තිය ආරම්භ වේ.🆓 අද දින නොමිලේ සහභාගි විය හැක.📖 මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට N4 දැනුම...
04/08/2026

🉑 අද දින සවස 6.00ට නව N3 (JLPT/NAT) පන්තිය ආරම්භ වේ.

🆓 අද දින නොමිලේ සහභාගි විය හැක.

📖 මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට N4 දැනුම අවශ්‍ය වේ (N4 දැනුම නොමැති සිසුන් පලමුව N4 පන්තියට සම්බන්ධ වන්න).

®️ අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.

🏆 අප ආයතනය ISO 21001 (EOMS - International Standard for Educational Organization Management Systems) සහතිකලත් ආයතනයකි.

📰 Paper Discussion, Listening (JLPT / NAT sample papers සමගින්) පන්තියටද නොමිලේ සහභාගී විය හැක.

⌛ සතියට දින 4 බැගින් මාස 2 ක් පන්තිය පැවැත්වෙන අතර මෙම පන්තියෙන් පසුව ආරම්භ වන පන්තියේද සියළුම recordings ලබාදෙන බැවින් ඔබට මාස 4ක් පුරාවට ඉගෙනීම් කටයුතු කල හැක.

🎥 සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.

🕕 සෙනසුරාදා උදේ 11.30 - 2.30
🕙 අඟහරුවාදා සවස 2.00 - 4.00
🕘 සිකුරාදා සවස 2.00 - 4.00
🕑 බදාදා රාත්‍රී 7.00 - 10.00 (Paper class)

💴 පන්ති ගාස්තු - 30,000 (මසකට 15,000 බැගින් ගෙවිය හැක).

📥 ඇතුලත් වන ආකාරය:

📄 පහත ඇති link එකට ගොස් register වීමෙන් පසුව Submit මත click කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.

📲 Link - https://kashikoi.lk/jp/179/N3

👨‍👨‍👧‍👧 එම group එක වෙත class එකෙහි zoom link එක එවනු ලැබේ.

❓ ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක.

❗ ගැටළුවක් වේනම් මෙම එක් අංකයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.

☎️ 0703838953

📩 Email - [email protected]
🌐 Web - https://kashikoi.lk
🔺 Youtube - ​www.youtube.com/
🔵 Telegram - ​https://t.me/+u1_cx0F18TxjNTFl
🔹 Facebook - ​https://www.facebook.com/Kashikoi.lk
🔗 More Courses - ​https://kashikoi.lk/student/courses
✔️Tiktok - https://www.tiktok.com/
📍 Location - https://goo.gl/maps/qcYwGejVMC7xziE48
📷 Instagram - https://www.instagram.com/kashikoi_japanese_center
🚦 More details - https://www.youtube.com/watch?v=wTpFvqhWtdY&t=7s
🍏 WhatsApp channel - https://whatsapp.com/channel/0029VaA6yrfGehEQovVtoT3V

™️ Kashikoi Japanese Center
©️ Kashikoi(Pvt)Ltd.

🈴 අද දින සවස 6.00ට නව N4 (JLPT/NAT/SSW) පන්තිය ආරම්භ වේ (JFT දෙවන අදියර).🆓 අද දින නොමිලේ සහභාගි විය හැක.🎯 SSW visa, Engi...
03/08/2026

🈴 අද දින සවස 6.00ට නව N4 (JLPT/NAT/SSW) පන්තිය ආරම්භ වේ (JFT දෙවන අදියර).

🆓 අද දින නොමිලේ සහභාගි විය හැක.

🎯 SSW visa, Engineering visa, Job visa හා Training visa යෑමට බලාපොරොත්තු වන සිසුන් සඳහා.

📖 මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට N5 දැනුම අවශ්‍ය වේ (N5 දැනුම නොමැති සිසුන් පලමුව N5 පන්තියට සම්බන්ධ වන්න).

®️ අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින් පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.

🏆 අප ආයතනය ISO 21001 (EOMS - International standard for Educational Organization Management Systems) සහතිකලත් ආයතනයකි.

📰 Paper Discussion, Listening පන්තියටද නොමිලේ සහභාගී විය හැක (JLPT / NAT හා JFT විභාග සඳහා වෙන වෙනම paper class දෙකක් පැවැත්වේ).

📚 JFT විභාගයට අදාල irodori පොත් ආවරණය කරන පන්තියට නොමිලේ සම්බන්ධ විය හැක.

⌛ සතියට දින 5 බැගින් මාස 2 ක් පන්තිය පැවැත්වෙන අතර මෙම පන්තියෙන් පසුව ආරම්භ වන පන්තියේද සියළුම recordings ලබාදෙන බැවින් ඔබට මාස 4ක් පුරාවට ඉගෙනීම් කටයුතු කල හැක.

🎥 සියලුම පංතිවල Recordings ලබාදෙන බැවින් මෙම කාලයේදී සම්බන්ධ වීමට අපහසු වුවද පංතියට සම්බන්ධ විය හැක.

🕘 සෙනසුරාදා දහවල් 12.30- 3.00 (Kanji)
🕦 සඳුදා උදෑසන 8.30 - 11.30
🕙 අඟහරුවාදා උදෑසන 10.00 -12.00
🕑 බදාදා සවස 2.00 - 4.00
🕕 සිකුරාදා රාත්‍රී 7.00 - 10.00 (Paper class)

💴 පන්ති ගාස්තු - Rs. 20,000 (මසකට Rs.10,000 බැගින් ගෙවිය හැක).

🇱🇰 සිංහල මාධ්‍යයෙන් පංතිය Online, Zoom මගින් පවත්වනු ලැබේ.

📥 ඇතුලත් වන ආකාරය:

📄 පහත ඇති link එකට ගොස් register වීමෙන් පසුව Submit මත click කර ලැබෙන link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.

👨‍👨‍👧‍👧 එම group එක වෙත class එකෙහි zoom link එක එවනු ලැබේ.

📲 Link - https://kashikoi.lk/jp/178/N4

❓ ඔබට ඇති සියළුම ගැටලු පන්ති ආරම්භක දිනයේ යොමුකළ හැක.

❗ ගැටළුවක් වේනම් මෙම එක් අංකයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.

☎️ 070 383 8953

📩 Email - [email protected]
🌐 Web - https://kashikoi.lk
🔺 Youtube - ​www.youtube.com/
🔵 Telegram - ​https://t.me/+u1_cx0F18TxjNTFl
🔹 Facebook - ​https://www.facebook.com/Kashikoi.lk
🔗 More Courses - ​https://kashikoi.lk/student/courses
✔️Tiktok - https://www.tiktok.com/
📍 Location - https://goo.gl/maps/qcYwGejVMC7xziE48
🚦 More details - https://www.youtube.com/watch?v=wTpFvqhWtdY&t=7s
🍏 WhatsApp channel - https://whatsapp.com/channel/0029VaA6yrfGehEQovVtoT3V

™️ Kashikoi Japanese Center
©️ Kashikoi (Pvt) Ltd.

Address

Kadawata

Telephone

+94777887733

Alerts

Be the first to know and let us send you an email when Kashikoi Japanese Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kashikoi Japanese Center:

Shortcuts

Share

Category