Sri Sudassi Dharma Vidyalaya

Sri  Sudassi Dharma Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Sudassi Dharma Vidyalaya, Education, Obawatta, Kadawata.

හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී ආදර්ශ පාඨය කරගත් ශ්‍රී සුදස්සී ධර්ම විද්‍යාලය ළමුන් දහසකට ආසන්න පිරිසකගේ ගුණ නුවණ ආලෝකවත් කරන්නට කටයුතු කරයි.
මාවරමංඩිය ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයට අනුබද්ධ ආයතනයකි .
බියගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් අතර සුවිශේෂී ධර්ම විද්‍යාලයක් ලෙස, ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දැනුම ආකල්ප කුසලතා වලින් හෙබි දහමින් පෝෂණය වුණු රටට දැයට හිතැති ශික්ෂිත පරපුරක් ලෙසින් දායාද කරයි.

01/06/2026

එන්න බලන්න එන්න.
අද සදහම් රැස් වෙසක් කලාපයේ අන්තිම දවස

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!

සදහම් රැස් වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය 2026
22/05/2026

සදහම් රැස් වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය 2026

අලුත් අවුරුදේ පළමු දින ගුරු වන්දනාව සිදු කරමින් දුවා දරුවන් ආශිර්වාද ලබා ගැනීම.
26/04/2026

අලුත් අවුරුදේ පළමු දින ගුරු වන්දනාව සිදු කරමින් දුවා දරුවන් ආශිර්වාද ලබා ගැනීම.

වාර්ෂික අවුරුදු පොළ 2026Sri  Sudassi Dharma Vidyalaya2026-04-01
01/04/2026

වාර්ෂික අවුරුදු පොළ 2026
Sri Sudassi Dharma Vidyalaya

2026-04-01

වාර්ෂික අවුරුදු පොළ සහ  සුදස්සී බක්මහ උදානය 2026මෙවරත් අති උත්කර්ෂවත්ව පැවැත්වේ.ඔබ සැමට ආරාධනා !!
29/03/2026

වාර්ෂික අවුරුදු පොළ සහ සුදස්සී බක්මහ උදානය 2026

මෙවරත් අති උත්කර්ෂවත්ව පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා !!

අද දින උදෑසන බුද්ධ වන්දනාව 2026-02-08
08/03/2026

අද දින උදෑසන බුද්ධ වන්දනාව 2026-02-08

මාවරමණ්ඩිය ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථශ්‍රී ධීරානන්ද පිරිවෙන්හි වාර්ෂිකදුරුතු මහා පෙරහර 2026Sri  Sudassi Dharma Vidya...
01/02/2026

මාවරමණ්ඩිය ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථ
ශ්‍රී ධීරානන්ද පිරිවෙන්හි වාර්ෂික
දුරුතු මහා පෙරහර 2026

Sri Sudassi Dharma Vidyalaya

Address

Obawatta
Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sudassi Dharma Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category