Great Odyssey High Education Institute

Great Odyssey High Education Institute Maths stream / Commerce stream /Bio stream

පසුගිය දින පැවති GREAT ODYSSEY GENERAL MEETING 2026 සුහඳ හමුවේ විශේෂ අවස්ථා කිහිපයක්මෙවර අපගේ විශේෂත්වය වන්නේ කිරිබත්ගොඩ...
05/02/2026

පසුගිය දින පැවති GREAT ODYSSEY GENERAL MEETING 2026 සුහඳ හමුවේ විශේෂ අවස්ථා කිහිපයක්

මෙවර අපගේ විශේෂත්වය වන්නේ කිරිබත්ගොඩ ග්‍රේට් ඔඩිසි උසස් අධ්‍යාපන ආයතනයේ නව ශාලාවේදී මෙය පැවැත්වීමයි.

මෙම හමුවේදී පසුගිය දස වසරක කාලය තුළ අප ආයතනය ආ ගමන් මඟ පිළිබඳව මතකය ආවර්ජනය කළ අතර අතීතයේ සිදුවූ අඩුපාඩු නිවැරදි කර ගනිමින් 2026 වසරේදී අප ආයතනයට පැමිණෙන දහස් සංඛ්‍යාත දරුවන්ට ඉතා හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මේ සඳහා අප ආයතනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන් මෙන්ම අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සියලුම සේවක මහත්ම මහත්මීන් ද සහභාගි විය.

🔰 *A/L BIOLOGY* ⭕ *2027/2026/2025 සියලු දරුවන් සඳහා නොමිලේ පවත්වන මහා සම්මන්ත්‍රණය.*⭕2 වන පාඩමේ *ප්‍රභාසංස්ලේෂණය* කොටස ස...
07/08/2025

🔰 *A/L BIOLOGY*

⭕ *2027/2026/2025 සියලු දරුවන් සඳහා නොමිලේ පවත්වන මහා සම්මන්ත්‍රණය.*

⭕2 වන පාඩමේ *ප්‍රභාසංස්ලේෂණය* කොටස සම්පූර්ණ ආවරණය.

⭕අගෝස්තු 08 උදෑසන 8.00-2.30 දක්වා.

⭕කිරිබත්ගොඩ - ග්‍රේට් ඔඩිසි හීදී.
(කිරිබත්ගොඩ පොලිසිය අසල)

⭕විමසීම්- 0758931713

⭕වැඩි විස්තර සදහා..
https://chat.whatsapp.com/Cdt820L73xVLaJCrSuZleh?mode=ac_t

🔴මුල සිට අධ්‍යාපන ගමන අරඹන  5න් 6ට යන දරුවන්ට හොදම දේ හොදම විදියට විධිමත්ව හොදම ගුරුවරයාගෙන්..  🔴English with E-ගුරා,Eng...
06/08/2025

🔴මුල සිට අධ්‍යාපන ගමන අරඹන 5න් 6ට යන දරුවන්ට හොදම දේ හොදම විදියට විධිමත්ව හොදම ගුරුවරයාගෙන්..

🔴English with E-ගුරා,
English Language -For grade 6
ග්‍රේට් ඔඩිසි- ගෝනහේන

📌️මාස 3ක පදනම් පාඨමාලාව සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා..

🛑ආරම්භය -: අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා සිට සෑම බ්‍රහස්පතින්දාවකම පව 6.00 සිට පව 8.00 දක්වා.

📌️ පළමු මාස 3 තුළ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන්ට අතපසු වුන, මඟ හැරුණ, අමාරු ඉගනගත යුතු සියලුම පාඩම් ඒකක කියවීම ,ලිවීම,සවන්දීම, මූලික කථනය,General English මූලික ඉංග්‍රීසි කොටස් සියල්ලම මුල සිට සරලව Videos/Cartoons/Films එක්ක පිලිවෙලකට උගන්වා විභාගයකින් පසු ලකුණු පරීක්ෂා කිරීමෙන් අනතුරුව නව 6 ශ්‍රේණියේ පෙළපොත සමගාමීව විෂය නිර්දේශය ආරම්භ කරයි.

📌️ එම නිසා පළමු දින පටන් පැමිණීම අනිවාර්ය වේ .

අගනුවර දරුවන්ගේ හොදම ප්‍රතිඵල හදන එකම පංතිය,
අගනුවර English Brand එක...🥰❤️
SHASHI THILAKARATHNE
📞🔜0770199951/0717684149

එකදු ශිෂ්‍යයකු හෝ අසමත් වීමට ඉඩ නොදී දිවා රෑ නොබලා අති විශාල කැපකිරීම් රාශියක් සමගින් 80% ඉක්මවූ A,B ප්‍රතිශතයක් සහිතව ග...
15/07/2025

එකදු ශිෂ්‍යයකු හෝ අසමත් වීමට ඉඩ නොදී දිවා රෑ නොබලා අති විශාල කැපකිරීම් රාශියක් සමගින් 80% ඉක්මවූ A,B ප්‍රතිශතයක් සහිතව ග්‍රෙට් ඔඩිසි අධ්‍යාපන ආයතනයේ සාමාන්‍ය පෙළ වාණිජ ගුරුවරයා වන ඩිල්ෂාන් බෝපගේ ගුරුතුමා විසින් ඉතා විශාල වෙහෙසක් දරා ලබාගත් 2024 සාමාන්‍ය පෙළ අද්විතීය ප්‍රතිඵලය

විශිෂ්ටයින් පිරුණු රන් දන්වැලක දස වන පුරුකේ ප්‍රතිඵල ලේඛනය. (2024 OL RESULTS )කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන් මූලික අ...
15/07/2025

විශිෂ්ටයින් පිරුණු රන් දන්වැලක දස වන පුරුකේ ප්‍රතිඵල ලේඛනය. (2024 OL RESULTS )

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා ප්‍රථම වතාවෙන්ම පේරාදෙණි විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ මා පසුව ශ්‍රී ලංකා සබරගම විශ්ව විද්‍යාලය විද්‍යාලය විද්‍යාලයේ භූ විඥාපන පීඨයට තේරී පත්වී විශ්ව විද්‍යාලයට තේරී පත් වූහෙතෙම උපකාරක පන්ති ආරම්භ කළ මා මනා වැඩපිළිවෙළක් ඔස්සේ අති විශාල කැපකිරීම් කර එකදු ශිෂ්‍යයකු හෝ අසමත් වීමට නොදී ලබාගත් මාගේ දස වන ගෝල පරම්පරාවේ ප්‍රතිඵල ලේඛනය ඔබ වෙත සාඩම්බරයෙන් ඉදිරිපත් කරමි.

🌟🌟🌟🌟🌟🌟🌟🌟   මෙවර දෙවන වාර විභාගය පදනම් කරගත් ඉලක්කගත සම්මන්ත්‍රණ මාලාව..♦️වාර විභාගයට නියමිත සියලු පාඩම් ඇසුරින් රචනා ප්‍...
15/07/2025

🌟🌟🌟🌟🌟🌟🌟🌟

මෙවර දෙවන වාර විභාගය පදනම් කරගත් ඉලක්කගත සම්මන්ත්‍රණ මාලාව..

♦️වාර විභාගයට නියමිත සියලු පාඩම් ඇසුරින් රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම

♦️අනුමාන ප්‍රශ්න පිළිබද අවධානය යොමු කිරීම

♦️පාඩම් වලට අදාළ රූප සටහන් සාකච්ඡාව

මේ සදහා ඕනෑම දරුවකුට සම්බන්ධ විය හැකිය.. නිබන්ධන ගාස්තව රු.300 කි..

ලක්මාලි ටීචර්

11/07/2025

2024 O/L අවසන් ප්‍රතිඵලය ( මෙහි සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනයක් අද දින රාත්‍රී දහය වීමට ප්‍රථම යොමු කරමි)

මේ වන විට ප්‍රතිඵල කියා ඇති සිසුන් සංඛ්‍යාව -274

A සාමාර්ථ - 161
B සාමාර්ථ - 57
C සාමාර්ථ - 49
S සාමාර්ථ - 7
W සාමාර්ථ - 0
සමත් ප්‍රතිශතය -100%
A/ B ප්‍රතිශතය - 79.56%
A ප්‍රතිශතය - 58.75 %

ප්‍රතිඵල අනුව අවසන් නිගමනය :-

*මාගේ ගණිත පංතියට සහභාගී වන ඕනෑම සිසුන් 5 දෙනෙකුගෙන් 3 දෙනෙකුට A ලැබෙන බවත් එක් අයෙකුට B ලැබෙන බවත්ය.*

- ඒශාන් ගමගේ -

📢📢📢 හෙට🟥 2027 THEORY සිසුන් සදහා | යාන්ත්‍ර විද්‍යාව ආරම්භය🇫​​​​​🇷​​​​​🇪​​​​​🇪​​​​​ 🇸​​​​​🇪​​​​​🇲​​​​​🇮​​​​​🇳​​​​​🇦​​​​​...
08/07/2025

📢📢📢 හෙට

🟥 2027 THEORY සිසුන් සදහා | යාන්ත්‍ර විද්‍යාව ආරම්භය

🇫​​​​​🇷​​​​​🇪​​​​​🇪​​​​​ 🇸​​​​​🇪​​​​​🇲​​​​​🇮​​​​​🇳​​​​​🇦​​​​​🇷

👉 ජුලි මස 9 වෙනි බදාදා දින සවස 3.00 - 7.00 කිරිබත්ගොඩ ග්‍රේට් ඔඩිසි

💠 සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත සහිත අංග සම්පූර්ණ theory වැඩපිලිවෙල

💬මිතුරන් දැනුවත් කරන්න.

✅ විශ්වාසයෙන් PHYSICS | එශාන් ගමගේ 🔥

**Registration for Junior Spoken English Course - 2nd Batch ** ❕ පාසල් වයසේ දරුවෙක් සදහා ලැබෙන හොදම අවස්ථාව, පාසල් වයසේද...
28/06/2025

**Registration for Junior Spoken English Course - 2nd Batch **

❕ පාසල් වයසේ දරුවෙක් සදහා ලැබෙන හොදම අවස්ථාව, පාසල් වයසේදීම චතුර ලෙස ඉංග්‍රිසි කතාකිරීමේ හැකියාවයි.

🛑 *ජූනී මස 28* වන සෙනසුරාදා සිට *ජුලී මස 26* වන දින දක්වා පමණක් සිසුන් ලියාපදිංචි කෙරේ.

🗓️ ජුලී මස 27,28,29 යන දිනයන්හීදී aptitude test ( ලමුන් බදවා ගැනීමේ පරික්ෂණය පැවැත්වේ)

🛑 මෙම විභාගයේ කඩයිම් ලකුණු ඉක්මවන සිසුන් පාඨමාලාව සදහා සම්බන්ධ කරගැනේ.

✅ ලියාපදිංචි ගාස්තු රු 1000/= ක් වේ. එම මුදල සම්පුර්ණ පාඨමාලාව ගාස්තුවෙන් අඩුකෙරේ.

❇️** පාඨමාලාව ආරම්භ දිනය අගෝස්තු 01 වනදා. **

📍 පාඨමාලාව Group 03 ක් ලෙස පැවැත්වේ.

⭕️ Group 01 - සිකුරාදා හවස 6.30 9.30
⭕️ Group 02 - අගහරුවාදා 3.30 - 6.30
⭕️ Group 03 - අගහරුවාදා හවස 6.30 - 9.30

2026 ජනවාරි මස අවාසනයේ පාඨමාලාව අවසන් වේ.

මුල සිට සරලව Spoke English ඉගෙනගමු.

Brilliant English Academy
English with Viraj

🌟🌟🌟🌟🌟🌟🌟🌟♦️ව්ෂයය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම♦️සෑම පාඩමක් අවසානයේම ප්‍රශ්න පත්‍රයක් කරවීම හා සාකච්ඡා කිරීම♦️වාර විභා...
02/06/2025

🌟🌟🌟🌟🌟🌟🌟🌟

♦️ව්ෂයය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම
♦️සෑම පාඩමක් අවසානයේම ප්‍රශ්න පත්‍රයක් කරවීම හා සාකච්ඡා කිරීම
♦️වාර විභාගය සදහා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
♦️සියලුම විෂයය කොටස් සරල ආකාරයෙන් කියා දීම

එකතුවන්න මා සමග... ඉතිහාසය විෂයට වැඩිම ලකුණු ගන්න....
ලක්මාලි ටීචර්..

ප්‍රදේශයේ එකම සහ හොදම වැඩිහිටි රාත්‍රි Spoken English පාඨමාලාව සදහා ලියාපදිංචිය අදින් අවසන් වේ. පාඨමාලාව පළමු දිනය ජුනි ...
02/06/2025

ප්‍රදේශයේ එකම සහ හොදම වැඩිහිටි රාත්‍රි Spoken English පාඨමාලාව සදහා ලියාපදිංචිය අදින් අවසන් වේ.

පාඨමාලාව පළමු දිනය ජුනි මස 01 වන දින සම්පුර්ණයෙන්ම ```නොමිලේ```.

*පාඨමාලාව අවසානය අගෝස්තු මස 24 වන දින...*

✅ විදේශ ගතවිමේදී
✅ රැකියාවේදී
✅ විශ්වවිද්‍යාල කටයුතු සදහා
✅ ව්‍යාපාර කටයුතු වලට
✅ Interviews සදහා
✅ පුද්ගලයන් සමග කතා කිරීමට

අවශ්‍ය ඉංග්‍රිසි පිළිවෙලට හදා ගන්න. ඔබත් එන්න.

ලියාපදිංචි වීමට පහත සදහන් WhatsApp Group link එක මගින් group එකට ඇඩ් වෙන්න.

ජීවිතය වෙනස් කරන දින 12 ... 📚

https://chat.whatsapp.com/BdjutQeABtsF0ZGYcIDepV

*```ඉංග්‍රිසි නිසා අසරණ වුණ කාලේ අවසන්```* ❎ හරියට මුළ සිට ඉංග්‍රිසි කතාකරන්න ඉගෙන ගන්න හොදම තැනට ♟️ගොඩ වෙන්න. ✅ කාර්යබහ...
20/05/2025

*```ඉංග්‍රිසි නිසා අසරණ වුණ කාලේ අවසන්```*

❎ හරියට මුළ සිට ඉංග්‍රිසි කතාකරන්න ඉගෙන ගන්න හොදම තැනට ♟️ගොඩ වෙන්න.

✅ කාර්යබහුල වෘත්තිකයන් සදහාම වන මෙම පාඨමාලාව මගින් ඔබ ඉංග්‍රිසි මොන මට්ටමක හිටියත්, හරියට ඉංග්‍රිසි කතා කරන්න, ලියන්න ඉගෙන ගන්න ඔයාටත් පුළුවන්.

මෙහිදී;
🎯 අවශ්‍ය වන වචන
🎯 වාක්‍ය හදන රටා
🎯 ඉංග්‍රිසි Grammar (ව්‍යාකරණ) සහිතව සහ Grammar නැතුව පහසුවෙන් කතා කරන විදිය.
🎯 ඉංග්‍රිසි තේරුම් ගන්න විදිය
දෙබස් සහ ඉදිරිපත් කිරීම් (presentations) කරන විදිය ඉගෙන ගන්න පුළුවන්.

සෑම ඉරිදා දිනකම රාත්‍රී 8.00 සිට 10.30 දක්වා ⏰ ගෝනහේන ග්‍රේඩ් ඔඩිසි 📍 ආයතනයේදි පැවැත්වේ.

ආරම්භ දිනය, පාඨමාලා ගාස්තු හා ලියාපදිංචිය ගැන විස්තර දැන ගැනීමට 0765297806 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

🛑 පාඨමාලාව සදහා සිමිත පිරිසක් පමණක් බදවා ගැනේ.

🛑 ලියාපදිංචිය අවසන් දිනය මැයි මස 29 වන දින.

විරාජ් අනුරුද්ධ

Address

388/2, Great Odyssey, Gonahena
Kadawata
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Great Odyssey High Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share