ඉතින් මේ තියෙන්නේ මගේ සුගර් ටච් ඔන්ලයින් ටොපර් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච මගේ දරුවෝ හදපු නිර්මාණ. මෙතන කිසිම AI ටොපර් එකක්වත්, එතකොට ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා කරපු ටොපර්ස්වත් නෙමෙයි. මේ ලංකාවේ ඇතුලත ඉන්න මගේ දරුවෝ ඔන්ලයින් ක්ලාස් එකට එකතු වෙච්ච මගේ දරුවෝ හදපු නිර්මාණ. මෙතන ලංකාවේ ඇතුලත දරුවෝ වගේම ලංකාවෙන් පිටත ඉන්න පිටරට දරුවන්ගේ නිර්මාණත් මෙතන තියෙනවා. ඉතින් හරිම ආඩම්බරයි. මොකද ඔන්ලයින් හරහා ගුරුවරයා ළඟ නැතුව මෙච්චර තැනකට මගේ දරුවෝ මට අරන් එන්න පුළුවන් වෙලා තියෙනවා. මෙතන ඇත්තටම මගේ කැපවීම විතරක් නෙමෙයි. මෙතන මගේ දරුවන්ගේ කැපවීමක් 100%ක් තියෙනවා. මොකද අපි කොච්චර හොඳට ඉගැන්නුවත් වැඩක් නැහැ. ඒ දේවල් අපි කියන විදිහට ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්නේ නැත්නම්, ඒගොල්ලෝ පුරුදු පුහුණු වෙන්නේ නැත්නම් මේ තැනට ඒගොල්ලොන්ට එන්න අපහසුයි. විශේෂයෙන් කිසිම මෝල්ඩ් එකක් නැතුව තමා මේ ටොපර්ස් අපි හදලා තියෙන්නේ. ඉතින් තව ගොඩාක් නිර්මාණ තියෙනවා. එක ෆොටෝ එකට එකතු කරන්න බැරි තරම් නිර්මාණ තියෙනවා. මොකද බැච් 16ක ළමයින්ගේ නිර්මාණ තියෙනවා. ඉතින් මෙතන මේ එකතු කරලා තියෙන්නේ නිර්මාණ කීපයක් විතරයි. ඉතින් ඔයාලටත් පුළුවන් අලුත් ක්ලාසස් වලට එකතු වෙලා මේ වගේ ලස්සන නිර්මාණ ඔයාලගේ අත් වලින්ම හදලා ඔයාලගේ කේක් අලංකාර කරගන්න, යොදාගන්න. ඉතින් එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් මාව මට කතා කරලා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් හරහා. ඔබේ ආශාව…
ලස්සන වෘත්තියක් බවට පත් කරන්න..
Sugar Touch Cake And Decorating School Pvt-Ltd
❤️Welcome to the cake world❤️
25/05/2026
සෙරමික් වගේ පෙනුනට මේ හැම එකක්ම හදලා තියෙන්නේ ෆුලි එඩිබල්, නන් මෙල්ටින් පේස්ට් එකකින්. ඉතින් ඇත්තටම ඔන්ලයින් ක්ලාස් එකක මේ තරම් දුරකට ළමයෙක් අරන් එනවා කියන්නේ ලේසි කටයුත්තක් නෙමෙයි. ඒකට ගුරුවරයාගේ කැපවීම වගේම ළමයාගේ කැපවීමක් තියෙන්න ඕනේ. ඉතින් මේ මගේ 16 වෙනි බැච් එකේ ඉන්න දරුවෙක්ගේ නිර්මාණයක්. ඉතින් ඇත්තටම සතුටුයි. බලමු තව ඉස්සරහට ලස්සන නිර්මාණ, මීටත් වඩා ලස්සන නිර්මාණ එයාලගේ අත් වලින් හැඩ වෙනවා. ඔයාලට බලන්න පුළුවන්.
25/05/2026
මහේශ්ගේ මේ සුන්දර නිර්මාණය දැක්කම ඇත්තටම හරිම සතුටුයි! එක්සත් රාජධානියේ (UK) ඉඳන් දුර බැහැර වුණත්, තමන්ගේ කාර්යබහුල වැඩ කාලසටහන අතරේ වුණත්, මෙතරම් කැපවීමකින් සහ උනන්දුවකින් කේක් කලාව ඉගෙන ගන්න මහේශ් දක්වන උනන්දුව ඇත්තටම අගය කළ යුතුයි.
24/05/2026
එනවද කෙසෙල් ගෙඩියක් කාල අලුවා කෑල්ලක් කන්න🙈හැබැයි ඔක්කෝම අයිසිං...
රශ්මී මගේ online toppers පන්තියට සහභාගි උනේ පුත්තලමෙන් එම පාඨමාලාව සාර්ථකව හදාරලා ඉන්පසු ඇයට අවශ්‍ය උනා කේක් පාඨමාලාවත් මගේ යටතේ හදාරන්න ඒත් ඇයට අපේ ආයතනයට පැමිණීම අපහසු නිසා ඇය එම පාඨමාලාවත් online ම හදාරන්න පටන් ගත්තා ඉතින් මේ ඊයේ ඇගේ පාඩම Fondant icing...
මේ රෙසිපි කිසි කෙනෙක් මට ලබා දුන්න රෙසිපි හෝ Youtube රෙසිපි නෙමේ මේ මම විසින් හදපු අලුත් උන අපේ Sugar touch special Fondant recipe එක....කන්න කන්න ආස හිතෙන රසක් තියෙන්නේ.
24/05/2026
රශ්මී මගේ online toppers පන්තියට සහභාගි උනේ පුත්තලමෙන් එම පාඨමාලාව සාර්ථකව හදාරලා ඉන්පසු ඇයට අවශ්‍ය උනා කේක් පාඨමාලාවත් මගේ යටතේ හදාරන්න ඒත් ඇයට අපේ ආයතනයට පැමිණීම අපහසු නිසා ඇය එම පාඨමාලාවත් online ම හදාරන්න පටන් ගත්තා ඉතින් මේ ඊයේ ඇගේ පාඩම Fondant icing...
මේ රෙසිපි කිසි කෙනෙක් මට ලබා දුන්න රෙසිපි හෝ Youtube රෙසිපි නෙමේ මේ මම විසින් හදපු අලුත් උන අපේ Sugar touch special Fondant recipe එක....කන්න කන්න ආස හිතෙන රසක් තියෙන්නේ.
23/05/2026
Sugar Touch Cake And Decorating School Pvt-Ltd
Saturday baking class lesson
23/05/2026
Saturday baking and decorating class
ඔබේ ආශාව…
ලස්සන වෘත්තියක් බවට පත් කරන්න..
Sugar touch baking and decorating school ඔබේ ආශාව…
ලස්සන වෘත්තියක් බවට පත් කරන්න..
New Zealand වලට Sugar touch රස බෙදන තුශාරී..ඇය එහි මේ ව්‍යාපාරය ලියාපදිංචි කරගත්තා.වෙළදපලේ ඇයගේ කේක් වලට හොද ඉල්ලුමක් තිබෙන බව ඇය කියන්නේ පුදුම සතුටකින්. ඔබේ ආශාව…
ලස්සන වෘත්තියක් බවට පත් කරන්න..
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
Kadawata
11850