Nihon Lanka Biz & Biz

Nihon Lanka Biz & Biz

Share

Nihon Lanka Academy is a Japanese education and consultancy service in Sri Lanka

22/02/2026
06/06/2024

🔴AL JAPANESE COURSE 2026
ONLINE CLASSES FOR YOU

♦️AL ONE YEAR GROUP 2025
♦️AL TWO YEAR GROUP 2026

♦️දුවේ, පුතේ ඔයා උසස් පෙළට ජපන් භාෂාව තෝරා ගත්තද?

♦️හොඳ තීරණයක්, ඉලක්කයක් තබාගෙන ජපන් ඉගෙනගමු.

♦️සටහන්වලට පමණක් සීමානොවී ප්‍රායෝගික වෙමු.මොකද ඔයා දවසක ජපානයට යායුතුයි.

♦️ONLINE ක්‍රමය තුළ ඔයාව ගොඩනගන්න ,අපි සූදානම්.

♦️ජපානය සමග සම්බන්ධවී එරට සංස්කෘතිය විඳිමින්
ජපන් බස ඉගෙනගමු.

♦️සතියට දින දෙකක් පංති පැවැත්වේ.මාසයට දින 8ක්.
full time කැපවෙමු.

♦️මාසික ඇගයීම්,ක්‍රියාකාරකම් සමග විනෝදයෙන් ජපන්
ඉගෙනගමු.

♦️මූලික දැනුමක් අවශ්‍ය නැත.අක්ෂරමාලාවල සිටම අධ්‍යයන කටයුතු සිදුකෙරේ.

♦️ලියාපදිංචි ගාස්තුව රු.2000කි.මාසික ගාස්තුව රු.3000කි.

♦️ජුනි මස දෙවන සතියේ සිට පංති ආරම්භ කෙරේ.ජුනි මස 16 දිනට පෙර ලියාපදිංචි වන්න.

♦️ඔයාගෙ නම / පංතිය / නගරය
සඳහන් කොට WhatsApp
පණිවිඩයක් එවන්න.

අපගේ වට්ස්ඇප් අංක :
0770587778
0753525726
0776761724
NIHON LANKA ACADEMY

28/05/2024

🟣SSW VISA - JOB INTERVIEWS

🔷 SPOKEN JAPANESE
TWO MONTH COURSE

♦️ඔයා SSW VISA එකෙන් ජපන්
යන්න ලෑස්තිද…?

♦️ඔයා තවම JOB INTERVIEW
එකකට මුහුණ දුන්නේ නැද්ද…?

♦️නැත්නම් ඔයා SPOKEN
JAPANESE වලට බයයිද…?

♦️දුක්වෙන්න එපා ! එන්න අපිත්
එක්ක මාස දෙකක් SPOKEN
JAPANESE පුරුදු වෙමු.

♦️හරියටම දින 16යි.සතියට දින 2යි.
දිනකට පැය 2යි.රාත්‍රි කාලයේදි
ONLINE ක්‍රමයට පුහුණු වෙමු.

♦️ජපානයේදි ඔයාගේ එදිනෙදා
ජීවිතයට වැදගත්වන ක්‍රියාකාරකම්
සහ JOB INTERVIEW එකට
අවශ්‍ය සියලු දේ ඔබට පුහුණු
කෙරේ.

♦️මෙම පාඨමාලාව සඳහා ජපන්
භාෂාවේ මූලික දැනුම අවශ්‍යවේ.
NAT හෝ JLPT N5 මට්ටමට
ඉගෙනගෙන තිබීම වැදගත්වේ.
නැත්නම් JFT හදාරා තිබීම
පුමාණවත්.

♦️SSW VISA අයදුම්කරුවන්
100 දෙනෙකු කඩිනමින් පුහුණු
කිරීම අපගේ ඉලක්කයයි.

♦️පාඨමාලා ගාස්තුව රු.20000කි.
රු. 2000ක විශේෂ වට්ටමක්.
ඉතිරි රු.18000/- වාරික 3කින්
ගෙවිය හැකියි.

♦️ජුනි මස පළමු සතියේ පාඨමාලාව
ආරම්භ කෙරේ.ජුනි මස 2ට පෙර
ලියාපදිංචි වන්න.

♦️ඔයාගෙ නම / වයස / නගරය
සඳහන් කොට WhatsApp
පණිවිඩයක් එවන්න.

අපගේ වට්ස්ඇප් අංක :
0770587778
0753525726
0776761724
NIHON LANKA ACADEMY

01/03/2024

🔴 PODDANTATH JAPAN 11TH BATCH - 2024

♦️ආදරණීය දරුවනි,මව්පියනි.

♦️ඔබේ අනාගතයේ සාර්ථකත්වය.සඳහා ජපන් යාමට කැමති නම් ජපන් භාෂාව ඉගෙන ගැනීම දැන් සිටම ආරම්භ කරන්න.

♦️4 ශ්‍ර්ණියේ සිට 13 ශ්‍ර්ණිය දක්වා දරුවන්ට මෙම පාඨමාලාවට ඇතුලත් විය හැකියි.

♦️CERTFICATE LEVEL
FOUNDATION LEVEL
ADVANCE LEVEL
යනුවෙන් අපගේ පාඨමාලා
තුනක්වේ.

♦️දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකේය දරුවන්ගේ ප්‍රසාදය දිනාගත් සහතිකපත්‍ර පාඨමාලාව මුලසිට ක්‍රමානුකූලව ජපන් හදාරණ දරුවන්ට ඉතා යෝග්‍ය වේ.

♦️මෙම පාඨමාලාවේ කාලය මාස දෙකකි.දින 16කි.ජපානයේ සිට සජීවීව ඉගැන්වීම් සිදුකෙරේ.
(Online classes by zoom)

♦️සම්පූර්ණ ගාස්තුව රු.3000/-කි.

♦️ජාත්‍යන්තර ම්ට්ටමේ වටිනා සහතිකයක් පිරිනැමේ.

♦️ඔබේ විස්තර අදම අපවෙත යොමුකරන්න.
NAME/ AGE / GRADE &
WHATSAPP NUMBER

♦️අපේ WhatsApp අංක
0770587778
0753525726
0776761724
NIHON LANKA ACADEMY

24/02/2024

🔴 PODDANTATH JAPAN
11TH BATCH - 2024

♦ආදරණීය දරුවනි,මව්පියනි.

♦ඔබේ අනාගතයේ සාර්ථකත්වය සඳහා ජපන් යාමට කැමති නම්
ජපන් භාෂාව ඉගෙන ගැනීම දැන් සිටම ආරම්භ කරන්න.

♦4 ශ්‍ර්ණියේ සිට 13 ශ්‍ර්ණිය දක්වා දරුවන්ට මෙම පාඨමාලාවට
ඇතුලත් විය හැකියි.

♦CERTFICATE LEVEL FOUNDATION LEVEL ADVANCE LEVEL
යනුවෙන් අපගේ පාඨමාලා තුනක්වේ.

♦දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකේය දරුවන්ගේ ප්‍රසාදය දිනාගත්
සහතිකපත්‍ර පාඨමාලාව මුලසිට ක්‍රමානුකූලව ජපන් හදාරණ
දරුවන්ට ඉතා යෝග්‍ය වේ.

♦මෙම පාඨමාලාවේ කාලය මාස දෙකකි.දින 16කි.ජපානයේ
සිට සජීවීව ඉගැන්වීම් සිදුකෙරේ. (Online classes by zoom)

♦සම්පූර්ණ ගාස්තුව රු.3000/-කි.

♦ජාත්‍යන්තර ම්ට්ටමේ වටිනා සහතිකයක් පිරිනැමේ.

♦ඔබේ විස්තර අදම අපවෙත යොමුකරන්න.
NAME/ AGE / GRADE & WHATSAPP NUMBER

♦අපේ WhatsApp අංක
0770587778
0753525726
0776761724
NIHON LANKA ACADEMY

25/01/2024

🟥 JAPAN STUDENT VISA
JULY / OCTOBER INTAKE
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️


♦️උසස් පෙළ තිබේ නම් ජූලි / ඔක්තෝබර් ජපන් යමු…!!!

♦️2024 ජූලි / ඔක් අධ්‍යයන වාර සඳහා ජපානයට යාමට සිහින දකින අපේ තරුණ තරුණියණි,නිහොන් ලංකා ඇකඩමිය සමග එක්වී ඔබේ සිහිනය සැබෑ කර ගන්න.

♦️කවසකිහි logos ජාත්‍යන්තර භාෂා පාසලේ ඉගෙන ගන්න.

♦️මසකට part time job දෙකක් කරන්න.රු.ලක්ෂ 3ක් පමණ උපය ගන්න.

♦️ඉතා හොඳ Education Plan එකක් සමග ජීවිතය ජය ගන්න.

♦️හැමදේම හොඳින් දැනගෙන VISA Apply කරන්න.

♦️ලක්ෂ කීයක් හරි අඩුවෙන් ජපන් යන්න.

♦️වැඩිවිස්තර සඳහා විමසන්න.

CONTACT US/ WHATSAPP
0753525726
0770587778
NIHON LANKA ACADEMY

05/01/2024

🟪 GRAPHIC DESIGNER

🔷දක්ෂ තරුණියකට ග්‍රැෆික්
නිර්මාණ ශිල්පි තනතුරක්…..

🔷රජයේ ලියාපදිංචි ජපන් භාෂා
ඇකඩමියක සේවය කිරීම සඳහා
ඇබෑර්තුවක්,

🔷සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්
වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුයි.
එහෙත් ජපන් භාෂාව දැන සිටිය
යුතු නැහැ.

🔷කිරිබත්ගොඩට හෝ කඩවතට
පහසුවෙන් පැමිණිය හැකි ගම්පහ
දිස්ත්‍රික්කයේ පදිංචිකාරියක්වීම
ඉතා වැදගත්.

🔷වයස අවුරුදු 20ත් 30ත් අතර
විය යුතුයි.

🔷ග්‍රැෆික් නිර්මාණ ක්ෂේත්‍රයේ වසරක
පමණ අවම පළපුරුද්දක් ඇත්නම්
වඩා හොඳයි.

🔷කුසලතා පරීක්ෂණයකින් තෝරා
ගැනේ.

🔷පරිවාස කාලය මාස 06ක්,එම
කාලයේදීද රු30000/-කට වඩා
ආකර්ෂණීය වැඩි වැටුපක් ,

🔷ඔබේ CV එකක් මේල් කරන්න.
නැත්නම් WhatsApp කරන්න.

සියලු විමසීම්
—————-
♦️0753525726
♦️0770587778
♦️[email protected]

විදුහල්පති,
නිහොන් ලංකා ඇකඩමි.

02/10/2023

🔴 2024 ජපන් යමු…….

♦ JAPAN STUDENT VISA
♦ JAPAN TRAINING VISA
♦ JAPAN WORK VISA

🔴JAPAN VISA CONSULTATION
ජපාන වීසා උපදේශන සේවා

🔺 උසස් පෙළ සමත් ඔයාට ජපානයේ රැකියාවක් කරමින්
ඉගෙන ගන්න අවශ්‍යද….?

🔺උසස් පෙළ සමත් / අසමත් ඔයාට පුහුණු වීසා එකකින්
ජපානයට ගොස් රුපියල් ලක්ෂ 5ත් 7ත් අතර වැටුපක්
සහිත රැකියාවක් කරන්න කැමතිද…?

🔺උසස පෙළ සමත් / අසමත් ඔයාට ජපන් විභාග
නොමැතිව ජපානය රැකියාවක් කරමින් රුපියල් ලක්ෂ
5 කට වැඩි වැටුපක් ලබන්න කැමතිද….?

🔺 සියලුම වීසා සඳහා ජපාන නීතිඥ වරුන් මගින්
උපදේශන සේවා….?

♦STUDENT VISA - APRIL 2024
♦TRAINING VISA- JANUARY
♦WORK VISA - JANUARY

🔺වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන්ට
අධ්‍යාපන හා රැකියා අවස්ථා….

🔺වයස අවුරුදු 30ත් 50ත් අතර අයට පුහුණු වීසා හෝ
රැකියා වීසා …. ජපන් විභාග අනවශ්‍යයි.
වෘත්තීය පුහුණුව අවශ්‍යයි.

🔺සියලුම වීසා වර්ග සඳහා
ජපන් භාෂා පාඨමාලා /
දැන් සිසුන් ලියාපදිංචි කෙරේ.

🔺විමසීම් ……..
WhatsApp මගින් ,
විස්තර සඳහා ඔබේ නම සහ
WhatsApp අංකය අපට එවන්න

0770587778
0776761724
NIHON LANKA ACADEMY

09/09/2023

2024 ජපන් යමු…….

♦ JAPAN STUDENT VISA
♦ JAPAN TRAINING VISA
♦ JAPAN WORK VISA

JAPAN VISA CONSULTATION
ජපාන වීසා උපදේශන සේවා

උසස් පෙළ සමත් ඔයාට ජපානයේ රැකියාවක් කරමින් ඉගෙන ගන්න අවශ්‍යද….?

උසස් පෙළ සමත් / අසමත් ඔයාට පුහුණු වීසා එකකින් ජපානයට ගොස් රුපියල් ලක්ෂ 5ත් 7ත් අතර වැටුපක් සහිත රැකියාවක් කරන්න කැමතිද…?

උසස පෙළ සමත් / අසමත් ඔයාට ජපන් විභාග නොමැතිව ජපානයේ රැකියාවක් කරමින් රුපියල් ලක්ෂ 5 කට වැඩි වැටුපක් ලබන්න කැමතිද….?

සියලුම වීසා සඳහා ජපාන නීතිඥ වරුන් මගින් උපදේශන සේවා….?

♦STUDENT VISA - APRIL 2024
♦TRAINING VISA- JANUARY
♦WORK VISA - JANUARY

වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන්ට අධ්‍යාපන හා රැකියා අවස්ථා….

වයස අවුරුදු 30ත් 50ත් අතර අයට පුහුණු වීසා හෝ රැකියා වීසා …. ජපන් විභාග අනවශ්‍යයි.වෘත්තීය පුහුණුව අවශ්‍යයි.

සියලුම වීසා වර්ග සඳහා ජපන් භාෂා පාඨමාලා /දැන් සිසුන් ලියාපදිංචි කෙරේ.

විමසීම් ……..
WhatsApp මගින් ,
විස්තර සඳහා ඔබේ නම සහ
WhatsApp අංය අපට එවන්න

0770587778
0776761724
NIHON LANKA ACADEMY
Nihon Lanka Academy

29/08/2023

🟥 CONGRATULATIONS….!!!
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

♦️ඇය මාතලේ පිපුනි තක්සරණි…

♦️මුලසිටම ජපන් භාෂාව ඉගෙන
ගත්තෙ නිහොන් ලංකා වෙතින්…

♦️NAT N5 විභාගය සමත් වුනේ
නිහොන් ලංකා ඇකඩමියෙන්…

♦️JAPAN STUDENT VISA
අයදුම් කළේ නිහොන් ලංකා
ඇකඩමියෙන්…

♦️සමහරු ඇගේ කකුලෙන් අදිද්දී
අපව ප්‍රතික්ෂේප කරද්දී, ඇය
නොසැලී නිහොන් ලංකා සමග
සිටියා…

♦️ඇගේ දෙමව්පියන් ඇයටත් වඩා
නිහොන් ලංකා වෙත විස්වාශය
තැබුවා…

♦️පිපුනි තක්සරණි වේරගොඩ ලබන
මස ජපානයට යනව…

♦️ඇය ලබන ඔක්තෝබර් මස
ජපානයෙදි උසස් අධ්‍යාපන
කටයුතු අරඹනව…

♦️ඇගේ සියලු වගකීම් දරන්නේ
නිහොන් ලංකා ඇකඩමියයි…

♦️පිපුනි දුවගේ උසස් අධ්‍යාපන
ගමනට නිහොන් ලංකා වෙතින්
උණුසුම් සුබපැතුම්…

ආචාර්ය මණ්ඩලය,
නිහොන් ලංකා ඇකඩමි.

23/07/2023

🟥PODDANTATH JAPAN
10TH BATCH - 2023

JAPANESE LANGUAGE CERTIFICATE COURSE

♦ශ්‍රී ලංකාවේ සාර්ථකම ජපන් භෂා වැඩසටහන සඳහා පොඩ්ඩන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.

♦මෙවර ඇරඹෙන්නේ ශ්‍රී ලංකාවේ 10වන කණ්ඩායමයි.4, 5, 6, 7,8, 9, 10 සහ 11 වසර දරුවන්ට මේ සඳහා අයදුම් කළ හැකියි.

♦මෙය සහතිකපත්‍ර පාඨමාලාවකි.කාලය හරියටම මාස 2යි දින 16යි .පංති කෙරෙන්නේ ONLINE ක්‍රමයට , බදාදා සහ ඉරිදා දිනවල සවස 6.00 සිට 8.00 දක්වා පංති පැවැත්වේ.

♦අතිශයින් සාර්ථක ජපන්භාෂා පාඨමාලාවකි. කිසිදු මූලික දැනුමක් නොමැති අයෙකුට මෙය ඉතා හොඳ ආරම්භක පාඨමාලාවකි.

♦පාඨමාලා ගාස්තුව රු. 2500/-කි.වෙනත් කිසිදු ගාස්තු අය කිරීමක නොමැත.

♦ලියාපදිංචිවීම සඳහා අදම විස්තර ඉල්ලා WhatsApp පණිවිඩයක් එවන්න.

♦අපගේ HOTLINES සහ WHATSAPP අංක…..

🔺0770 587 778
🔺0776 761 724

♦ජූලි මස මස 30ට පෙර ලියාපදිංචි වන්න. ජූලි මස 30 වන දින පාඨමාලාව ඇරඹේ.

ස්තුතියි,
විදුහල්පති,
නිහොන් ලංකා ඇකඩමි.

Want your school to be the top-listed School/college in Kadawata?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

25/5 A
Kadawata
11850