Rosewood Nurses Training School

Rosewood Nurses Training School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rosewood Nurses Training School, Nursing School, 119/3, Ragama Road, Kadawata.

20/05/2026

Studying nursing is important because it prepares people to care for patients, save lives, and support healthcare services. It is a meaningful profession that helps both individuals and communities.

❤️ ලෝක අධි රුධිර පීඩන දිනය 2026🩺 “එක්ව අධි රුධිර පීඩනය පාලනය කරමු — ඔබගේ රුධිර පීඩනය නිතර පරීක්ෂා කර, නිහඬ මාරකයා පරාජය ...
17/05/2026

❤️ ලෝක අධි රුධිර පීඩන දිනය 2026
🩺 “එක්ව අධි රුධිර පීඩනය පාලනය කරමු — ඔබගේ රුධිර පීඩනය නිතර පරීක්ෂා කර, නිහඬ මාරකයා පරාජය කරමු.”

අධි රුධිර පීඩනය බොහෝවිට ලක්ෂණ නොපෙන්වන නිසා එය “නිහඬ මාරකයා” ලෙස හැඳින්වේ. නිතිපතා රුධිර පීඩනය පරීක්ෂා කිරීම, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම සහ කලින් හඳුනා ගැනීම මගින් බරපතළ රෝග අවදානම් අවම කරගත හැක.

📅 2026 මැයි 17
📍 Rosewood Nurses Training School Kadawatha
☎️ 0114 960 260 | 0112 922 717 | 077 301 4403
🌐 rosewoodhospital.com

රොස්වුඩ් හෙද පුහුණු පාසල වෙතින් ඔබ සැමට නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා! -2026ரோஸ்வுட் செவிலியர் பயிற்சிப் பள்ளி சார...
12/04/2026

රොස්වුඩ් හෙද පුහුණු පාසල වෙතින් ඔබ සැමට නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා! -2026

ரோஸ்வுட் செவிலியர் பயிற்சிப் பள்ளி சார்பாக உங்கள் அனைவருக்கும் ஆரோக்கியமான மற்றும் இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! - 2026

Wishing you all a happy and healthy New Year from Rosewood Nursing Training School! - 2026

08/04/2026

කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ පැවැත්වූ නොමිලේ වෛද්‍ය සායනය සඳහා Rosewood හෙද පාසලේ (NTS) සිසුන්ගේ දායකත්වය

අප්‍රේල් 01 වන දිනට යෙදුණු පෝය දින කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේදී නොමිලේ වෛද්‍ය පරීක්ෂණ වැඩසටහනක් පවත්වන ලදී. එහිදී Rosewood රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ එක්ව කටයුතු කිරීමට අපගේ Rosewood හෙද පාසලේ (Rosewood Nursing School) සිසුන්ට සුවිශේෂී අවස්ථාවක් හිමි විය.

පළපුරුදු වෘත්තිකයන්ගේ මගපෙන්වීම යටතේ සේවය කිරීමට ලැබීම, අප සිසුන්ගේ සායනික කුසලතා (Clinical Skills) වර්ධනය කර ගැනීමටත් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමටත් ලැබුණු කදිම අවස්ථාවකි.

On the April 1st Poya Day, students from our Rosewood Nursing School had the invaluable opportunity to assist the medical staff of Rosewood Hospital during a free medical clinic held at the Kadawatha Sri Bimbarama Temple.

Working alongside experienced professionals provided our students with an excellent platform to:

Enhance their clinical skills in a real-world setting.
Gain practical insights into patient care.
Contribute meaningfully to the wellbeing of the community.

03/04/2026

🩺 සැබෑ ප්‍රායෝගික අත්දැකීම්! මෑතකදී පැවැත්වුණු සේවක වෛද්‍ය පරීක්ෂණයකදී (Employee Screening Test) Rosewood රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහාය වීමට අපගේ Rosewood හෙද පාසලේ (Nursing School) සිසුන්ට අවස්ථාව හිමි විය. පළපුරුදු වෘත්තිකයන් සමඟ එක්ව කටයුතු කිරීම, ඔවුන්ගේ සායනික කුසලතා වර්ධනය කර ගැනීමට ලැබුණු කදිම අවස්ථාවකි!
Real-World Training in Action! 🩺
At Rosewood Nursing School, learning goes far beyond the classroom!
Recently, our nursing students had the incredible opportunity to assist the expert medical staff at Rosewood Hospital during a comprehensive Employee Medical Screening Test.
Working side-by-side with experienced doctors and senior nurses, our students gained invaluable, hands-on practical experience in:
🩺 Checking vital signs (blood pressure, pulse, temperature)
📋 Managing patient flow and medical documentation
🤝 Communicating directly with patients in a fast-paced clinical setting
This seamless teamwork between our nursing school and hospital staff is what makes training at Rosewood so special. It’s a fantastic opportunity for our students to build confidence and prepare for their future careers in healthcare!

Address

119/3, Ragama Road
Kadawata
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Rosewood Nurses Training School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category