Nihon Lanka Academy

Nihon Lanka Academy Study Japanese online

22/02/2026
🟥 JAPAN  STUDENT VISA      JULY / OCTOBER INTAKE      ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️      ♦️උසස් පෙළ තිබේ නම් ජූලි /      ඔක්තෝබර් ජ...
24/01/2024

🟥 JAPAN STUDENT VISA
JULY / OCTOBER INTAKE
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️


♦️උසස් පෙළ තිබේ නම් ජූලි /
ඔක්තෝබර් ජපන් යමු…!!!

♦️2024 ජූලි / ඔක් අධ්‍යයන වාර
සඳහා ජපානයට යාමට සිහින
දකින අපේ තරුණ තරුණියණි,
නිහොන් ලංකා ඇකඩමිය සමග
එක්වී ඔබේ සිහිනය සැබෑ කර
ගන්න.

♦️කවසකිහි logos ජාත්‍යන්තර
භාෂා පාසලේ ඉගෙන ගන්න.

♦️මසකට part time job දෙකක්
කරන්න. රු.ලක්ෂ 3ක් පමණ
උපය ගන්න.

♦️ඉතා හොඳ Education Plan
එකක් සමග ජීවිතය ජය ගන්න.

♦️හැමදේම හොඳින් දැනගෙන
VISA Apply කරන්න.

♦️ලක්ෂ කීයක් හරි අඩුවෙන් ජපන්
යන්න.

♦️වැඩිවිස්තර සඳහා ඔබේ නම ,
වයස සහ පදිංචි නගරය අපට
WhatsApp කරන්න.



CONTACT US/ WHATSAPP
0753525726
0770587778
NIHON LANKA ACADEMY

GRANT OF CERTIFICATES 2021 - 2023“Poddantath Japan”  National Language ProgramNihon Lanka Academy - Sri Lanka.
05/01/2024

GRANT OF CERTIFICATES 2021 - 2023
“Poddantath Japan” National Language Program
Nihon Lanka Academy - Sri Lanka.

AT NARITA AIRPORT IN JAPAN               8TH OCT 2023
30/10/2023

AT NARITA AIRPORT IN JAPAN
8TH OCT 2023

🟣PIPUNI THAKSHARANI      IN JAPAN      ඔක්තෝබර් 08 ජපානයට පාතැබූ     පිපුණි තක්ෂරණි දුව කවසාකිහි     Logos International...
30/10/2023

🟣PIPUNI THAKSHARANI
IN JAPAN

ඔක්තෝබර් 08 ජපානයට පාතැබූ
පිපුණි තක්ෂරණි දුව කවසාකිහි
Logos International Institute
හිදී අධ්‍යාපන කටයුතු අරඹයි.
ඔබේ උසස් අධ්‍යාපන කටයුතුවලට
සහ ජපානයේදී ඇරඹූ අලුත් ජීවිතයට
සුබ පැතුම්…..!!!

ආචාර්ය මණ්ඩලය
නිහොන් ලංකා ඇකඩමි.

04/10/2023

🔴 2024 ජපන් යමු…….

♦ JAPAN STUDENT VISA
♦ JAPAN TRAINING VISA
♦ JAPAN WORK VISA

🔴JAPAN VISA CONSULTATION
ජපාන වීසා උපදේශන සේවා

🔺 උසස් පෙළ සමත් ඔයාට ජපානයේ රැකියාවක් කරමින්
ඉගෙන ගන්න අවශ්‍යද….?

🔺උසස් පෙළ සමත් / අසමත් ඔයාට පුහුණු වීසා එකකින්
ජපානයට ගොස් රුපියල් ලක්ෂ 5ත් 7ත් අතර වැටුපක්
සහිත රැකියාවක් කරන්න කැමතිද…?

🔺උසස පෙළ සමත් / අසමත් ඔයාට ජපන් විභාග
නොමැතිව ජපානය රැකියාවක් කරමින් රුපියල් ලක්ෂ
5 කට වැඩි වැටුපක් ලබන්න කැමතිද….?

🔺 සියලුම වීසා සඳහා ජපාන නීතිඥ වරුන් මගින්
උපදේශන සේවා….?

♦STUDENT VISA - APRIL 2024
♦TRAINING VISA- JANUARY
♦WORK VISA - JANUARY

🔺වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන්ට
අධ්‍යාපන හා රැකියා අවස්ථා….

🔺වයස අවුරුදු 30ත් 50ත් අතර අයට පුහුණු වීසා හෝ
රැකියා වීසා …. ජපන් විභාග අනවශ්‍යයි.
වෘත්තීය පුහුණුව අවශ්‍යයි.

🔺සියලුම වීසා වර්ග සඳහා
ජපන් භාෂා පාඨමාලා /
දැන් සිසුන් ලියාපදිංචි කෙරේ.

🔺විමසීම් ……..
WhatsApp මගින් ,
විස්තර සඳහා ඔබේ නම සහ
WhatsApp අංකය අපට එවන්න

0770587778
0776761724
NIHON LANKA ACADEMY

🟢STUDENT VISA- JAPAN      OCTOBER INTAKE 2023     PIPUNI WERAGODA     2023 / 09 / 10 SUNDAY 🔷 මාතලේ පිපුණි වෙරගොඩ දුව   ...
12/09/2023

🟢STUDENT VISA- JAPAN
OCTOBER INTAKE 2023
PIPUNI WERAGODA
2023 / 09 / 10 SUNDAY

🔷 මාතලේ පිපුණි වෙරගොඩ දුව
නිහොන් ලංකා ඇකඩමි ප්‍රධාන
කාර්යාලයට පැමිණ ජපාන ශිෂ්‍ය
වීසා ලිපි ලේඛන ලබාගත් අවස්ථාව…

NIHON LANKA ACADEMY

09/09/2023

2024 ජපන් යමු…….

♦ JAPAN STUDENT VISA
♦ JAPAN TRAINING VISA
♦ JAPAN WORK VISA

JAPAN VISA CONSULTATION
ජපාන වීසා උපදේශන සේවා

උසස් පෙළ සමත් ඔයාට ජපානයේ රැකියාවක් කරමින් ඉගෙන ගන්න අවශ්‍යද….?

උසස් පෙළ සමත් / අසමත් ඔයාට පුහුණු වීසා එකකින් ජපානයට ගොස් රුපියල් ලක්ෂ 5ත් 7ත් අතර වැටුපක් සහිත රැකියාවක් කරන්න කැමතිද…?

උසස පෙළ සමත් / අසමත් ඔයාට ජපන් විභාග නොමැතිව ජපානයේ රැකියාවක් කරමින් රුපියල් ලක්ෂ 5 කට වැඩි වැටුපක් ලබන්න කැමතිද….?

සියලුම වීසා සඳහා ජපාන නීතිඥ වරුන් මගින් උපදේශන සේවා….?

♦STUDENT VISA - APRIL 2024
♦TRAINING VISA- JANUARY
♦WORK VISA - JANUARY

වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන්ට අධ්‍යාපන හා රැකියා අවස්ථා….

වයස අවුරුදු 30ත් 50ත් අතර අයට පුහුණු වීසා හෝ රැකියා වීසා …. ජපන් විභාග අනවශ්‍යයි.වෘත්තීය පුහුණුව අවශ්‍යයි.

සියලුම වීසා වර්ග සඳහා ජපන් භාෂා පාඨමාලා /දැන් සිසුන් ලියාපදිංචි කෙරේ.

විමසීම් ……..
WhatsApp මගින් ,
විස්තර සඳහා ඔබේ නම සහ
WhatsApp අංය අපට එවන්න

0770587778
0776761724
NIHON LANKA ACADEMY

🟥 CONGRATULATIONS….!!!    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉♦️ඇය මාතලේ පිපුනි තක්සරණි…♦️මුලසිටම ජපන් භාෂාව ඉගෙන     ගත්තෙ නිහොන් ලංකා වෙතින්…♦️NA...
29/08/2023

🟥 CONGRATULATIONS….!!!
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

♦️ඇය මාතලේ පිපුනි තක්සරණි…

♦️මුලසිටම ජපන් භාෂාව ඉගෙන
ගත්තෙ නිහොන් ලංකා වෙතින්…

♦️NAT N5 විභාගය සමත් වුනේ
නිහොන් ලංකා ඇකඩමියෙන්…

♦️JAPAN STUDENT VISA
අයදුම් කළේ නිහොන් ලංකා
ඇකඩමියෙන්…

♦️සමහරු ඇගේ කකුලෙන් අදිද්දී
අපව ප්‍රතික්ෂේප කරද්දී, ඇය
නොසැලී නිහොන් ලංකා සමග
සිටියා…

♦️ඇගේ දෙමව්පියන් ඇයටත් වඩා
නිහොන් ලංකා වෙත විස්වාශය
තැබුවා…

♦️පිපුනි තක්සරණි වේරගොඩ ලබන
මස ජපානයට යනව…

♦️ඇය ලබන ඔක්තෝබර් මස
ජපානයෙදි උසස් අධ්‍යාපන
කටයුතු අරඹනව…

♦️ඇගේ සියලු වගකීම් දරන්නේ
නිහොන් ලංකා ඇකඩමියයි…

♦️පිපුනි දුවගේ උසස් අධ්‍යාපන
ගමනට නිහොන් ලංකා වෙතින්
උණුසුම් සුබපැතුම්…

ආචාර්ය මණ්ඩලය,
නිහොන් ලංකා ඇකඩමි.

🔴 OL /  AL JAPANESE CLASSES🗯2024- OL සඳහා ජපන් භාෂාව      හදාරණ දරුවනි…….🗯2025 - AL සඳහා ජපන් භාෂාව      හදාරණ දරුවනි……....
12/08/2023

🔴 OL / AL JAPANESE CLASSES

🗯2024- OL සඳහා ජපන් භාෂාව
හදාරණ දරුවනි…….

🗯2025 - AL සඳහා ජපන් භාෂාව
හදාරණ දරුවනි……..

🗯නිහොන් ලංකා ඇකඩමියෙන් කුඩා
කණ්ඩායම් පංති ආරම්භ කෙරේ.
Group Classes for Japanese

🗯ජපන් ව්‍යාකරණ සමග ජපන්
කථනය , ශ්‍රවණය සහ විශේෂ
ක්‍රියාකාරකම්…..

🗯දරුවන් කෙරෙහි පෞද්ගලික
අවධානය…..

🗯සියලු විස්තර FB PAGES
වලින් සහ NIHON LANKA
ACADEMY - YOUTUBE
නාලිකාවෙන්……

🗯ශ්‍රී ලංකාවේ කොතැනක සිටියත්
දුවේ, පුතේ ඔබට මෙම පාඨමාලා
හදාරන්න පුළුවන්.

🗯කැමති දරුවන් වහාම WhatsApp
Message එකක් එවන්න.

අපේ WhatsApp අංක
0770587778
0776761724

විදුහල්පති,
නිහොන් ලංකා ඇකඩමි.

REGISTERED STUDENTS OF JLPT 2ND BATCH
13/07/2023

REGISTERED STUDENTS OF JLPT 2ND BATCH

Address

Dalupitiya Road
Kadawata
11850

Telephone

+94776761724

Website

Alerts

Be the first to know and let us send you an email when Nihon Lanka Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nihon Lanka Academy:

Shortcuts

Share

Category