06/07/2026
🛑 ජපානයට යන්න කලින් මේ දේවල් දන්නේ නැත්නම්... ඔයාගෙත් ලක්ෂ ගානක සල්ලි නැති වෙයි..😰❗
COE එක අතට ලැබුණු පලියට හැමදේම හරි කියලා හිතාගෙන ඉන්නවා නම්, ඔයා තාමත් ඉන්නෙ ලොකු රැවටීමක..💔
ගොඩක් අය හිතන්නේ COE එක ආවම ජපන් ගියා වගේ තමයි කියලා. හැබැයි COE එකක් විතරක් අතට දීලා සල්ලි ටික අරන් ඔයාව ප්ලේන් එකට පටවලා, ජපානෙට බස්සලා අතහැරලා දාන ඒජන්සියකට අහුවුණොත්😐...
ඔයාගේ ලක්ෂ ගාණක සල්ලි විතරක් නෙවෙයි, නොදන්න රටක ඔයාගේ මුළු ජීවිතයම අතරමං වෙන්න තියෙන ඉඩකඩ 100% යි❗😰
❌COE එක අතට අරන් ජපන් ගියා කියලා හිතාගන්න කලින්, මේ ටික හිතන්න❗
Airport එකෙන් එළියට බැස්සම...
1. කවුද ඔයාව එක්කන් යන්නේ❓
2. ආවා කියලවත් කියන්න sim එකක් නැත්නම්❓
3. Train එකට Ticket ගන්නේ කොහොමද❓
4. ජපන් ගියේ Accommodation එකක්වත් හරියට නැතුවනම්❓
5. Bank Account එකක් නැතුව Salary එක❓
ලෙඩක් වුනොත්... කවුද ඔයා ළඟ ඉන්නේ❓
ජපන් යන්න කලින් මේ ටික ගැන හිතුවොත්, ලක්ෂ ගාණක් වගේම ඔයාගේ අනාගතෙත් ආරක්ෂිතයි.
ඒ නිසා තමයි අපේ ලමයි වෙනුවෙන් TRUST International-Kadawatha අපි ජපානය ඇතුළත මේ හැමදේම වගකීමෙන් ලෑස්ති කරලා දෙන්නේ 💙
🛬 Airport Pickup: ජපානෙට බැස්ස ගමන් අතරමං වෙන්නෙ නැතුව, ඔයාව ආරක්ෂිතව එක්කන් යන්න අපිම එනවා.
📱 ජපන් SIM එක (Data + Credit සමග): ලංකාවෙ ඉන්න අම්මා, තාත්තට, යාලුවන්ට "මං ආවා" කියලා මැසේජ් එකක් දාන්න, ගිය ගමන්ම ජපන් SIM එක ඔයාගේ අතටම ලැබෙනවා.
🚊 Recharge කරපු Suica Card එක: ජපානයේදී ට්‍රේන් එකේ, බස් එකේ යන්න Recharge කරපු Suica Card එකත් airport එකෙන් බහිද්දිම ඔයාගේ අතට!
🏥 මිලියන 10ක ජපන් ජීවිත රක්ෂණයක්: නොදන්න රටක අසනීපයක් වුනොත් අතේ සතේ නැතුව අසරණ වෙන්න වෙන්නෙ නෑ. මිලියන 10ක ජපන් life ඉන්ෂුවරන්ස් එකක් ඔයා වෙනුවෙන් තියෙනවා.
🏠 ආරක්ෂිත Accomodation: ජපානයේ ලොකුම ප්‍රශ්නයක් වෙන, මාස 6 ක Key Money නැති ගෙදර වගේ ඉන්න පුළුවන් accomodation එක ඔයා එන්න කලින්ම ලෑස්තියි.
🏦 ඔයාගේ නමටම ජපන් බැංකු ගිණුමක්: ජපානයේ බැංකු ගිණුමක් open කරන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ඔයාගේ නමටම bank account එක හදාගන්න සම්පූර්ණ සහයෝගය අපෙන් ලැබෙනවා.
📝 Residence Registration Support: ජපානයේ නීත්‍යානුකූල පදිංචිය ලියාපදිංචි කිරීමේ (City Office) හැම වැඩක්ම අපේ support එකෙන් කරලා දෙනවා.
💼 Part-time Job එක සහ Part-time Registration Support: ජපානෙට ගිහින් රස්සාවක් හොයාගන්න කල් යනවා කියලා බය වෙන්න එපා. ඔයාගේ පළවෙනි Part-time Job එක සහ ඒකට අවශ්‍ය registration වැඩ ටිකත් අපෙන් කෙරෙනවා.
🛑 තීරණය ඔයාගේ අතේ! 🫵
සල්ලියි,ජීවිතෙයි දෙකම නැති කරගන්න එපා.
ජපන් හීනය සැබෑ කරගන්න කලින්, ගිහින් ජීවත් වෙන විදිය ගැනත් හිතලා හොදම තැන තෝරගන්න❗
🇯🇵 මොකද...අපි හීන විකුණන්නේ නැහැ, ඔයා හීන හැබෑ කරනකන් වගකීම අපි ගන්නවා!
🌸 2027 APRIL INTAKE සඳහා සීමිත සිසුන් ප්‍රමාණයකට තවමත් ලියාපදිංචිය විවෘතයි!🌸
විශ්වාසවන්තම, 100% ක් වීසා සහතික ජපන් භාෂා පාසලකට ඇතුළත් වී, ඔයාගේ ජපන් හීනය යථාර්ථයක් කරගන්න දැන්ම අපිට කතා කරන්න.🇯🇵
📞 දැන්ම අමතන්න: 077 50 30 420/ 076 022 0420
Direct Whatsapp - https://wa.me/message/5C453L2IQMQTA1
📍 Trust International Japanese Language Institute - කඩවත