Creative Hub Institute

Creative Hub Institute Creative Hub Institute is an initiative to bring skill-based digital education to Sri Lanka.

Creative Hub Institute will teach and inspire their students to become much better creators and equip them with the latest digital tools available.

05/08/2025

🎬 Creative Hub Institute – 3rd Batch 🔥

🔰 කොහොමද ලේසියෙන් Script එකක් ලියන්නේ?
📸 කැමරාවක් අරන් හරියට Video එකක් කරන විදිහ?
✂️ Video Edit කරන්නෙ කොහොමද ලස්සනට?
🎶 Music Video එකක් Direct කරන්නේ කොහොමද?
📢 Ad එකක් හදන විදිහ?
💰 මේ හැමදෙයිම කරලා සල්ලි හොයන්නෙ කොහොමද?
🤝 Client එකෙක් හොයන විදිහ?
🎥 YouTube Channel එකක් Run කරන්නේ කොහොමද?

මේ වගේ තව ගොඩක් දේවල් අපි එදාට කතා කරමු.
ඒ විතරක් නෙමෙ කමරා බඩු සේරම එක්ක අපි එදාම මේ දේවල් Practically ඉගෙන ගමු
එහෙනම් සූදානම් වන්න.

📅 Limited Seats Available!
ඔබගේ ආසනෙ අදම වෙන්කරගන්න.

📌 නම
📌 ලිපිනය
📩 WhatsApp කරන්න 👉 071 978 7699
✅Location : https://maps.app.goo.gl/S21vy2JrnXMiA53h6

📍 Think Studios SL, near Kelaniya Universityhttps://g.co/kgs/zBBt6GL📅 Starts: August 09 & 10🗓️ Join: Saturday or Sunday ...
04/08/2025

📍 Think Studios SL, near Kelaniya University
https://g.co/kgs/zBBt6GL
📅 Starts: August 09 & 10
🗓️ Join: Saturday or Sunday batch
🕘 Time: 9:00 AM – 5:00 PM

Creative Hub Institute Second Batch ❤️
18/07/2025

Creative Hub Institute Second Batch ❤️

15/07/2025

🔴Creative Hub Institute 3rd Batch

🔰කොහොමද ලේසියෙන්ම script එකක් ලියන්නෙ
🔰කැමරාවක් අරන් හරියට වීඩියෝ එකක් කරන විදිහ
🔰වීඩියෝ ටික ලස්සනට edit කරන්නෙ කොහොමද ?
🔰music video එකක් කරන්නෙ කොහොමද ?
🔰ඇඩි එකක් හදන්නෙ කොහොමද ?
🔰මේ සේරම කරලා , සල්ලි හොයන්නෙ කොහොමද ?
🔰 client කෙනෙක්ව හොයාගන්නෙ කොහොමද ?
🔰 short film එකක් You Tube channel එකක් කරන්නෙ කොහොමද ?
මේ වගේ තව ගොඩක් දේවල් අපි එදාට කතා කරමු.
ඒ විතරක් නෙමෙ කමරා බඩු සේරම එක්ක අපි එදාම මේ දේවල් Practically ඉගෙන ගමු
එහෙනම් සූදානම් වන්න.

ආසන සීමිත බැවින් ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට දැන්ම ඔබගේ
📌නම
📌ලිපිනය whatsApp කරන්න
☎ 071 978 7699

27/01/2025

🔴Creative Hub Institute 2nd Batch
(පෙබරවාරි 09 වන ඉරිදා පෙ.ව 10.00)
🔰කොහොමද ලේසියෙන්ම script එකක් ලියන්නෙ
🔰කැමරාවක් අරන් හරියට වීඩියෝ එකක් කරන විදිහ
🔰වීඩියෝ ටික ලස්සනට edit කරන්නෙ කොහොමද ?
🔰music video එකක් කරන්නෙ කොහොමද ?
🔰ඇඩි එකක් හදන්නෙ කොහොමද ?
🔰මේ සේරම කරලා , සල්ලි හොයන්නෙ කොහොමද ?
🔰 client කෙනෙක්ව හොයාගන්නෙ කොහොමද ?
🔰 short film එකක් You Tube channel එකක් කරන්නෙ කොහොමද ?
මේ වගේ තව ගොඩක් දේවල් අපි එදාට කතා කරමු.
ඒ විතරක් නෙමෙ කමරා බඩු සේරම එක්ක අපි එදාම මේ දේවල් Practically ඉගෙන ගමු
එහෙනම් සූදානම් වන්න.
නොමිලේ පවත්වනු ලබන විශේෂ වැඩමුළුව
📅 දිනය - පෙබරවාරි 09
⌚ වේලාව - පෙරවරු 10.00
📍 ස්ථානය - Wasity higher education institute - කිරිබත්ගොඩ
ආසන සීමිත බැවින් ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට දැන්ම ඔබගේ
📌නම
📌ලිපිනය whatsApp කරන්න
☎️ 070 299 4525

26/01/2025

ඕනම මනුස්සයෙක්ට හීනයක් තියනවා 🌙. ඒත් ඒ හීන හැබෑ කරගන්න මහන්සි වෙන්නේ, වාසනාව ලැබෙන්නේ එහෙමත් කෙනෙක්ට 🍀.
ඒත් ඔයාගේ 'ලෝකෙම දන්න දක්ෂයෙක්' වෙන හීනය, හීනයක් විතරක් නොවෙන්න උදව් කරන්න අපි ලෑස්තියි 🙌.
🪄🎤සිංදු කියන්න කැමති ඔයාට ස්ටූඩියෝ එකක් 🎶
🪄🎭රඟපාන්න ආස ඔයාට ඒ වෙනුවෙන් අවස්ථාවක් 🎬
🪄🎥Music Video එකක් කරන්න ආස ඔයාට ඒ වෙනුවෙන් ඕන කරන කැමරා බඩු ටිකත් අපි දෙන්නම් 📸
පරක්කු නොවී අපි එක්ක එකතුවෙලා ඔයාගේ ලස්සන අනාගත හීනය හැබෑවක් කරගන්න 💫.
කතා කරන්න අපිට
📲 070 299 4525
අනාගතේ ගැන හීනයක් දකින ඔයාටමයි 🌟.

12/10/2024

ලංකාවේ ඒ කොනෙන් මේ කොනෙන් එදා දවසේ Creative Hub අහස යටට එකතු වෙච්ච හැම ලස්සන හදවතකටම ගොඩක් ස්තුතියි.❤️

Work shop එක අපි සාර්ථකත්ව නිමා කලා. ඔන්න හෙට අපි අපේ Academy එක පටන් ගන්නවා. Equipments🎥📸 use කරන ගමන්ම ඉගෙන ගන්න, කැමති ඕනෙම කෙනෙක්ට අපේ Academy එක විවෘතයි. එන්න අපි එක්ක එකතු වෙමු.😍
ඔබගේ
📌නම
📌ලිපිනය whatsApp කරන්න
☎️ 070 299 4525

05/10/2024

මේක එන්නම ඕන වැඩසටහනක් 🏆
සම්පූර්ණයෙන්ම නොමිලේ
ගොඩක් දුර ඉදන් තමන්ගෙ හීන සැබෑ කරගන්න ආසාවෙන් එන ගොඩක් අය ඉන්න නිසා ශාලා පහසුකම් වෙනුවෙන් යන සියළුම වියදම් අප ආයතනය විසින් දරා ගනිමින් අපේ ගුරු මඩුල්ල තීරණය කළා මේ workshop එක වායූසමීකරණය කරන ලද හොද ඉඩ පහසුකම් තියෙන ශාලාවකට මාරු කරන්න.😊
🔴දැන් අපේ workshop තියෙන්නේ
📌කිරිබත්ගොඩ Wasity Higher Education Institute එකේ.

🔴 උදේ 10ට පටන් අරන් හවස 5 වෙනකන් workshop එක තියෙනවා .
ඒ නිසා අනිවාර්යයෙන්ම Lunch එක ගේන්න .

අපිත් අපේ කැමරා බඩු ටික අරන් හෙට උදේම එනවා කිරිබත්ගොඩ වාසිටි එකට.🤗
තාමත් කවුරු හරි අහනවනන් Workshop එක නොමිලේ නේද කියලා 😊 ඔව් 💯 සම්පූර්ණයෙන්ම නොමිලේ.

ආසන සීමිත බැවින් ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට දැන්ම ඔබගේ
📌නම
📌ලිපිනය whatsApp කරන්න
☎️ 070 299 4525

02/10/2024

🔴Creative Hub Institute 2nd Batch
(පෙබරවාරි 09 වන ඉරිදා පෙ.ව 10.00)

🔰කොහොමද ලේසියෙන්ම script එකක් ලියන්නෙ
🔰කැමරාවක් අරන් හරියට වීඩියෝ එකක් කරන විදිහ
🔰වීඩියෝ ටික ලස්සනට edit කරන්නෙ කොහොමද ?
🔰music video එකක් කරන්නෙ කොහොමද ?

🔰ඇඩි එකක් හදන්නෙ කොහොමද ?

🔰මේ සේරම කරලා , සල්ලි හොයන්නෙ කොහොමද ?

🔰 client කෙනෙක්ව හොයාගන්නෙ කොහොමද ?

🔰 short film එකක් You Tube channel එකක් කරන්නෙ කොහොමද ?

මේ වගේ තව ගොඩක් දේවල් අපි එදාට කතා කරමු.
ඒ විතරක් නෙමෙ කමරා බඩු සේරම එක්ක අපි එදාම මේ දේවල් Practically ඉගෙන ගමු

එහෙනම් සූදානම් වන්න.
නොමිලේ පවත්වනු ලබන විශේෂ වැඩමුළුව

📅 දිනය - ඔක්තෝබර් 06
⌚ වේලාව - පෙරවරු 10.00
📍 ස්ථානය - Creative Hub Institute , කැළණිය

ආසන සීමිත බැවින් ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට දැන්ම ඔබගේ
📌නම
📌ලිපිනය whatsApp කරන්න
☎️ 070 299 4525

24/09/2024

🔴ඔයාගෙ හීනය ලෝකෙම දන්න දක්ශයෙක් වෙන්න නේද?
ඇයි තවත් බලාගෙන ඉන්නෙ ?

🔰සිංදු කියන්න ආසයි ඒත් ස්ටූඩියෝ එකක් නෑ ?😔
🔰රගපාන්න ආසයි ඒත් අවස්ථාවක් නෑ?😔
🔰Music video එකක් කරන්න ආසයි ඒත් කැමරා බඩු නෑ ?😔

ඔයාගෙ හැකියාව එක්ක හිර වෙලා හිටියා හොදටම ඇති.
😍ඔයාට ඕන කරන දැනුම වගෙම අවශ්‍ය කරන පහසුකම් දෙන්න අපි ලෑස්තී.😍

ඇයි තවත් බලං ඉන්නෙ ?
දැන්ම අපිට කතා කරන්න. වැඩිවිස්තර අපි කියන්නම්
☎️070 299 45 25
වැඩ්ඩන්ට පමණයි😎

Address

Kadawata
11850

Alerts

Be the first to know and let us send you an email when Creative Hub Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category