13/03/2021
ජා ඇල ප්‍රශස්තා වෘත්තීය අධ්‍යාපන ආයතනය.
Pre School Teacher Training NVQ L 4
2021 දෙවන කණ්ඩායම සදහා මාර්තු 21 දින දේශන ආරම්භ වේ.
# #@ # # පාඨමාලා ගාස්තු 25/: ක් අඩු කර ඇත
ජාතික වෘත්‍තීය සුදුසු කම හතර වන මට්ටම ලබා ගැනීම සදහා අදම අයදුම් කරන්න.
NVQ L -04
ප්‍රශස්තා වෘත්තීය පුහුණු ආයතනය , 19/1
මිනුවන්ගොඩ පාර, කණුවන , ජා ඇල
P02/0295 දරණ අංකය යටතේ තෘතීක හා වෘත්තීය පුහුණු අධිකාරියේ ලියාපදිංචි ,
NVQ L 04 පාඨමාලා පැවැත්වීම සදහා ප්‍රතීතනය කර ඇති අප ආයතනයේ.,...
පෙර පාසැල් ගුරු පුහුණු පාඨමාලාව NVQ L-4 2021 දෙවන කණ්ඩායම සදහා සිසුන් ලියාපදිංචි කිරීම ආරම්භ වී ඇත
NVQ විභාග සදහා අප ආයතනයෙන් ඉදිරිපත් වූ සියලුම සිසුන් සමත් වී ඇත.
# සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගැනේ.
# දේශන පැවැත්වීම සති අන්තයේ දී.....
# පාඨමාලා ගාස්තුව 60000/= ක් වූ පාඨමාලා ගාස්තුවෙන් 25/:ක් ගාස්තු අඩු වේ.
# පාඨමාලා ගස්තු කොටස් වශයෙන් ගෙවීමට හැකි වේ.
# NVQ L 04 , සහතිකයට අමතරව ආයතනය මගින්ද සහතික පතක් හිමිවේ.
# පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීම සදහා පුහුණුව ලැබූ දේශක මඩුල්ලක් විසින් පුහුණුව ලබාදේ.
# ඉක්මනින් ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
අමතන්න : - 0714 770 120
0766 157 308