Prashastha Vocational Education center

Prashastha Vocational Education center Education

24/03/2026

පාඨමාලාව පිළිබඳව විස්‍තර දැනගැනීම සඳහා,
076 615 7308 whats app පණිවිඩයක් ලබා දෙන්න.

Beautician, NVQ L-  04  practical time
24/03/2026

Beautician, NVQ L- 04 practical time

24/03/2026
NVQ L O4   students practicing  Hair styles..💐💐💐
21/03/2026

NVQ L O4 students practicing Hair styles..💐💐💐

⭕   2026 මාර්තු 21 සිට ආරම්භ වන⭕                =============================               💃ප්‍රශස්තා සෞන්දර්‍ය පාසල💃  ...
17/03/2026

⭕ 2026 මාර්තු 21 සිට ආරම්භ වන⭕
=============================

💃ප්‍රශස්තා සෞන්දර්‍ය පාසල💃

🎵 පෙරදිග සංගීතය🎵
හා
💃 නර්තනය💃

🔴2026 වසර සඳහා සිසුන් ලියාපදිංචිය
දැන් ආරම්භ වී ඇත.....

✅ පෙරදිග සංගීතය🎵
===================
🎵 6 ශ්‍රේණියේ සිට සා. පෙළ දක්වා පාසල් විෂය නිර්දේශය

🎵කුඩා ළමුන් සඳහා ගායන/වාදන පුහුණුව

🎵 වයලීන් වාදනය

🎵Voice Training කටහඬ පුහුණුව

🔴 වයස් සීමාවක් නැත.

🔴 රැකියාවන්හී නිරත වන්නන් සඳහා කටහඬ පුහුණුව රාත්‍රී විශේෂ පංති

✅ නර්තනය 💃
===============

🔴පාසල් විෂය නිර්දේශය

💃 6 ශ්‍රේණියේ සිට උ පෙළ දක්වා පාසැල් විෂය නිර්දේශය

💃 කුඩා ළමුන් සඳහා නර්තන පුහුණුව

💃 උඩරට නර්තනය

💃 පහතරට නර්තනය

💃 බෙරවාදනය



ලියාපදිංචි වීම සඳහා පහත අංකයට වට්ස්ඇප් (Whatsapp) පණිවිඩයක් යොමු කරන්න...


✅ප්‍රශස්තා වෘත්තිය අධ්‍යාපන ආයතනය ජා-ඇල✅
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
☎️ 0769113363
📍 24, පරණ මීගමුව පාර, ජා ඇල
(ජා ඇල පොලීසිය ඉදිරිපිට)

fans
#සංගීතය #නර්තනය

17/03/2026

"දශකයක පිය සටහන්"

හරිම මාවතෙන් ජීවිතය,ජය ගන්න
විමසා බලා දැන ගන්න....

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
2026 දෙවන කණ්ඩායම් ලියාපදිංචිය ඇරඹුනා.
සාමාන්‍ය පෙල අවසන් කල ඔබට විශේෂිත පාඨමාලා.

විමසීම්
071-2619211
076-6157308

⭕   2026 මාර්තු 21 සිට ආරම්භ වන⭕                =============================               💃ප්‍රශස්තා සෞන්දර්‍ය පාසල💃  ...
16/03/2026

⭕ 2026 මාර්තු 21 සිට ආරම්භ වන⭕
=============================

💃ප්‍රශස්තා සෞන්දර්‍ය පාසල💃

💃 නර්තනය💃

🔴2026 වසර සඳහා සිසුන් ලියාපදිංචිය
දැන් ආරම්භ වී ඇත.

🔴පාසල් විෂය නිර්දේශය

🪘 කුඩා ළමුන් සඳහා නර්තන පුහුණුව

🪘 උඩරට නර්තනය

🪘 පහතරට නර්තනය

🪘 බෙරවාදනය



🔴 6 ශ්‍රේණියේ සිට උ පෙළ දක්වා පාසැල් විශය
නිර්දේශය

☎️ 076 157 308
24, පරණ මීගමුව පාර, ජා ඇල
( ජා ඇල පොලීසිය ඉදිරිපිට)

⭕   2026 මාර්තු 21 සිට ආරම්භ වන⭕                =============================               💃ප්‍රශස්තා සෞන්දර්‍ය පාසල💃  ...
16/03/2026

⭕ 2026 මාර්තු 21 සිට ආරම්භ වන⭕
=============================

💃ප්‍රශස්තා සෞන්දර්‍ය පාසල💃

🎵 පෙරදිග සංගීතය🎵

🔴2026 වසර සඳහා සිසුන් ලියාපදිංචිය
දැන් ආරම්භ වී ඇත.

🔴පාසල් විෂය නිර්දේශය

🎵කුඩා ළමුන් සඳහා ගායන/වාදන පුහුණුව

🎵 වයලීන් වාදනය

🎵Voice Training කටහඬ පුහුණුව

🔴 වයස් සීමාවක් නැත.

🔴 රාත්‍රී පංති

☎️ 0769113363
24, පරණ මීගමුව පාර, ජා ඇල
( ජා ඇල පොලීසිය ඉදිරිපිට)

🎂🔴 කේක් පාඨමාලාව 🔴🎂නිවැරැදිව කේක් කලාව හදාරන්නට කැමති, තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති ඔබ සැමට සුදුසුම කේක් පාඨමා...
16/03/2026

🎂🔴 කේක් පාඨමාලාව 🔴🎂

නිවැරැදිව කේක් කලාව හදාරන්නට කැමති, තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති ඔබ සැමට සුදුසුම කේක් පාඨමාලාවයි මේ...

🍰 කාලය මාස 04යි.

🍰 මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

🍰 මුල සිට සරලව උගන්වනු ලැබේ.

🍰 විශේෂ ක්‍රම ශිල්ප භාවිතයෙන් කේක් නිර්මාණය.

🍰 උපකරණ භාවිතය හා අමුද්‍රව්‍ය සපයාගත යුතු ආකාරය පිලිබදව දැනුම.

🍰 සෑම සිසුවෙක් සඳහාම තනි තනිව අවධානය.

🍰 පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපතක් .

🍰 මුලු පාඨමාලා ගාස්තුව 30,000/= (කොටස් වශයෙන් ගෙවිය හැක.)

🔴 නව කණ්ඩායම සඳහා පන්ති ආරම්භය 🔴

👉 මාර්තු 23 සඳුදා - පෙ. ව. 9.30 ට



ලියාපදිංචි වීම සදහා පහත අංකයට Whatsapp 📞 පණිවිඩයක් යොමු කරන්න.

☎ 0766157308

📍 No, 24
Old Negombo Road.
Jaela.


🔴   2026 දෙවන  කණ්ඩායම🔴             සඳහා සිසුන් බඳවා  ගැනීම                  ==================     ජාතික වෘත්තීය සුදුසු...
16/03/2026

🔴 2026 දෙවන කණ්ඩායම🔴

සඳහා සිසුන් බඳවා ගැනීම
==================

ජාතික වෘත්තීය සුදුසුකම 4 වන මට්ටම
NVQ L 4

ලියාපදිංචිය ආරම්භ වී ඇත.
⭕Hari Dresser

📍කේශාලංකරණ ශිල්පී (Hair Dresser)
කාලය මාස 06

⭕ Beautician

📍රූපලාවන්‍යය ශිල්පී (Beautician)
කාලය මාස 06

⭕ Bridal Dresser

📍මනාළියන් හැඩ ගැන්වීම
කාළය මාස 04


💥පාඨමාලා ආරම්භය

🔴 Hair Dresser - සෙනසුරාදා පෙ ව 9.30 ට

🔴 Beautician - සිකුරාදා පෙ ව 9.30 ට

🔴 Bridal Dresser - අඟහරුවාදා පෙ ව 9.30 ට



👉 විදේශ රැකියාවකට සිහින දකින ඔයාට
හොඳම අවස්ථාවක්.

👉 ගෞරවණීය වෘත්තියක්

👉 අමතර ආදායම් මාර්ගයක්

🔴 පාඨමාලාව අවසන් වන විටදී
ඔබට දක්ශ
Hair Dresser කෙනෙක් , Beautician
කෙනෙක් වන්නට හැකියාව
ලැබෙනු ඇත.

🔴 ඔබට හැකියාව ලැබෙන තෙක් අප ඔබව
පුහුණු කරන අතර, Salon එකක් ආරම්භ
කිරීම සඳහා ,අවශ්‍යය කටයුතු සලසා දීමද
සිදු කරනු ඇත.

මේ සියල්ල සඳහා අවශ්‍යය වන පුහුණුව
සාර්ථකව ලබා ගැනීමට , එන්න අප හා
එක්වන්න.

⭐ ඔබ පුහුණු වන තුරුම ඔබව පුහුණු කරන
එකම ආයතනය , එන්න අප සමඟ එක්වී
ජීවිතය ජයගන්න.

⭕ ආධුනික ඔබටත් , ක්ෂේත්‍රයේ සිටින NVQ
සුදුසුකම නොමැති ඔබටත් සහභාගී විය
හැකිය
⭕ක්‍රමානුකූල න්‍යායික දැනුම සහ ප්‍රායෝගික
පුහුණුව උපරිමයෙන් ලබාදේ.

⭕ NVQ සහතිකයට අමතරව ආයතනයෙන්
නිකුත් කරන සහතික පතක් ද හිමි වේ.

⭕ NVQ සහතිකය

⭐ විදෙස් ගතවීමේදී ප්‍රමුඛත්වය ලැබේ.

⭐ දෙස් විදෙස් පිළිගත් සහතිකයකි.

⭐ වෘත්තීය .ණිපුනත්වය සනාත වේ.

⭐රූපලාවන්‍යයාගාරයක් පවත්වා
ගෙන යාමට NVQ සහතිකය ඉතා
වැදගත් වේ.

🎈 ඉංග්‍රීසි භාශා පුහුණුව හා IT මූලික
පාඨමාලාවක් නොමිලේ.

🌹 පාඨමාලා ගාස්තු කොටස් වශයෙන්
ගෙවීමට හැකිය.

🌹 පළපුරුදු ප්‍රවීණ ගුරුවරියක් යටතේ
පුහුණුව.

🌹 ජීවිතය ජයගන්න, දක්ශ වෘත්තිකයෙක්
වන්න , එන්න අප හා එක්වන්න.

⭐ ලියාපදිංචි වීම සදහා

☎️ 0766 157 308

📍 No 24, Old Negambo Road, Jaela.

16/03/2026

Address

No: 24, Old Negombo Road
Jaela

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 17:00

Telephone

+94714770120

Website

Alerts

Be the first to know and let us send you an email when Prashastha Vocational Education center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Prashastha Vocational Education center:

Shortcuts

Share

Category