27/07/2026
O/L A/L විභග අසමත් නිසා කනගාටුවෙන් ද ඔයත් ඉන්නෙ? ජීවිතයේ සිහින හැබෑ කරගන්න අපෙන් තල්ලුවක්….
රූපලාවන්‍ය වෘත්තීය මුල සිට නිවැරදිව සරලව ඉගෙන ගන්න DIO SCISSORS (ART OF ACADEMY) වෙත සම්බන්ධ වී වෘත්තිමය වේදියෙකු සේ ඔබගේම ව්‍යාපාරයක් පටන් ගන්න,
OUR MISSION
Through our local and international experience, as a perfect professional hair designer, opening the doors of the field of beauty through practical and skill development over a period of time related to the subject you have chosen.....
අපගේ දෙස් හා විදෙස් අත්දැකීම් තුළින්, පරිපූර්ණ වෘත්තීය හිසකෙස් නිර්මාණකරුවෙකු ලෙස, ඔබ තෝරාගත් විෂයට අදාළ කාල සීමාව තුළ ප්‍රායෝගික සහ නිපුණතා සංවර්ධනය තුළින් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ දොරටු විවර කිරීමයි.
පාඨමාලාව තුළින් ඔබට,
[ ] Professional Skills & Techniques
[ ] කතුර, දැලිපිහිය සහ උපකරණ නිවැරදි භාවිතය ..
[ ] Free Hand Technique
• Advanced Haircuts ( Ladies & Gents )
• Beard shaving ( Hot towel )
• Hair colouring & Methods / Hair straightening / Hair perming
• Hair styles
• Head massage
• Hair treatments
• Hair braids
• Hair deadlock
• Facials
• Groom dressing
• Saree dressing
• Makeup
CONDUCTING : DIRECTOR OF DIO SISSORS (Art of Academy)
B.AYESH MADUSANKA
Contact 📞 074 015 7408