Christ King College Media Unit

Christ King College Media Unit Welcome to the official page of Christ King College Media Unit. Stay updated with our latest events, student achievements, media creations, and more!

04/10/2026
29 years of priesthood, 29 years of touching lives. Wishing Rev. Fr. Nihal Rodrigo a very happy and blessed 29th Anniver...
04/10/2026

29 years of priesthood,
29 years of touching lives.
Wishing Rev. Fr. Nihal Rodrigo a very happy and blessed 29th Anniversary of Ordination. We are grateful for your continued dedication to the community

02/10/2026

"2026 ලෝක ළමා දින සැමරුම - ක්‍රිස්තුරාජ විද්‍යාලය, ජා ඇල. පාසල් මාතාවගේ සෙවනේ හැදී වැඩෙන අපේ දරුවන්ගේ සුන්දර මතක සටහන්."

ළමයෙක් කියන්නේ තවමත් නොපිපුණු, හැබැයි මුළු ලෝකයම සුවඳවත් කරන්න පුළුවන් ලස්සනම මලක්. ඒ හැම මලකටම නිදහසේ පිපෙන්න අවස්ථාව ල...
01/10/2026

ළමයෙක් කියන්නේ තවමත් නොපිපුණු, හැබැයි මුළු ලෝකයම සුවඳවත් කරන්න පුළුවන් ලස්සනම මලක්. ඒ හැම මලකටම නිදහසේ පිපෙන්න අවස්ථාව ලබාදීම අප සැමගේ යුතුකමක්.

​ජාති, ආගම්, භේදයකින් තොරව, ලොව පුරා විසිරී සිටින සෑම දරුවෙකුටම ඔවුන්ගේ හීන වලට පියාපත් දෙන්නට අපි සැමවිටම කැපවෙමු.

​මුළු ලෝකවාසී සියලුම දූ දරුවන්ට, සුබම සුබ ලෝක ළමා දිනයක් වේවා! ❤️🌟🕊️

​ #ලෝකළමාදිනය

25/09/2026

🛍️ ජා-ඇල ක්‍රිස්තු රාජ විද්‍යාලීය 2026 වාර්ෂික පොළේ ක්‍රියාත්මක තවත් සුවිශේෂී වෙළඳ කුටි කිහිපයක දසුන්...
​මේ වන විටත් විද්‍යාලීය ක්‍රීඩාංගණයේ අතිසාර්ථකව පැවැත්වෙන මෙම වෙළඳ කුටි වෙත පැමිණ, විවිධත්වයෙන් යුත් අත්දැකීම් සහ නිර්මාණ රාශියක් දැකබලා ගන්නා ලෙස ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.
​මෙම අපූරු අවස්ථාව මඟහැර නොගන්න. ඔබත් අදම පැමිණෙන්න!
​

25/09/2026

🏍️ ජා-ඇල ක්‍රිස්තු රාජ විද්‍යාලීය 2026 වාර්ෂික සැණකෙළියේ සුවිශේෂීම අත්දැකීම: "Motor Show 2026"

📸 ක්‍රිස්තු රාජ විද්‍යාලීය 2026 වාර්ෂික පොළේ ක්‍රියාත්මක වන තවත් සුවිශේෂී වෙළඳ කුටි කිහිපයක දසුන්.​විවිධත්වයෙන් යුත් මෙම...
25/09/2026

📸 ක්‍රිස්තු රාජ විද්‍යාලීය 2026 වාර්ෂික පොළේ ක්‍රියාත්මක වන තවත් සුවිශේෂී වෙළඳ කුටි කිහිපයක දසුන්.

​විවිධත්වයෙන් යුත් මෙම අපූරු අත්දැකීම සජීවීව විඳගැනීමට, ඔබත් අදම අප හා එක්වන්න!

​

25/09/2026

🎬 ජා-ඇල ක්‍රිස්තු රාජ විද්‍යාලයේ 2026 වාර්ෂික පොළ: සුවිශේෂී වෙළඳ කුටි අත්දැකීමක්!

​අප විද්‍යාලීය ප්‍රධාන ක්‍රීඩාංගණයේ අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වෙන 2026 වාර්ෂික පොළේ (Annual Fair) ක්‍රියාත්මක වන විවිධ වෙළඳ කුටි පිළිබඳව ගෙන එන කෙටි වීඩියෝවකි මේ.

​රසවත් ආහාරපාන, ක්‍රීඩා, විනෝදාංග මෙන්ම විවිධ නිර්මාණාත්මක දෑ ඇතුළත් මෙම වෙළඳ කුටි, මෙවර වාර්ෂික සැණකෙළිය තවත් වර්ණවත් කිරීමට සමත්ව ඇත. මෙම වීඩියෝව නරඹන ඔබත්, අදම පැමිණ මෙම අපූර්ව අත්දැකීම සජීවීව විඳගන්නා ලෙස අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

​ඔබත් දැන්ම අප හා එක්වන්න!

​

📸 ජා-ඇල ක්‍රිස්තු රාජ විද්‍යාලයේ 2026 වාර්ෂික පොළේ (Annual Fair) සජීවී අවස්ථා කිහිපයක්...​මේ වන විටත් විද්‍යාලීය ප්‍රධාන...
25/09/2026

📸 ජා-ඇල ක්‍රිස්තු රාජ විද්‍යාලයේ 2026 වාර්ෂික පොළේ (Annual Fair) සජීවී අවස්ථා කිහිපයක්...

​මේ වන විටත් විද්‍යාලීය ප්‍රධාන ක්‍රීඩාංගණයේදී අතිසාර්ථක අන්දමින් පැවැත්වෙන මෙම සුවිශේෂී අවස්ථාවට අදාළ විශේෂිත මෙන්ම සුන්දර අවස්ථා කිහිපයක් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

​තවමත් මෙම අත්දැකීම විඳගැනීමට නොහැකි වූ ඔබ සැමට, අප හා එක්වන ලෙස යළිත් වරක් ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. අද දිනයේ ඔබත් පැමිණෙන්න!

​

Address

Christ King College
Ja-Ela
11350

Alerts

Be the first to know and let us send you an email when Christ King College Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category