ACIT Vocational education

ACIT  Vocational education We are the best vocational training center

call now 0705835863
07/04/2026

call now 0705835863

graphic designer
08/08/2025

graphic designer

අධි රුධිර පීඩනය යනු කුමක්ද?රුධිර පීඩනය සංඛ්යා දෙකකින් වාර්තා වේ. සිස්ටෝලික පීඩනය යනු(ඉහල අගය)හර්දය වස්තුව රුධිරය ඔබගේ ශර...
01/08/2025

අධි රුධිර පීඩනය යනු කුමක්ද?
රුධිර පීඩනය සංඛ්යා දෙකකින් වාර්තා වේ. සිස්ටෝලික පීඩනය යනු(ඉහල අගය)හර්දය වස්තුව රුධිරය ඔබගේ ශරීරය පුරා තල්ලු කිරීමේදී ඇතිකරන පීඩන බලයයි. රුධිර නාලවල රුධිර ප්රවාහයට ප්රතිරෝධය දක්වන ප්රතිවිරුද්ධ පීඩනය (අඩු අංකය) වේ. මේ දෙකම මනිනු ලබන්නේ රසදිය මිලි මීටර් (mmHg) වලිනි. සාමාන්‍ය මාර්ගෝපදේශයක් ලෙස:

අධික රුධිර පීඩනය 140 / 90mmHg හෝ ඊට වඩා ඉහළ අගයකි
නිවැරදි රුධිර පීඩනය 90/60 සහ 120/80 mmhg අතරවේ.
අඩු රුධිර පීඩනය 90 / 60mmHg හෝ ඊට පහළින් සැලකේ

ඔබගේ රුධිර පීඩන කියවීම 120/80mmhg සහ 140/90mmhg නම්, ඔබ ඔබගේ රුධිර පීඩනය පාලනය කිරීමට පියවර නොගතහොත් ඔබට අධි රුධිර පීඩනය ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැක.

සාත්තු සේවය ලබාදීම සදහා ඔබ විදේශ ගතව  සේවය කිරීමට කැමති අයෙක් නම් ඒ සදහා ඔබට පිළිගත් සහතිකයක් අවශ්‍ය වේ.මේ වන විට විදේශ ...
01/08/2025

සාත්තු සේවය ලබාදීම සදහා ඔබ විදේශ ගතව සේවය කිරීමට කැමති අයෙක් නම් ඒ සදහා ඔබට පිළිගත් සහතිකයක් අවශ්‍ය වේ.මේ වන විට විදේශ ගත වීම සදහා අවශ්‍ය රාජ්‍ය ලාංජනය සහිත NVQ LEVEL 3 සහතිකය අප හරහා ඔබට ලබා ගත හැක .
නව කණ්ඩායම සදහා මුලින් ලියාපදිංචි වන දස දෙනාට වට්ටම් මුදලක් යටතේ ලිය පදිංචි වීමට අවස්ථාව ඇත .
වැඩි විස්තර සදහා අදම කතා කරන්න 0705835863

උෂ්ණත්වමානයක් භාවිතයෙන් කෙනෙකුගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම සඳහා, සුදුසු ක්‍රමය (මුඛ, ගුද මාර්ග හෝ අක්ෂීය) තෝරාගෙන උෂ්ණත්වමා...
10/07/2025

උෂ්ණත්වමානයක් භාවිතයෙන් කෙනෙකුගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම සඳහා, සුදුසු ක්‍රමය (මුඛ, ගුද මාර්ග හෝ අක්ෂීය) තෝරාගෙන උෂ්ණත්වමානයේ උපදෙස් අනුගමනය කරන්න. මුඛයෙන් ගන්නා විට, උෂ්ණත්වමානය දිව යට තබන්න, ගුද මාර්ගය සඳහා, ලිහිසි කර මෘදු ලෙස ඇතුළු කරන්න, සහ අක්ෂීය මාර්ගය සඳහා, එය කිහිල්ල යට තබන්න. උෂ්ණත්වමානය පිරිසිදුව හා නිසි ලෙස ඇතුළත් කර ඇති බවට සහතික කර ගන්න,

පින්බර ඇසළ පෝය දිනයක් ඔබට
10/07/2025

පින්බර ඇසළ පෝය දිනයක් ඔබට

ආයුබෝවන් ඔබ විදේශගතවීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම්.. අප ආයතනය හරහා මෙහෙයවන ලබන සාත්තු සේවක පාඨමාලාව පිළිබඳ තොර...
01/04/2025

ආයුබෝවන්

ඔබ විදේශගතවීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම්.. අප ආයතනය හරහා මෙහෙයවන ලබන සාත්තු සේවක පාඨමාලාව පිළිබඳ තොරතුරු පහත දක්වා ඇත.... ✈️

අප තෘතීක හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි සහිත ආයතනයකිP020375 ....❤️
එම නිසා අප ආයතනයට හැකියාව පවතිනවා ඔබ බලාපොරොත්තු වන රාජ්‍ය ලාංඡනය සහිත NVQ සහතික පතක් නිකුත් කිරීමට😍

අප පාඨමාලාවේ කාලය මාස 03
පාඨමාලා ගාස්තු 40,000/=

16/03/2025

now you can join with us 0705835863 /0112246064

We are the best vocational training center

ආයුබෝවන් ..👉 අප තෘතීය හා වෘත්තිය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ p020375 දරනා ලියාපදිංචි අංකයයටතේ ලියා පදිංචිආයතනයකි...😍 👉...
13/03/2025

ආයුබෝවන් ..

👉 අප තෘතීය හා වෘත්තිය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ p020375 දරනා ලියාපදිංචි අංකයයටතේ ලියා පදිංචිආයතනයකි...😍

👉එම නිසා අපට ඔබ බලාපොරොත්තු වෙනවා ආකාරයේ විදේශගත වීමසඳහා අවශ්‍ය රාජ්‍ය ලාංඡනය සහිත NVQ සහතිකය නිකුත් කිරීමට අවසර තිබෙනවා...😍

👉 සාත්තු සේවක පාඨමාලාව සඳහා ගත වන පාඨමාලා කාලය මාස 3

👉 සතියේ දින දෙකක් online තාක්ෂණය හරහා ලිඛිත කොටස් ආවරණය කරනු ලබනවා....

👉සෑම සතියකම සෙනසුරාදා උදේ දහයේ සිට සවස දෙක දක්වා ප්‍රායෝගික පංතිය පැවැත්වෙනවා....

👉පාඨමාලා ගාස්තු 50,000/=

👉 මෙය කොටස් වශයෙන් ගෙවීමට ඔබට හැකියාව ලබා දී තිබෙනවා...

call us 070 583 5863
30/01/2025

call us 070 583 5863

Address

38c Negambo Road
Ja-Ela

Telephone

+94112246064

Website

Alerts

Be the first to know and let us send you an email when ACIT Vocational education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ACIT Vocational education:

Shortcuts

Share