Bake Your Day Academy

Bake Your Day Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bake Your Day Academy, Education, 38/G/1 St. Mary's Road, Ja ela, Ragama.
(283)

TVEC Approved Center
අප ඇකඩමිය තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකි.

💯 සියල්ල නිවැරැදිව හරියයටම ඉගෙනගන්න හොදම තැන 💯❤️
අපගේ නව කේක් හා බේකරි පාඨමාලාවන් සමග සම්බන්ධ වීමට අමතන්න 😊
☎️📞 076 9494755

30/09/2026

Sugar Flowers & Modern Structures Course ❤️

Chiffon Cake & Swiss Roll Master Workshop 🎂🍰 ඔබේම Business එකක් ආරම්භ කරන්න කැමතිද? ❤අලුත් වන කේක් ලෝකයේ අලුත් රසක් එක්ක...
30/09/2026

Chiffon Cake & Swiss Roll Master Workshop 🎂🍰

ඔබේම Business එකක් ආරම්භ කරන්න කැමතිද? ❤අලුත් වන කේක් ලෝකයේ අලුත් රසක් එක්ක ඔයාගේ බිස්නස් එකක් පටන් ගන්න වගේම දැනටමත් කරගෙන යන වයාපාරයට නව මුහුණුවරක් එකතු කරන්න කැමති ඔයාලටයි මේ අවස්ථාව ❤️

ඔක්තෝබර් 25 වන ඉරිදා
⏰ උදේ 8.30 සිට සවස 3 දක්වා
📍 Bake Your Day Academy (ජාඇල ශාඛාවේදී /
ජාඇල දුම්රිය නැවතුම්පොළ අසළ)
🔴පාඨමාලා ගාස්තුව රු.10,000
❤️ මුල සිට සරලවම පියවරෙන් පියවර ඔබට අවශ්‍ය සියලු දැනුම ප්‍රයෝගිකව ලබා දේ.

මෙහිදී ඔබට
🍓 Chiffon Sponge Cake
🍓 Chiffon Swiss Roll
🍒 Red Velvet Swiss Roll
🍒 Chocolate Swiss Roll
🍓 Japanese Swiss Roll
🍓 Strawberry Swiss Roll
🍋 Lemon Coconut Swiss Roll
🍒 Vanilla Swiss Roll
🍰 Whipping Cream Frosting
🍰 Merigue Cream

කේක් හදන්න විතරක් දැනගෙන ඉදලා මදි.නිවැරදිව ,
💰බිස්නස් එකක් ලෙස කරන ඔබට ප්‍රමිතියකින් යුත්තව අඩු පිරිවැයක් ඔස්සේ කර ගන්න ආකාරය වගේම මිල ගණන් පිළිබඳව දැනුවත් කිරීම
💰ඇසුම්කරණය හා කල්තබා ගැනීම දැනුවත් කිරීම
💰 ඔබේම Business එකක් පටන්ගෙන මාසිකව හොද අමතර ආදායම් මාර්ගයක් ලබා ගැනීම අනිවාර්යයෙන් සිදු වෙනවා වගේම නිවසේ විශේෂ අවස්ථා සදහා ඔබටම තනිවම සකස් කිරීමට හැකිවීම

🎓 Workshop එක අවසානයේ වටිනා Certificate එකක් ද ලබා දෙනවා ❤️

⚠️ Seats සීමිතයි! ප්‍රයෝගිකව සිදු කරන බැවින් සුළු පිරිසක් පමණයි එක් අවස්ථාවකට join කර ගන්නේ.

ඔබේ දැනුමට වටිනාකමක් දෙන්න…
ඔබේ හැකියාව ආදායමක් බවට පත් කරන්න එන්න ❤️😍

ලියාපදිංචි වීම සදහා 0769494755 whatsapp පණිවිඩයක් යොමු කරන්න.

29/09/2026

#ජාඇල සතියේ දින කේක් පාඨමාලව ආරම්භය🥰

💯සියල්ල නිවැරැදිව හරියටම ඉගෙන ගන්න හොදම තැන Bake Your Day Academy 💯

🔴TVEC Approved Center
අප ඇකඩමිය තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකි.
ජාත්‍යන්තරව පිළිගත් සහතිකපතක් සමග ඔබගේ ගමනේ ආරම්භය🥰

BYD Academy හී ආරම්භය වීමට නියමිත 67,68 වන උපන්දින කේක් පාඨමාලව

ජා- ඇල සතියේ දින උදෑසන පාඨමාලාව - ඔක්තෝබර් 07 බදාදා
වේලාව - පෙ.ව 8.30 සිට ප.ව 1.00 දක්වා
( BAKE YOUR DAY ACADEMY(ජා-ඇල) වායු සමනය කළ පංති කාමරය තුළ/AC room)
ජා-ඇල දුම්රිය පොළ හා වික්ෂෝප දේවමාතා දේවස්ථානයට මැදිව)

පාඨමාලා කාලය මාස 03 ( සතියට එක් දිනක් පැවැත්වේ)
🧑‍🍳පාඨමාලා ගාස්තුව රු.28,000.
♦️පාඨමාලා ගාස්තුව මාස 03 කොටස් වශයෙන් ගෙවිය හැක.
පාඨමාලාව සදහා ලියාපදිංචි වීම සදහා රු. 1,000
පළමු දින- රු. 9,000
පස්වන දින- රු. 9,000
නවවන දින- රු.9,000

♦🟥 පාඨමාලාව අවසානයේ Cake Business Management සදහා දැනුම නොමිලේ අප විසින් ලබා දේ.

පාඨමාලාව හැදෑරීම සදහා අවම වයස අවුරුදු 15 හා උපරිමය සීමාවක් නොවන අතර කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. මුල සිට සරලව කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම දක්වා අවශ්‍ය දැනුම ලබා දේ.

පන්ති කාමර තුළදීම සියල්ල තනි තනිව ප්‍රායෝගිකව පුහුණු කිරීම සිදුකරන අතරම එමගින් තනිවම ඔබගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පුහුණුව පාඨමාලාව අවසන් වීමටත් ප්‍රථම ඔබට ලැබේ. ගුරුවරිය විසින් සියල්ල උගන්වා ළමයි බලාගෙන ඉදලා යන පංතියක් නොවේ අපි පවත්වන්නේ.

❤️පන්ති කාමරය තුලදී අප සකස් කරන රසවත් කේක් සියල්ලම එම දිනයේ අවසානයේ සිසුන්ට ලබා දේ.එමගින් විවිධ කේක් වල රස හා ප්‍රමිතිය පිළිබඳව අවබෝධය නවක ඔබට ලැබේ.

පංති කාමරය තුළදී කේක් සෑදීම ( Cake Baking) සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආයතනය නොමිලේ ලබා දේ.එමනිසා පංති කාමරය තුළ සිදුකරන cake baking සදහා ඔබට කිසිදු අමතර මුදලක් සිදු නොවේ.
පංති කාමරයේදී තනි තනිව ඔබට පුහුණු වීම සදහා කේක් හා කේක් අයිසින් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පමණක් ඔබ විසින් සපයා ගත යුතුයි.එහිදී සාදන සෑම කේක් නිර්මාණයන් හා ඔබගේ සියලුම උපකරණ නැවත නිවසට රැගෙන යා හැක.

කේක් කලාව යනු ඔබ නිසි පරිදි හදාරා එය නිවැරැදිව පාරිභෝගිකයාට ලබාදීමෙන් ඔබගේ ජීවිතයේ අනාගත සිහින සපුරා ගත හැකි හොඳ ආදායම් මාර්ගයක්.එය වඩ වඩාත් නවක ඔබට තහවුරු කරගත හැකි අපගේ පාඨමාලාව හදාරා තමන්ගේ ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යන BYD Acadamy හා විශාල සිසුන් පිරිසක් සිටිනවා. එම සිසුන් හට තමන්ගේ ව්‍යාපාරය සාර්ථකව පාරිභෝගිකයාට හට රැගෙන යාම සදහා අප ආයතනය විසින් "BYD ගැම්ම" ව්‍යාපෘතිය තුළින් විශාල ශක්තියක් එකතු කරනවා.

Cake workout and techniques
බටර් අයිසින් සහ ෆොන්ඩන්ට් භාවිතයෙන් කේක් නිවැරැදිව නීට් කරගැනීම සහ එහි නිවැරදි ශිල්පීය ක්‍රම, නිවැරැදි නොසල් භාවිතය සහ පයිපින්ග් ක්‍රම,කේක් සහ අයිසින් නිවැරැදිව කල් තබා ගැනීමේ ක්‍රම සහ කේක් ක්ෂේත්‍රය රස රහස් සියල්ල

Cake Business Management Course
1. කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම
2. කේක් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
3. ව්‍යාපාර නාමය හා logo නිර්මාණය කිරීම
4. Social Media හරහා ඔබගේ ව්‍යාපාරය සදහා ඇනවුම් ලබා ගැනීම, Promote කිරීම හා Brand Development කිරීම.
දැනුවත් කෙරේ.

පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික පර්යේෂණයකින් පසුව , ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කැදවා සහතිකපත් ප්‍රධාන උත්සවයක් පවත්වා දේශීයව පිළිගත් වටිනා සහතිකපතක් පිරිනැමේ.

#ජාඇල

28/09/2026

BYD Academy Tips ❤️

#ජාඇල #මීගමුව

28/09/2026

Sunday morning class ❤️

#ජාඇල

27/09/2026

Sunday evening class ❤️

#ජාඇල

27/09/2026

#ජාඇල සතියේ දින සහ නව කේක් පාඨමාලව ආරම්භය🥰

💯සියල්ල නිවැරැදිව හරියටම ඉගෙන ගන්න හොදම තැන Bake Your Day Academy 💯

🔴TVEC Approved Center
අප ඇකඩමිය තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකි.
ජාත්‍යන්තරව පිළිගත් සහතිකපතක් සමග ඔබගේ ගමනේ ආරම්භය🥰

BYD Academy හී ආරම්භය වීමට නියමිත 67,68 වන උපන්දින කේක් පාඨමාලව

ජා- ඇල සතියේ දින උදෑසන පාඨමාලාව - ඔක්තෝබර් 07 බදාදා
වේලාව - පෙ.ව 8.30 සිට ප.ව 1.00 දක්වා
( BAKE YOUR DAY ACADEMY(ජා-ඇල) වායු සමනය කළ පංති කාමරය තුළ/AC room)
ජා-ඇල දුම්රිය පොළ හා වික්ෂෝප දේවමාතා දේවස්ථානයට මැදිව)

පාඨමාලා කාලය මාස 03 ( සතියට එක් දිනක් පැවැත්වේ)
🧑‍🍳පාඨමාලා ගාස්තුව රු.28,000.
♦️පාඨමාලා ගාස්තුව මාස 03 කොටස් වශයෙන් ගෙවිය හැක.
පාඨමාලාව සදහා ලියාපදිංචි වීම සදහා රු. 1,000
පළමු දින- රු. 9,000
පස්වන දින- රු. 9,000
නවවන දින- රු.9,000

විශේෂ ONLINE පාඨමාලාව - ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා
වේලාව- ප.ව. 7.00 -10.00 දක්වා
පාඨමාලා කාලය - මාස 03
පාඨමාලා ගාස්තුව රු.16,000.
♦️පාඨමාලා ගාස්තුව මාස 03 කොටස් වශයෙන් ගෙවිය හැක.
පාඨමාලාව සදහා ලියාපදිංචි වීම සදහා රු. 1,000
පළමු දින- රු. 5,000
පස්වන දින- රු. 5,000
නවවන දින- රු.5,000

♦🟥 පාඨමාලාව අවසානයේ Cake Business Management සදහා දැනුම නොමිලේ අප විසින් ලබා දේ.

පාඨමාලාව හැදෑරීම සදහා අවම වයස අවුරුදු 15 හා උපරිමය සීමාවක් නොවන අතර කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. මුල සිට සරලව කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම දක්වා අවශ්‍ය දැනුම ලබා දේ.

පන්ති කාමර තුළදීම සියල්ල තනි තනිව ප්‍රායෝගිකව පුහුණු කිරීම සිදුකරන අතරම එමගින් තනිවම ඔබගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පුහුණුව පාඨමාලාව අවසන් වීමටත් ප්‍රථම ඔබට ලැබේ. ගුරුවරිය විසින් සියල්ල උගන්වා ළමයි බලාගෙන ඉදලා යන පංතියක් නොවේ අපි පවත්වන්නේ.

❤️පන්ති කාමරය තුලදී අප සකස් කරන රසවත් කේක් සියල්ලම එම දිනයේ අවසානයේ සිසුන්ට ලබා දේ.එමගින් විවිධ කේක් වල රස හා ප්‍රමිතිය පිළිබඳව අවබෝධය නවක ඔබට ලැබේ.

පංති කාමරය තුළදී කේක් සෑදීම ( Cake Baking) සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආයතනය නොමිලේ ලබා දේ.එමනිසා පංති කාමරය තුළ සිදුකරන cake baking සදහා ඔබට කිසිදු අමතර මුදලක් සිදු නොවේ.
පංති කාමරයේදී තනි තනිව ඔබට පුහුණු වීම සදහා කේක් හා කේක් අයිසින් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පමණක් ඔබ විසින් සපයා ගත යුතුයි.එහිදී සාදන සෑම කේක් නිර්මාණයන් හා ඔබගේ සියලුම උපකරණ නැවත නිවසට රැගෙන යා හැක.

කේක් කලාව යනු ඔබ නිසි පරිදි හදාරා එය නිවැරැදිව පාරිභෝගිකයාට ලබාදීමෙන් ඔබගේ ජීවිතයේ අනාගත සිහින සපුරා ගත හැකි හොඳ ආදායම් මාර්ගයක්.එය වඩ වඩාත් නවක ඔබට තහවුරු කරගත හැකි අපගේ පාඨමාලාව හදාරා තමන්ගේ ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යන BYD Acadamy හා විශාල සිසුන් පිරිසක් සිටිනවා. එම සිසුන් හට තමන්ගේ ව්‍යාපාරය සාර්ථකව පාරිභෝගිකයාට හට රැගෙන යාම සදහා අප ආයතනය විසින් "BYD ගැම්ම" ව්‍යාපෘතිය තුළින් විශාල ශක්තියක් එකතු කරනවා.

Cake workout and techniques
බටර් අයිසින් සහ ෆොන්ඩන්ට් භාවිතයෙන් කේක් නිවැරැදිව නීට් කරගැනීම සහ එහි නිවැරදි ශිල්පීය ක්‍රම, නිවැරැදි නොසල් භාවිතය සහ පයිපින්ග් ක්‍රම,කේක් සහ අයිසින් නිවැරැදිව කල් තබා ගැනීමේ ක්‍රම සහ කේක් ක්ෂේත්‍රය රස රහස් සියල්ල

Cake Business Management Course
1. කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම
2. කේක් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
3. ව්‍යාපාර නාමය හා logo නිර්මාණය කිරීම
4. Social Media හරහා ඔබගේ ව්‍යාපාරය සදහා ඇනවුම් ලබා ගැනීම, Promote කිරීම හා Brand Development කිරීම.
දැනුවත් කෙරේ.

පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික පර්යේෂණයකින් පසුව , ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කැදවා සහතිකපත් ප්‍රධාන උත්සවයක් පවත්වා දේශීයව පිළිගත් වටිනා සහතිකපතක් පිරිනැමේ.

#ජාඇල

26/09/2026

Today Class ❤️😍

26/09/2026

හෙට තමා දවස 🥂❤️ සියල්ල නිවැරැදිව හරියයටම ඉගෙනගන්න එන්න විශ්වාසයෙන් BYD ඇකඩමියට ❤️
25/09/2026

හෙට තමා දවස 🥂❤️ සියල්ල නිවැරැදිව හරියයටම ඉගෙනගන්න එන්න විශ්වාසයෙන් BYD ඇකඩමියට ❤️

Address

38/G/1 St. Mary's Road, Ja Ela
Ragama
11350

Telephone

+94769494755

Website

Alerts

Be the first to know and let us send you an email when Bake Your Day Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bake Your Day Academy:

Shortcuts

Share

Category