Prasanna Wijewardhana Salon & Academy

Prasanna Wijewardhana Salon & Academy සරල බව අතික්‍රමණය කරමින් නව්‍යකරණය වූ කොණ්ඩා මෝස්‌තර කලාව..

සැප්තැම්බර් මස පන්නිපිටිය පැවැත්වීමට නියමිත Bridal Hairstyle Master Class පාඨමාලාව සදහා සියලුම ආසන අවසන් බව කරුණාවෙන් දැ...
16/08/2026

සැප්තැම්බර් මස පන්නිපිටිය පැවැත්වීමට නියමිත Bridal Hairstyle Master Class පාඨමාලාව සදහා සියලුම ආසන අවසන් බව කරුණාවෙන් දැනුම් දෙන්නෙමු!

සැප්තැම්බර් මස නුවර පැවැත්වීමට නියමිත Bridal Hairstyle Master Class පාඨමාලාව සදහා සියලුම ආසන අවසන් බව කරුණාවෙන් දැනුම් ද...
16/08/2026

සැප්තැම්බර් මස නුවර පැවැත්වීමට නියමිත Bridal Hairstyle Master Class පාඨමාලාව සදහා සියලුම ආසන අවසන් බව කරුණාවෙන් දැනුම් දෙන්නෙමු!

2026 වසරේ මීගමුව පැවැත්වුණු Bridal Hairstyle Master Class පාඨමාලාවට ඉතාමත් දුරබැහැර සිට විශාල කැපකිරීමක් කරමින් සහභාගී ව...
13/08/2026

2026 වසරේ මීගමුව පැවැත්වුණු Bridal Hairstyle Master Class පාඨමාලාවට ඉතාමත් දුරබැහැර සිට විශාල කැපකිරීමක් කරමින් සහභාගී වූ සියළු දෙනාට මෙම පාඨමාලාව ප්‍රයෝජනවත් වුනා යැයි විශ්වාස කරන අතර ක්ෂේත්‍රයේ ඉදිරි අනාගතයට Prasanna Wijewardana Salon & Academy වෙතින් සුබ පැතුම්!.

Prasanna Wijewardana Salon & Academy
Contact Us - +94 77 300 0856 | +94 77 88 78 877

"සරල බව අතික්‍රමණය කරමින් නව්‍යකරණය වූ කොණ්ඩා මෝස්‌තර කලාව"

At Prasanna Salon & Academy, we combine premium products with expert techniques to leave your complexion feeling smooth,...
13/08/2026

At Prasanna Salon & Academy, we combine premium products with expert techniques to leave your complexion feeling smooth, radiant, and beautifully rejuvenated.

Prasanna Salon & Academy
Book your appointments: 077 3000 856 / 077 88 78 877

Our skilled stylists at Prasanna Salon & Academy are dedicated to creating the perfect look that complements your featur...
06/08/2026

Our skilled stylists at Prasanna Salon & Academy are dedicated to creating the perfect look that complements your features and lifestyle.

Prasanna Salon & Academy
Book your appointments: 077 3000 856 / 077 88 78 877

Experience silky-smooth, frizz-free hair with our nourishing keratin treatments designed to restore strength, shine, and...
01/08/2026

Experience silky-smooth, frizz-free hair with our nourishing keratin treatments designed to restore strength, shine, and manageability. Walk out with effortlessly beautiful hair that looks polished every day.

Prasanna Salon & Academy
Book your appointments: 077 3000 856 / 077 88 78 877

2026 Bridal Hairstyle Master Class Kandy ප්‍රසන්න විජේවර්ධන විසින් 2026 වසර සඳහා නුවර පවත්වන තුන්වන පාඨමාලාව, මෙම පාඨමාල...
31/07/2026

2026 Bridal Hairstyle Master Class Kandy
ප්‍රසන්න විජේවර්ධන විසින් 2026 වසර සඳහා නුවර පවත්වන තුන්වන පාඨමාලාව, මෙම පාඨමාලාව තුලින් ඔබට,
🔹 Kandyan / Indian / Western Hairstyles
🔹 Blow-Dry Techniques
🔹 Ton Settings
🔹 Creative Fleeting
🔹 Back Comb
🔹 Net Hairstyles
🔹 Hair Sectioning Methods
ඇතුළු තවත් බොහෝ දේ සති 04ක් වැනි කෙටි කාලයකින් ඉගෙනගන්න ප්‍රසන්න විජේවර්ධන විසින් මෙහෙයවන 𝐁𝐑𝐈𝐃𝐀𝐋 𝐇𝐀𝐈𝐑𝐒𝐓𝐘𝐋𝐄 𝐌𝐀𝐒𝐓𝐄𝐑 𝐂𝐋𝐀𝐒𝐒 පාඨමාලාවට ඉක්මනින් ලියාපදිංචි වන්න.

✅ Location - Royal Kandyan Hotel
✅ Starting date: 05th September 2026
𝟒 𝐖𝐄𝐄𝐊𝐒 - 𝐁𝐑𝐈𝐃𝐀𝐋 𝐇𝐀𝐈𝐑𝐒𝐓𝐘𝐋𝐄 𝐌𝐀𝐒𝐓𝐄𝐑 𝐂𝐋𝐀𝐒𝐒.
☎️ 𝗖𝗮𝗹𝗹 𝗳𝗼𝗿 𝗿𝗲𝗴𝗶𝘀𝘁𝗿𝗮𝘁𝗶𝗼𝗻
+94 77 915 7279 | +94 77 300 0856 | +94 77 88 78 877

✅පාඨමාලා ආරම්භක දිනයට පෙර Register වීම අනිවාර්යයි.
✅ලියාපදිංචි සඳහා ගෙවන මුදල පාඨමාලා ගාස්තුවෙන් අඩු වනු ඇත
✅වෙනස්ම කොන්ඩා මොස්තර එකතුවක් හරිම ක්‍රමයට ඉගෙන ගන්න.
✅පාඨමාලා කාලය මාසයයි (සති 04 යි)
✅සෑම සතියකම සෙනසුරාදා දින පමණි
✅️පෙ. ව. 09.00 සිට ප. ව. 03.00 දක්වා
✅පාඨමාලා ගාස්තුව රුපියල් 35,000/= (කොටස් වශයෙන් ගෙවීම් කල හැක.)
✅පාඨමාලව සාර්ථකව අවසන් කරන ඔබ සැමට වටිනා සහතිකපත්‍රයක් හිමිවේ.

💢ආසන සීමිත බැවින් අදම ලියාපදිoචි වෙන්න
💢මෙම පාඨමාලව සදහා උපරිම සිසුන් 20ක් පමණක් බදවා ගැනේ.
ලියාපදිංචිය සදහා අදම අමතන්න
📲 +94 77 915 7279 | 📲 +94 77 300 0856 | 📲 +94 77 88 78 877

"සරල බව අතික්‍රමණය කරමින් නව්‍යකරණය වූ කොණ්ඩා මෝස්‌තර කලාව"

31/07/2026

2026 වසර සඳහා ජා-ඇල පැවැත්වෙන Bridal Hairstyle Master Class පාඨමාලාවේ ආරම්භක දිනය....

Prasanna Wijewardana Salon & Academy
Contact Us - +94 77 915 7279 |+94 77 300 0856 | +94 77 88 78 877

"සරල බව අතික්‍රමණය කරමින් නව්‍යකරණය වූ කොණ්ඩා මෝස්‌තර කලාව"

පින්බර ඇසළ පොහොය දිනයක් වේවා 🙏
29/07/2026

පින්බර ඇසළ පොහොය දිනයක් වේවා 🙏

Hairstyle පිලිබඳ සජීවී අත්දැකීමක් විඳගන්න...23 බ්‍රහස්පතින්දා පෙරවරු 10.10 නුගසෙවන බලන්න...
22/07/2026

Hairstyle පිලිබඳ සජීවී අත්දැකීමක් විඳගන්න...

23 බ්‍රහස්පතින්දා පෙරවරු 10.10 නුගසෙවන බලන්න...

Address

Ja-Ela

Telephone

+94773000856

Website

Alerts

Be the first to know and let us send you an email when Prasanna Wijewardhana Salon & Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Prasanna Wijewardhana Salon & Academy:

Shortcuts

Share

Category