The Art Of Ceylon Cake Academy

The Art Of Ceylon Cake Academy The Art Of Ceylon Cake Academy

🍫❤️ ONE DAY BROWNIES WORKSHOP ❤️🍫ඔබේම අතින් රසම රස Brownies හදන්න ඉගෙන ගන්න කැමතිද? 👩‍🍳✨මේ එක්දින Workshop එකේදී Step-by...
27/09/2026

🍫❤️ ONE DAY BROWNIES WORKSHOP ❤️🍫

ඔබේම අතින් රසම රස Brownies හදන්න ඉගෙන ගන්න කැමතිද? 👩‍🍳✨
මේ එක්දින Workshop එකේදී Step-by-Step Practical Training සමඟ Brownies හදන ආකාරය ඉගෙන ගන්න පුළුවන්. 🍫

✨ මෙහිදී ඔබ ඉගෙන ගන්නා දේවල්:
🍫 Perfect Brownies Recipe
🍓 Strawberry Topping
🍫 Chocolate Topping
🤍 White Chocolate Topping
🎀 Brownies Decoration & Finishing
📦 Packaging Ideas

☕ ඔබේම අතින් හදපු Brownie එකක් රස බලලා, අපෙන් FREE TEA එකකුත් බීලා, Certificate එකත් අරගෙන ගෙදර යන්න! ❤️

📅 දිනය – ඔක්තෝබර් 04
⏰ වේලාව – උදේ 9.30 සිට දවල් 1.30 දක්වා

💰 Workshop Fee – Rs. 1,500/- ONLY 🎉

🎓 Certificate ලබා දෙනු ලැබේ.

☕ Free Tea for All Participants

📍 The Art Of Ceylon Cake Academy – Gampaha

📌 No. 41/1/1, Minuwangoda Road, Gampaha

📞 වැඩි විස්තර / Seat වෙන්කරවා ගැනීමට:
070 466 3717

❤️ Seats Limited!
ඔබේ Seat එක අදම වෙන්කරවා ගන්න. 🍫✨

15/09/2026

🎂✨ ඔයාගේ Cake Dream එක… ඔයාගේම වෘත්තියක් කරගන්න සූදානම්ද? ❤️

Cake හදන්න ආසයිද?
ඒ ආසාවට සීමා නොවී, Professional Cake Artist කෙනෙක් වෙලා ඔයාගේම සාර්ථක Cake Business එකක් ගොඩනගන්න කැමතිද? 👩‍🍳🎂

🏫 TVEC APPROVED CLASS
🎓 Professional Cake Course.

එහෙනම්…
✨ The Art of Ceylon Cake Academy සමඟ ඔබේ Cake Journey එක අදම ආරම්භ කරන්න!

අපගේ පාඨමාලාව තුළින් Cake Making & Decoration පිළිබඳ මූලික දැනුම පමණක් නොව, වෘත්තීයමය මට්ටමේ ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙමින් ඔබව Cake Industry එකට සූදානම් කරනු ලබයි.

🎓 COURSE CONTENT

❤️ Professional Cake Making & Decoration
❤️ Buttercream Cake Techniques
❤️ Fondant Techniques
❤️ Custom Cake Designing
❤️ Professional Decorating Techniques
❤️ Hands-on Practical Training

✨ ඔබට හිමිවන විශේෂ වාසි

🎁 සියලුම Course Materials & Ingredients
👕 Academy T-Shirt Set
👩‍🍳 Professional Apron Set
🏫 සියලු පහසුකම් සහිත පන්ති කාමරයක්
❤️ එක් එක් ශිෂ්‍යයාට තනි තනි අවධානය
👩‍🍳 Practical Training & Guidance
💼 Cake Business එකක් ආරම්භ කිරීමට මගපෙන්වීම
🎓 Certificate Award Ceremony
🏆 Advanced Course Certificate
✨ ඇතුළු තවත් වටිනා පහසුකම් රැසක්…

💰 COURSE FEE – Rs. 40,000/=

❤️ ඔබට පහසු වාරික ක්‍රමයට ගෙවීමේ පහසුකමත් ඇත.

📍 Gampaha
📅 New Batch Starts – September 19
🕘 Every Saturday | 9.00 AM

⚠️ LIMITED STUDENT INTAKE!

ඔයාගේ හැකියාවට වටිනාකමක් දෙන්න…
ඔයාගේ ආසාව වෘත්තියක් කරගන්න…
ඔයාගේම Cake Business එකක් ආරම්භ කරන්න… 🎂💼❤️

✨ The Art of Ceylon Cake Academy
Learn • Create • Grow • Succeed ❤️

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
070 466 3717

🎓✨ TVEC APPROVED INSTITUTE ✨🎓🎂 ඔයාගේ Dream එක Professional Cake Artist කෙනෙක් වෙන්නද? 👩‍🍳💕එහෙනම් The Art Of Ceylon Cake ...
11/09/2026

🎓✨ TVEC APPROVED INSTITUTE ✨🎓

🎂 ඔයාගේ Dream එක Professional Cake Artist කෙනෙක් වෙන්නද? 👩‍🍳💕
එහෙනම් The Art Of Ceylon Cake Academy සමඟ ඔයාගේ Cake හදන ආසාව වෘත්තීයමය හැකියාවක් සහ සාර්ථක අනාගතයක් බවට පත්කරගන්න! ❤️✨

🎓 මාස 02ක Professional Cake Course

🍰 Professional Cake Making & Decorating
🎨 Fondant Techniques
🧁 Buttercream Cakes
🎂 Custom Cake Designs
👩‍🍳 Hands-on Practical Training

✨ Course එක තුළ ඔබට ලැබෙන දේවල්

📚 අවශ්‍ය සියලුම Course Materials & Ingredients
👕 Academy T-Shirt Set
👩‍🍳 Professional Apron Set
🏫 සියලු පහසුකම් සහිත පන්ති කාමරයක්
💗 එක් එක් ශිෂ්‍යයාට තනි තනි අවධානය සහ පුහුණුව
👥 සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණයි

🎓 Advanced Course Certificate එකක්
🎪 විශේෂ Cake Exhibition එකක්
🏆 Certificate Award Ceremony එකක්
💼 Cake Business එකක් ආරම්භ කිරීමට අවශ්‍ය මඟපෙන්වීම

💰 Course Fee – Rs. 40,000/-
💳 පහසු වාරික ක්‍රමයකට ගෙවීමේ හැකියාව ඇත!

📍 Gampaha
📞 070 466 3717

🔥 LIMITED SEATS ONLY! 🔥

✨ නව කණ්ඩායම ආරම්භය
📅 සැප්තැම්බර් 19 – සෙනසුරාදා
⏰ උදේ 9.00ට

❤️ ඔයාගේ අවස්ථාව වෙන කෙනෙකුට යන්න කලින් දැන්ම Register වෙන්න!

🎂 START YOUR DREAM
👩‍🍳 LEARN • CREATE • GROW
✨ Turn Your Passion Into Your Profession!

🎓✨ TVEC APPROVED INSTITUTE ✨🎓🎂 ඔයාගේ Dream එක Professional Cake Artist කෙනෙක් වෙන්නද? 👩‍🍳💕එහෙනම් The Art Of Ceylon Cake ...
11/09/2026

🎓✨ TVEC APPROVED INSTITUTE ✨🎓

🎂 ඔයාගේ Dream එක Professional Cake Artist කෙනෙක් වෙන්නද? 👩‍🍳💕
එහෙනම් The Art Of Ceylon Cake Academy සමඟ ඔයාගේ Cake හදන ආසාව වෘත්තීයමය හැකියාවක් සහ සාර්ථක අනාගතයක් බවට පත්කරගන්න! ❤️✨

🎓 මාස 02ක Professional Cake Course

🍰 Professional Cake Making & Decorating
🎨 Fondant Techniques
🧁 Buttercream Cakes
🎂 Custom Cake Designs
👩‍🍳 Hands-on Practical Training

✨ Course එක තුළ ඔබට ලැබෙන දේවල්

📚 අවශ්‍ය සියලුම Course Materials & Ingredients
👕 Academy T-Shirt Set
👩‍🍳 Professional Apron Set
🏫 සියලු පහසුකම් සහිත පන්ති කාමරයක්
💗 එක් එක් ශිෂ්‍යයාට තනි තනි අවධානය සහ පුහුණුව
👥 සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණයි

🎓 Advanced Course Certificate එකක්
🎪 විශේෂ Cake Exhibition එකක්
🏆 Certificate Award Ceremony එකක්
💼 Cake Business එකක් ආරම්භ කිරීමට අවශ්‍ය මඟපෙන්වීම

💰 Course Fee – Rs. 40,000/-
💳 පහසු වාරික ක්‍රමයකට ගෙවීමේ හැකියාව ඇත!

📍 Gampaha
📞 070 466 3717

🔥 LIMITED SEATS ONLY! 🔥

✨ නව කණ්ඩායම ආරම්භය
📅 සැප්තැම්බර් 19 – සෙනසුරාදා
⏰ උදේ 9.00ට

❤️ ඔයාගේ අවස්ථාව වෙන කෙනෙකුට යන්න කලින් දැන්ම Register වෙන්න!

🎂 START YOUR DREAM
👩‍🍳 LEARN • CREATE • GROW
✨ Turn Your Passion Into Your Profession!

🎂✨ ඔයාගේ Dream එක Professional Cake Artist කෙනෙක් වෙන්නද? 👩‍🍳💕එහෙනම් මේක තමයි ඔයාට හොඳම අවස්ථාව! ❤️The Art Of Ceylon Cak...
09/09/2026

🎂✨ ඔයාගේ Dream එක Professional Cake Artist කෙනෙක් වෙන්නද? 👩‍🍳💕
එහෙනම් මේක තමයි ඔයාට හොඳම අවස්ථාව! ❤️

The Art Of Ceylon Cake Academy සමඟ එකතු වෙලා, Cake හදන ආසාව වෘත්තීයමය හැකියාවක් සහ සාර්ථක අනාගතයක් බවට පත්කරගන්න. ✨

🎓 මාස 02ක Professional Cake Course එකක්.

🍰 Professional Cake Making & Decorating
🎨 Fondant Techniques / Buttercream Cakes / Custom Cake Designs
👩‍🍳 Hands-on Practical Training.

📚 Course එකට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය අපි සපයනවා.
👕 Academy T-Shirt Set එකක් ලබා දේ.
👩‍🍳 Professional Apron Set එකක් ලබා දේ.

🏫 සියලු පහසුකම් සහිත පන්ති කාමරයක්.

💗 එක් එක් ශිෂ්‍යයාට තනි තනිව අවධානය සහ පුහුණුව.

👥 සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා නිසා හොඳින් පුහුණුව ලබාගත හැකියි.

🎓 Diploma Certificate එකක් පිරිනැමේ
🎪 විශේෂ Cake Exhibition එකක්
🏆 Certificate Award Ceremony එකක්
💼 Cake Business එකක් ආරම්භ කිරීමට අවශ්‍ය මඟපෙන්වීම

💰 Course Fee – Rs. 40,000/-
✨ පහසු වාරික ක්‍රමයකට ගෙවීමේ හැකියාව ඇත! 💳❤️

📍 Gampaha
📞 070 466 3717
🔥 LIMITED SEATS ONLY! 🔥

✨ නව කණ්ඩායම ආරම්භය
📅 සැප්තැම්බර් 19 – සෙනසුරාදා
⏰ උදේ 9.00ට ආරම්භ වේ.

ඔයාගේ අවස්ථාව වෙන කෙනෙකුට යන්න කලින් දැන්ම Register වෙන්න! ❤️

🎂 START YOUR DREAM
👩‍🍳 LEARN • CREATE • GROW
✨ Turn Your Passion Into Your Profession!

🎂✨

08/09/2026

🎂✨ THE ART OF CEYLON CAKE ACADEMY ✨🎂

👩‍🍳 Cake Making & Decorating කලාව Professional Level එකට ඉගෙනගන්න කැමතිද?

ඔබ Beginner කෙනෙක් වුණත්, දැනටමත් Cake Making කරන කෙනෙක් වුණත් — ලස්සන Cake Designs, Decorating Techniques සහ Professional Finishing step-by-step ඉගෙනගන්න අපි සමඟ එකතු වෙන්න! ❤️

🎂 Cake Making
🎨 Cake Decorating & Designing
✨ Professional Finishing Techniques
🌸 Modern & Creative Cake Designs
👩‍🍳 Hands-on Practical Training
💼 Cake Business එකක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික දැනුම

💡 ඔබගේ හැකියාව, වෘත්තියක් බවට පත් කරගන්න!

📚 Beginner සිට Advanced දක්වා
🤝 Practical Training සමඟ ඉගෙනගන්න
🎓 ඔබේ Cake Journey එකට වටිනා දැනුමක් සහ පුහුණුවක්

📲 Course Details & Next Batch Information සඳහා අදම WhatsApp කරන්න!

📞 070 466 3717

🎂✨ THE ART OF CEYLON CAKE ACADEMY ✨🎂
Learn • Create • Decorate • Grow

08/09/2026

📢 IMPORTANT NOTICE ❤️
PANDA CAKE & THE ART OF CEYLON CAKE ACADEMY 🎂✨
අපගේ WhatsApp Business අංකය වෙනස් කර ඇති බව අපගේ ආදරණීය Customersලාට දැනුම් දෙමු.
📲 NEW WHATSAPP BUSINESS NUMBER
070 466 3717
ඔබගේ සියලුම Orders • Inquiries • Cake Classes සඳහා දැන් අපව මේ අංකයෙන් සම්බන්ධ කරගන්න. ❤️
ඔබගේ ආදරය, විශ්වාසය සහ සහයෝගයට ස්තූතියි! 🙏✨
PANDA CAKE FAMILY ❤️🎂

03/09/2026

🎂✨ THE ART OF CEYLON CAKE ACADEMY ✨🎂

කේක් එකක් හදන එක කලාවක්… ඒ කලාව වෘත්තියක් කරගන්න අපිත් එක්ක එකතු වෙන්න! 👩‍🍳❤️

අපේ Cake Academy එකේදී ඔබට ලැබෙන්නේ Theory වලට පමණක් සීමා නොවූ, Practical Training සමඟින් පියවරෙන් පියවර ලබාදෙන වටිනා දැනුමක්. 🧁✨

🎂 Cake Baking & Recipes
🌸 Butter Icing & Piping Techniques
🎀 Cake Decorating
✨ Modern Cake Designs
🍰 Fondant & Creative Cake Art
💼 Home-Based Cake Business සඳහා අවශ්‍ය දැනුම

අද අපේ studentsලාගේ හැකියාවන් සහ ඔවුන්ගේ ලස්සන නිර්මාණ කිහිපයක්… ❤️✨

ඔබේ Cake Journey එක ආරම්භ කරන්න හොඳම තැන —
THE ART OF CEYLON CAKE ACADEMY 🎓🎂

📩 Course Details සඳහා අපව Inbox කරන්න.

🎂❤️

🎂✨ ONE DAY CAKE WORKSHOP – MEMORABLE MOMENTS ✨🎂අපගේ One Day Cake Workshop එක සාර්ථකව අවසන් කළ සුන්දර මතකයන් කිහිපයක්! ❤️...
17/08/2026

🎂✨ ONE DAY CAKE WORKSHOP – MEMORABLE MOMENTS ✨🎂

අපගේ One Day Cake Workshop එක සාර්ථකව අවසන් කළ සුන්දර මතකයන් කිහිපයක්! ❤️

මෙම වැඩමුළුව තුළදී අපගේ සහභාගිවන්නන්ට Wedding Cake, Christmas Cake සහ Love Cake පිළිබඳ ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලැබුණා. 👩‍🍳🎂

දැනුම බෙදාගනිමින්, අලුත් දේ ඉගෙනගනිමින්, රසවත් නිර්මාණ කරමින් ගත කළ අපූරු දිනයක්! 🥰✨

සහභාගී වූ සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️

The Art of Ceylon Cake Academy
🎂 Creating Sweet Memories Through Art & Taste 🎂

🎂✨ ONE DAY CAKE WORKSHOP ✨🎂💖 එක් දිනකින් කේක් වර්ග 3ක් ඉගෙනගන්න! 👩‍🍳🎂 Wedding Cake🎄 Christmas Cake❤️ Love Cake💰 සම්පූර්ණ...
13/08/2026

🎂✨ ONE DAY CAKE WORKSHOP ✨🎂

💖 එක් දිනකින් කේක් වර්ග 3ක් ඉගෙනගන්න! 👩‍🍳

🎂 Wedding Cake
🎄 Christmas Cake
❤️ Love Cake

💰 සම්පූර්ණ වැඩමුළුව සඳහා – රු. 5,000/- පමණයි!

📅 2026 අගෝස්තු 16 වන ඉරිදා
⏰ උදේ 9.00 සිට
📍 ගම්පහ නගරයේදී

👩‍🍳 ප්‍රායෝගික පුහුණුව සමඟින් ඉගෙනගැනීමට අවස්ථාව!

🎁 ඔබට නොමිලේ ලැබෙන දේවල්:

📝 නිබන්ධන පත්‍රිකාවක් – නොමිලේ
🧁 අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය – නොමිලේ
🎓 වැඩමුළුව අවසානයේ වටිනා සහතික පතක් – නොමිලේ

🔥 දැනුමත් අරගෙන යන්න… අත්දැකීමත් අරගෙන යන්න… සහතිකයත් අරගෙන යන්න! ❤️

⚠️ සීමිත සිසුන් 20 දෙනෙකු පමණක් බඳවා ගනු ලැබේ!

📌 ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න.
⏳ ආසන සීමිතයි — පළමුව පැමිණෙන අයට ප්‍රමුඛත්වය!

✨ එක් දිනක්… කේක් වර්ග 3ක්… වටිනා දැනුමක්… අමතක නොවන අත්දැකීමක්! 🎂❤️

📞 වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න.0705017918

Address

U. L. L. Perera Lane Thudella Ja-ela
Ja-Ela

Telephone

+94760512701

Website

Alerts

Be the first to know and let us send you an email when The Art Of Ceylon Cake Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category