01/06/2026
"ටියුෂන් පන්ති නැතිව, ඉස්කෝලෙත් නොගිහින්, ලකුණු 30 දියණියක් ලකුණු 86ක් ගත්තේ කොහොමද? 😱🔥"
ඇදහිය නොහැකි වුවත්, මෙය සැබෑම සැබෑ කතාවක්! 💯❤️
පසුගිය මාස කිහිපයකට කලින් ඇගේ ලකුණු මට්ටම තිබුණේ “ලකුණු 30ටත් වඩා අඩුවෙන්”. හැබැයි පසුගිය ප්‍රශ්න පත්‍රයකට ඇය “ලකුණු 86ක” විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරලා තියෙනවා! 📉 ➡️ 📈
මේ දියණියගේ ජයග්‍රහණයේ තියෙන සුවිශේෂීම සහ පුදුමාකාරම දේ මොකක්ද දන්නවාද?
* ❌ ඇය කිසිම බාහිර උපකාරක (Tuition) පන්තියකට යන්නේ නැහැ.
* ❌ ඇය මේ දිනවල පාසැල් යන්නේවත් නැහැ.
ඇය සම්බන්ධ වුණේ එකම එක තැනකට විතරයි. ඒ “DeepLearn StudyHub” එකට පමණයි! 🏯✨
“කොහොමද මේ ප්‍රාතිහාර්යය වුණේ?” 🤔
අපි කළේ දරුවාට විෂය කරුණු කටපාඩම් කරවන එක නෙවෙයි. සාම්ප්‍රදායික ඉගැන්වීම්වලින් මිදිලා, ඇගේ "පාඩම් කිරීමේ පුරුද්ද" සහ "ඉගෙනීමේ මානසිකත්වය" විද්‍යාත්මකව වෙනස් කරපු එකයි.
කිසිම බාහිර බලපෑමක් නැතිව, තනිවම පොතක් පතක් බලාගෙන, ආසාවෙන් ස්වයං අධ්‍යයනයේ (Self-study) යෙදෙන්න පුළුවන් "ස්වයං-පෙලඹවීමක්" අපේ *DeepLearn Architecture* ක්‍රමවේදය හරහා අපි ඇයට ලබා දුන්නා. එහි ප්‍රතිඵලය තමයි මේ මාස කිහිපය ඇතුළත ඇය පෙන්වපු විස්මිත වර්ධනය! 🧠🚀
දයාබර මව්පියනි,
ඔබේ දරුවාත් ලකුණු අඩු මට්ටමක ඉන්නවා කියලා තවත් ලත වෙන්න එපා. ප්‍රශ්නය තියෙන්නේ දරුවාගේ දක්ෂතාවයේ නෙවෙයි, දරුවා ඉගෙන ගන්නා ක්‍රමවේදයේයි.
ලකුණු 30 දරුවෙකුත් 86 දක්වා ඉහළට ඔසවා තැබූ ඒ රහස, ඔබේ දරුවාටත් කියා දෙන්න දැන්ම අපේ “DeepLearn Coaching” වැඩසටහන සමඟ එකතු වන්න! 💎
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා:
💬 දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න: +94 77 986 26 28
📍 අපගේ ශ්‍රවණාගාර:
* ජා-ඇල (Realty Plaza)
* මාකුඹුර - පන්නිපිටිය