13/07/2024
IDL Caregivers Training Center වෙතින් ලබාදෙන සහතිකය සමඟ අප ආයතනය හරහා විදේශ ගතවීමට අවස්ථාව දැන් ඔබට ලැබී ඇත.
නව කණ්ඩායමට ඇතුලත් වන්නේ නම් අපට පණිවිඩයක් ලබාදෙන්න.
දහම් ලංකා PVT.Ltd වන අප ආයතනය හරහාම පාඨමාලාව සම්පූර්ණ කරන ඔබට විදේශ ගතවීමට ඔබට දැන් හැකියාව ඇත.
ස්තුතිය.

10/07/2024
We need experience caregiver trainer for our training center.
Please call 0743919136
10/07/2024
IDL Caregivers Training Center වෙතින් ලබාදෙන සහතිකය සමඟ අප ආයතනය හරහා විදේශ ගතවීමට අවස්ථාව දැන් ඔබට ලැබී ඇත.
නව කණ්ඩායමට ඇතුලත් වන්නේ නම් අපට පණිවිඩයක් ලබාදෙන්න.
දහම් ලංකා PVT.Ltd වන අප ආයතනය හරහාම පාඨමාලාව සම්පූර්ණ කරන ඔබට විදේශ ගතවීමට ඔබට දැන් හැකියාව ඇත.
ස්තුතිය.
08/07/2024
We need caregiver trainer
Call me 0763158397
06/07/2024
🔰 IDL Caregiver's සාත්තු සේවා (කෙටි කාලීන) පුහුණු පාඨමාලාව ආරම්භ කෙරේ.* 🔰
👩🎓🧑🎓 *පාඨමාලාව අවසානයේ, තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය ලත් වටිනා සහතිකයක් පිරිනැමේ* 👩🎓🧑🎓
👩⚕️🧑⚕️ *රට රැකියාවක් සඳහා විදේශ ගතවන ඔබට, පූර්ණ ප්‍රායෝගික පුහුණුව සමගින්* 👩⚕️🧑⚕️
👩⚕️ඔබත් සාත්තු සේවය වැනි ඉහල වටිනාකමකින් යුක්ත උතුම් වෘත්තියකට,
🔹ඉහල වැටුපක්ද සමග වෘත්තිය ගමන් මග ආරම්භ කිරිමට අදම යොමුවන්න.
✔️ වයස් භේදයක් නොමැත.
✔️ ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සහභාගී විය හැක.
✔️ පාඨමාලාව සඳහා මුළු අය කිරීම රු 24,000/= ක් පමණි.
🔅 වේලාව -පෙ.ව 09.00 සිට ප. ව 01. 00 දක්වා.
🔅 ස්ථානය - IDL Caregivers Training Center
අංක 6/1/3 මීගමුව පාර,
ජා ඇල.
(මැණික් මාළිගාව ගොඩනැගිල්ල, LB Finance හි තෙවන මහළ)
🔅ඔබ පැමිණෙන විට, Passport ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 3ක්.
🔆 Passport එකෙහි photocopy එකක්.
🔅සටහන් පොතක්, පෑනක්.
සහ,
🔅ඇතුළත්වීමේ ගාස්තුව රු5000/= රැගෙන එන්න.
☎ විස්තර සඳහා අමතන්න :-
0743919136 (whatsapp)
0114198223
ස්තූතියි!