Ja-Ela St Mary's Past Pupils' Association

Ja-Ela St Mary's Past Pupils' Association "Friendship is born at that moment when one person says to another: 'What! You too? I thought I was the only one."

— C.S. Lewis

02/06/2019

You can join with our WhatsApp group through following link, also please share the same with your known contacts of our school by sharing this link.

01/06/2019

ආදි ශිෂ්‍ය සංගමය මාසික සභා රැස්වීම 2019.06.01

අද දින මාසික සභා රැස්වීම විද්‍යාල ප්‍රධාන ශාලාවේදි පැවැත්විනි.එහිදි විශේෂයෙන් පාසල තුල ඉදිරියේදි සිදු විය යුතු බොහෝ කටයුතු ගැන සාකච්ජා කලහ.පාසල සංවර්ධනය සදහා යූරෝ 750 ක මුදලක් එනම් රුපියල් ලක්ෂ එකහාමාරක මුදලක් ඉතාලියේ වෙසෙන අප පාසල් ආදි සිසු සිසුවියන්ගේ එකමුතු කමින් හා උප භාණ්ඩාගාරික වන ඒඩි ද සිල්වා මහතාගේ මැදිහත් වීමේන් එම මහතා අතින් අප පාසලේ ගරු විදුහල්පතිනිය වෙත දෙන ලදි.ගරු විදුහල්පතිනිය සදහන් කලේ පාසල තුල ශබ්ද විකාශන යන්ත්‍ර අඩුපාඩුවක් ඇති බැවින් එම මුදල ඒ සදහා යොදා ගන්නා බවයි.නමුත් එම මුදල ප්‍රමාණවත් නොවන බැවින් හැකි අයට ඒ සදහා දායක වන ලෙසයි.

06/07/2017

Dear all ,St Mary's Past Pupils Association's meeting will be held on 2019-06-01 @ 4.00pm in School's Auditorium

Address

Ja-ela
Ja-Ela

Alerts

Be the first to know and let us send you an email when Ja-Ela St Mary's Past Pupils' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share