30/09/2026
🧪 G.C.E. A/L CHEMISTRY – FULL PAPER CLASS
⭕️තරුෂ වික්‍රමසිංහ
⭕️ගුරු ගෙදර අද්‍යාපන ආයතනය
⭕️තුඩැල්ල-ජා-ඇල
🎯 සමස්ත විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සකස් කළ Full Papers 40ක් සාකච්ඡා කිරීම!
🎓 මෙම Full Paper Class එක මගින් සමස්ත විෂය නිර්දේශය හා Theory සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි, විභාගයට අවශ්‍ය දැනුම හා ප්‍රශ්න විසඳීමේ පුහුණුව ක්‍රමානුකූලව ලබාදේ.
🛑විභාග ආකෘතියට සමාන හා විභාග මට්ටමට ගැළපෙන Full Papers 40ක් ක්‍රමානුකූලව සාකච්ඡා කරමින්, විවිධ Theory කොටස් ප්‍රශ්නවලට යොදාගැනීමේ හැකියාව වර්ධනය කිරීම.
⏱️ TIME MANAGEMENT
🔥සැබෑ විභාගයකට මුහුණ දෙන ආකාරයෙන් නියමිත විභාග කාලය තුළම සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය ලිවීමට පුහුණු කිරීම.
📝 ANSWER SHEET PRACTICE
🔥විභාගයේදී පිළිතුරු ලියන ආකාරයටම Answer Sheet එකෙහි පිළිතුරු සටහන් කිරීමට පුහුණු කිරීම.
📖 MARKING SCHEME අනුව ලකුණු ලබාදීම
🔥සෑම Paper එකක්ම අවසන් කළ පසු Marking Scheme අනුව පිළිතුරු පරීක්ෂා කර ලකුණු ලබාදීම, ලකුණු අහිමිවන ස්ථාන හඳුනාගෙන නිවැරදි කරගැනීමට මඟපෙන්වීම.
🔄 PAPER PRACTICE හරහා THEORY REVISION
🔥Paper Practice හරහා විවිධ Theory කොටස් නැවත මතකයට ගෙන ඒමට, දැනුම තහවුරු කරගැනීමට සහ ප්‍රශ්නවලට නිවැරදිව යොදාගැනීමට අවස්ථාව ලැබේ.
📊 PERFORMANCE ANALYSIS
🔥එක් එක් Paper එකෙන් පසු දැනුම අඩු කොටස්, නිතර සිදුවන වැරදි, කාලය කළමනාකරණයේ ගැටලු සහ ලකුණු අහිමිවන ස්ථාන හඳුනාගෙන වැඩිදියුණු කිරීමට මඟපෙන්වීම.
⭐ විශේෂයෙන් 2 වැනි වර සහ 3 වැනි වර A/L විභාගයට පෙනී සිටින සිසුන් සඳහා සුදුසුයි.
📚 Theory සම්පූර්ණයෙන් ආවරණය කරගත් 1 වැනි වර සිසුන්ටද සහභාගී විය හැක.
🔴Theory සම්පූර්ණ කරගත් 1 වැනි වර සිසුවෙකු වුවද, යම් කාලයක් ප්‍රශ්න පත්‍රවලට මුහුණදීමෙන් විවිධ Theory කොටස් නැවත මතකයට ගෙන ඒමට සහ ඒවා ප්‍රශ්නවලට යොදාගැනීමට හැකියාව ලැබේ.
📅 ඔක්තෝබර් 07 සිට සෑම බදාදා දිනකම
⏰ පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා
📍 ජා-ඇල, තුඩැල්ල
⭕️ගුරු ගෙදර අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ.
🔴වැඩි විස්තර සදහා අමතන්න.
0701158943 / 0761687814