23/04/2026
A/L Commerce කරනවද? ප්‍රතිඵල ගැන බයක් තියෙනවද? තවමත් පරක්කු නෑ! 🚀
උසස් පෙළ ගිණුම්කරණය / ව්‍යාපාර අධ්‍යයනය (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) විශිෂ්ටයකුගෙන්ම ඉගෙන ගන්න.
✅ අඛණ්ඩව වසර 20ක පළපුරුද්ද
✅ විභාගයට මාස 6කට පෙර විෂය නිර්දේශය ආවරණය කිරීම
✅ එක් එක් විෂය සඳහා ප්‍රශ්න පත්‍ර කට්ටල 20ක් කාලය තබා (Timing) ලිවීම
ඔබේ A සිහිනය හැබෑ කරගන්න, ලහිරු ජයමාල් සර්ගේ පන්ති සමඟ දැන්ම එක්වන්න! 🏆️
📍 පන්ති පැවැත්වෙන ස්ථාන:
🏢 A Zone - ජා-ඇල
🏢 CSEI - හේකිත්ත
💻 Online - දිවයිනටම
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 73 511 73