AND- Higher Education Institute

AND- Higher Education Institute හීන දිනවන ශිල්ප යාත්‍රාව....

11/06/2026

2026 දරුවන්ගෙ සමස්ථ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සැකසු Full Papers මාලාව ඇරඹුණා..🔥

ජා-ඇළ හීන දිනවන Accounting පන්තිය ....... 👊



📞 076-0459147

05/06/2026

🔴🔴🔴 6 සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම විෂයන් සදහා ජා-ඇළ ප්‍රමිතිගතම අධ්‍යාපන ආයතනය .....

~~~~~~~~~~~~~~~~~~
AND අධ්‍යාපන ආයතනය
~~~~~~~~~~~~~~~~~~

🔥 2 වන වාරයට තවත් සුපිරිම වැඩ ගොඩක්.....

📞 076-2213377

31/05/2026

ජා-ඇළ AND අධ්‍යාපන ආයතනය විසින් පළමු වරට සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සල 🍦..... 😍☸️

උදව් උපකාර කළ මෙන්ම සහභාගි වූ හැමෝටම ස්තූතියි .... 🙏

Word processing  -වදන් සෑකසීමගොඩක් ලේසි ඒ වගේම ගොඩක් අය වරද්ද ගන්ක පාඩමක්. දවස් දෙකකින් ගොඩදාගමුද?කවද්? කියටද? කෙහේදිද?ද...
25/05/2026

Word processing -වදන් සෑකසීම

ගොඩක් ලේසි ඒ වගේම ගොඩක් අය වරද්ද ගන්ක පාඩමක්. දවස් දෙකකින් ගොඩදාගමුද?

කවද්? කියටද? කෙහේදිද?
දිනය :බ්‍රහස්පතින්දා

වේලාව. සවස 4.00 සිට 6.00 දක්වා

ජාඇල AND අධ්‍යාපනය ආයතනයේදි

එදින ඔබට word processing පාඩමේ සියලුම කොටස් ඇතුලත් කෙටි සටහන් නිබන්ධනයක් හිමීවේ.

මෙහෙයවීම් : එරාන් ගමගේ සර්...

📞 076-2213377

AND ගුරුවරුන් සහ සිසුන්ගේ දායකත්වයෙන් 01 වරට සංවිධානය කරන මහා අයිස්ක්‍රීම් දන්සල ඔබ සැමට ආරාධනා .......! 🍦
25/05/2026

AND ගුරුවරුන් සහ සිසුන්ගේ දායකත්වයෙන් 01 වරට සංවිධානය කරන මහා අයිස්ක්‍රීම් දන්සල ඔබ සැමට ආරාධනා .......! 🍦

💚 "ගණිතය බය නැතුව ඉගෙනගන්න, විභාගය ජයගන්න – අදම අපේ පන්තියට එකතු වන්න!" ❗ ​"ගොඩක් අයට අමාරු වුණු ගණිතය, හැමෝටම ලේසි කරන ...
18/05/2026

💚 "ගණිතය බය නැතුව ඉගෙනගන්න, විභාගය ජයගන්න – අදම අපේ පන්තියට එකතු වන්න!"

❗ ​"ගොඩක් අයට අමාරු වුණු ගණිතය, හැමෝටම ලේසි කරන ලස්සනම ක්‍රමය."

💫 ​"සූත්‍ර කටපාඩම් නොකර, තර්කානුකූලව ගණිතයේ 'සුපිරි"ගණිතය බය නැතුව ඉගෙනගන්න, විභාගය ජයගන්න – අදම අපේ පන්තියට එකතු වන්න!"
​"ගොඩක් අයට අමාරු වුණු ගණිතය, හැමෝටම ලේසි කරන ලස්සනම ක්‍රමය."
​"සූත්‍ර කටපාඩම් නොකර, තර්කානුකූලව ගණිතයේ 'සුපිරි වීරයෙක්' වෙන්න!"

❗❗එක දවසක් ඇවිත් බලන්න 0788339850

COMMERCE Garde 10/11 (English Medium) New Classes will be started from the beginning of  May....☎️ 076-2213377
18/04/2026

COMMERCE Garde 10/11 (English Medium)

New Classes will be started from the beginning of May....

☎️ 076-2213377

අමාරුයි කියන ඉතිහාසයඉතිහාසයට භාර නොදීහරියටම A සිහිනය යථාර්තයක් ලෙසගොඩනගන්නට එකතුවන්න අපිත් එක්කඔබ අ.පො.ස . සාමාන්‍ය පෙළ ...
18/04/2026

අමාරුයි කියන ඉතිහාසය
ඉතිහාසයට භාර නොදී
හරියටම A සිහිනය යථාර්තයක් ලෙස
ගොඩනගන්නට
එකතුවන්න අපිත් එක්ක

ඔබ අ.පො.ස . සාමාන්‍ය පෙළ 2026
ලියන ✍️ අයෙක්ද
අදම අප හා ලියාපදිංචි වන්න...

ඉතිහාසයේ නොවෙනස්වන ප්‍රතිපල රැසක් ගෙන එමින් ඉදිරියට!

☎️ 076-2213377

🔵🔵 Business Studies (English Medium) ✅ 2026 Revision ✅ 2027 & 2028 Theory Classes 📍 AND Education Institute (Ja-Ela) ☎️ ...
03/04/2026

🔵🔵 Business Studies (English Medium)

✅ 2026 Revision
✅ 2027 & 2028 Theory Classes

📍 AND Education Institute (Ja-Ela)

☎️ 076-2213377

Address

No. 126/1, Old Negombo Road
Ja Ela
11350

Alerts

Be the first to know and let us send you an email when AND- Higher Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to AND- Higher Education Institute:

Shortcuts

Share