29/05/2026
E-Tec International
e-Tec International
Ja-Ela Branch
29/05/2026
19/01/2026
2026 ICT Classes for Grades 6-11 | නව පන්ති ඇරඹුණා!
ICT විශිෂ්ඨයෙක් වෙන්න, හරිම තැනින් පටන් ගන්න. 20 වසරක අඛණ්ඩව විශිෂ්ට ප්‍රතිඵල තහවුරු කළ e-Tec International සමඟ ඔබේ දරුවාගේ අනාගතය අදම සාර්ථක කරගන්න.
e-Tec International තෝරාගත යුත්තේ?
✅ Grades: 6 සිට 9 ශ්‍රේණි සඳහා
(ඒකක පරීක්ෂණ / මාසික පරීක්ෂණ / වාර පරීක්ෂණ හා කණ්ඩායම් පැවරුම් ද සමගින් පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම)
✅ 10/11 (ICT)
(පසුගිය වසර තුල විශිෂ්ඨ "A" සාමාර්ථ ලාභීන් පිරිසක් බිහි කිරීම)
✅ Medium: සිංහල මාධ්‍යය (Sinhala Medium)
✅ Method: Theory & Practical (න්‍යායික හා උපරිම ප්‍රායෝගික පුහුණුව)
✅ Institute: TVEC ලියාපදිංචි පරිගණක පුහුණු අධ්‍යාපන ආයතනයකි
Locations: JA-ELA | KANDANA
දැන්ම ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන්කරවා ගන්න! 👇
WhatsApp මගින් සම්බන්ධ වීමට: https://wa.me/94718241473
06/01/2026
ICT - 2026
06/01/2026
2026 NVQ Level III /IV
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Ja-Ela
11350