Japanese School Mirai Lanka

Japanese School Mirai Lanka Window to Universe! - Guidance to a Career!...
Education & Employment Service.. The path way to Japan

15/10/2023

🌸🌸REGISTER NOW 🌸🌸

RIGHT WAY TO JAPAN
🇱🇰🇱🇰🇯🇵🇯🇵

Japan business visit visa

Advance 200,000
Full pament 24 with air ticket(After visa )

Process time 14 working days
Duration 3 months

Can aply long time business visa /refuji visa

if have high education citificate you can aply working visa.

🌸Japan student visa🇯🇵*
For 2024 intecs
Online japanese class JLPT/NAT LEVEL 5/4🌸Shomoney🇯🇵🇯🇵*
Aney amount with in 24 hours

Hotline +94719845622
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

🌸🌸දැන් ලියාපදිංචි වන්න 🌸🌸

ජපානයට නිවැරදි මාර්ගය
🇱🇰🇱🇰🇯🇵🇯🇵

ජපාන ව්‍යාපාරික සංචාරය වීසා

අත්තිකාරම් 200,000
සම්පූර්ණ ගෙවිය යුතු මුදල 24 ගුවන් ටිකට් පත සමඟ (වීසා බලපත්‍රයෙන් පසු)

🌸 ගතවන කාලය වැඩ කරන දින 14 කි
🌸කාලය මාස 3 යි
🌸ගුවන් තොටුපලේ සිට ප්‍රවහන පහසුකම් ලබා දිම.
🌸බලපත්ත්‍රය ලබා ගනිමෙදි අවශ්‍ය සහය.
🌸අර්ධ කලින රැකියා ලබා ගැනිම සදහා සහය ලබා දිම.

දිගු කාලීන ව්‍යාපාරික වීසා / රෙෆුජි වීසා අයදුම් කළ හකියව ලබිම.

උසස් අධ්‍යාපන සහතිකයක තිබේ නම් ඔබට රැකියා වීසා බලපත්‍රයක් ලබා ගත හැකිය.
🌸ජපාන ශිෂ්‍ය වීසා🇯🇵🇯🇵*
2024 intecs සඳහා
ඔන්ලයිනජපන් පන්තිි* JLPT/NAT LEVEL 5/4
🌸Shomoney🇯🇵🇯🇵*
පැය 24 ක් ඇතුලත අවශ්‍ය මුදල් පෙන්විම් කටයුතු සිදු කදුරකථන +9471984562219845622*
🌸🌸🌸🌸🌸🌸🌸🌸

Regster Now
28/09/2023

Regster Now

❤❤ ඔන්න ඉතින් අපි අලුතෙන් japan යන්න අලුත්  batch එකක් start  කරනවා...ජුලි සහ් ඔක්තෝබර්  intake වලට තමයි මේ වෙනකොට බදවා ...
15/12/2022

❤❤ ඔන්න ඉතින් අපි අලුතෙන් japan යන්න අලුත් batch එකක් start කරනවා...
ජුලි සහ් ඔක්තෝබර් intake වලට තමයි මේ වෙනකොට බදවා ගැනීම් සිදු කරන්නෙ..

🎌✈️ සිහින දේශය එනම් ජපන් රටට යාමට සිහින
දකින්නෙක්ද?✈️🎌
එසේනම් දැන්ම අප හා සම්බන්ධ වන්න.
Visa ලැබුනු පසු මුදල් ගෙවන්න..

JLPT හෝ NAT යන විභාග සදහා පෙනී සිටි සිසුන් සදහා විශේෂ වරප්‍රසාද රැසක්..
ඒ වගේම නොකෙරූ අය හට පාඨමාලාව හදාරන්නට අප ආයතනයේ හැකියාව ඇත.
ඔබ Japan යන්න බලාපොරොත්තු වන්නේ Students Visa වුවත් Job Visa වුවත් මේ දෙක සදහා ම අවශ්‍ය දැනුම ඔබට දැන් එකම පාඨමාලාවකින් 🌼🌼
පාඨමාලාව සම්බන්ද විස්තර 👇

👉 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
👉 ඔබට අවශ්‍ය පරිදි පාඨමාලාව Online / physical දැන් පැවැත්වේ.
👉 පාඨමාලා කාලය මාස 3 කි.
👉 පාඨමාලා කාලය තුළ JLPT N5 විභාගය සඳහා අදාල සියළුම විෂය කරුණු උගන්වනු ලැබේ.
👉 JLPT N5 විභාගයට අදාලව letters /Grammar / Listing මෙම පාඨමාලාව මගින් ආවරණය කරනු ලැබේ.
👉 ජපානයේ සංස්කෘතිය හා ආකල්ප පිලිබද මෙම පාඨමාලාව තුළින් පුරුදු පුහුණු කරනු ලැබේ. (Practical)
👉 වසර 5 කට වඩා අත්දැකීම් සහිත උපාධිධාරී ජපන් භාෂා ප්‍රවීණතා ගුරුවරියක විසින් පාඨමාලාව මෙහෙයවනු ලැබේ...

පාඨමාලා අන්තර්ගතය ( Course Content )

අප සෑම සිසුවෙකුටම අවදානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,

1. කතා කිරීම
2. සවන්දීම
3. ලිවීම ( නිසි වියාකරන භාවිතයන් සමග )
4. කියවීම
5. සම්මුඛ පරීක්ෂණ පුහුණුව

මෙහි දී අප සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමට අවශ්‍ය පුහුණුව නිසි ක්‍රමවේද යටතේ ඔබට පුරුදු පුහුණු කරනු ලැබේ.

🎌ජපන් සිහිනය යථාර්තයක් කරගැනීමට ඔබ කැමතිනම් අප හා සම්බන්ද වී ජීවිතය ගොඩ නගාගන්න.🎌

Watsapp contact now :- Message Mirai Lanka LS on WhatsApp. https://wa.me/message/NCYNUCAIJDPJP1

Thank you.

සුන්දර සකුරා දේශයේ අසිරිය විද ගනිමින් උසස් අධ්‍යාපනය හදාරන අතරතුර අර්ධ කාලීන රැකියාවක නිරත වීමට ඔබත් කැමති ද?..එසේනම් ඔබ...
11/11/2022

සුන්දර සකුරා දේශයේ අසිරිය විද ගනිමින් උසස් අධ්‍යාපනය හදාරන අතරතුර අර්ධ කාලීන රැකියාවක නිරත වීමට ඔබත් කැමති ද?..
එසේනම් ඔබත් අදම පැමිණ අප හා එක්වන්න.
ජුනි සහ ඔක්තෝබර් කණ්ඩායම් සදහා සිසුන් ලියාපදිංචිය දැන් සිදු කෙරේ.
වැඩි විස්තර සදහා අමතන්න. - 0112243455
Whatsapp හරහා සම්බන්ධ වීමට නම් https://wa.me/message/NCYNUCAIJDPJP1 මේ හරහා ඇතුළත් වන්න.

11/11/2022

ඔබත් කැමති ද ජපන් යන්න.🎎😍
එන්න අප හා එක්වන්න..✨️
අප අධ්‍යාපනය ආයතනය සමග එකතු වී සාර්ථක ප්‍රතිඵල ලෙස ජපන් වීසා බලප්‍රත්රය ලබා ගත් සිසුන් අප ආයතනය පිලිබද දක්වන අදහස්..🤩
😍🍂 සුන්දර සකුරා දේශයේ අසිරිය විඳ ගනිමින් උසස් අධ්‍යාපනය හදාරන අතරතුර අර්ධ කාලීන රැකියාවක නිරත විමට ඔබත් අදම ලියාපදිංචි වන්න 🤩🎎
Register now .🇯🇵 🇱🇰
https://bit.ly/3mSiodh
වැඩි දුර විස්තර සදහා - 071 985 4622 | 076 064 6533 📞[email protected] 📧 මගින් ලබා ගත හැක
🇯🇵

♦️ නව ජපන් භාෂා පාඨමාලා දැන් ඇරඹුනා.♦️ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයකට ජපන් සිහිනය සැබෑ කර දුන් Japanese School Mirai Lank...
04/11/2022

♦️ නව ජපන් භාෂා පාඨමාලා දැන් ඇරඹුනා.
♦️ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයකට ජපන් සිහිනය සැබෑ කර දුන් Japanese School Mirai Lanka ආයතනයේ 2023 ජුනි / ඔක්තෝබර් මස නව කණ්ඩායම සදහා සිසුන් ලියාපදිංචිය දැන් සිදු කෙරේ.

♦️ New japanese language courses have just started.
♦️ The enrolements are now on by the Mirai Lanka Language School that are malde true the dream of the highest number of students to land on Japan.

♦️ වැඩි විස්තර සදහා අපගේ whatsapp අංකය වෙත කෙටි පණිවිඩයක් යොමු කරන්න. https://wa.me/message/NCYNUCAIJDPJP1

Japanese School Mirai Lanka  අප ආයතනයෙන් මේ වසරේ  අප්‍රේල් මස  (2022) ජපානය බලා පිටත්ව ගිය අපගේ දයාබර දරු දැරියන්ගේ බලාප...
29/10/2022

Japanese School Mirai Lanka අප ආයතනයෙන් මේ වසරේ අප්‍රේල් මස (2022) ජපානය බලා පිටත්ව ගිය අපගේ දයාබර දරු දැරියන්ගේ බලාපොරොත්තු මල් ඵල ගැන්වෙමින්, ඔවුන්ගේ ජීවිතවල සාර්ථක වීම් වලින් කිහිපයක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

Here are some of the achievements of our dear children who went to japan 2022 April intake leaving our school.
Congratulations both of you !!!.. ❤🇯🇵❤️

All Kids are like flower budsLet them bloom and shine in English at  Mirai LankaTuesday and Thursday 3.30 p.m - 6.00 p.m...
29/10/2022

All Kids are like flower buds
Let them bloom and shine in English at Mirai Lanka
Tuesday and Thursday 3.30 p.m - 6.00 p.m
For grade 1 to 5 student
Dial: 011-2243455/011-3470215/
0742402692

දරුවෝ මල් මල් පොහොට්ටු වැනිය
ඔවුන්ට ඉංග්‍රීසි බස් දැනුමෙන් පිපෙන්නට ඉඩහරින්න!
එන්න මිරයි ලංකා වෙත
අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා සවස 3.30 සිට 6.00 දක්වා
1 -5 දක්වා සියලුම දරුවන් සඳහා ඉංග්‍රීසි පංති පැවැත්වේ
අමතන්න: 011-2243455/011-3470215/
0742402692

"නිවැරදි තැනින් ජපන් යන්න - එන්න අදම අප හා එක්වන්න - මේ ඔබේ අවස්ථාව විය හැක"වැඩි විස්තර සදහා අපගේ whatsapp හරහා දැන්ම සම...
26/10/2022

"නිවැරදි තැනින් ජපන් යන්න - එන්න අදම අප හා එක්වන්න - මේ ඔබේ අවස්ථාව විය හැක"
වැඩි විස්තර සදහා අපගේ whatsapp හරහා දැන්ම සම්බන්ද වන්න. https://wa.me/message/NCYNUCAIJDPJP1
දුරකථන අංකය - 011 2243455

ජපානයට යමු!අර්ධකාලීන රැකියාවක් කරමින් ජපානයේ උසස් අධ්‍යාපනය ලැබීමටත්, ඍජුවම රැකියාව කිරීමටත් Mirai Lanka හරහා දැන් ඔබට අ...
23/10/2022

ජපානයට යමු!

අර්ධකාලීන රැකියාවක් කරමින් ජපානයේ උසස් අධ්‍යාපනය ලැබීමටත්, ඍජුවම රැකියාව කිරීමටත් Mirai Lanka හරහා දැන් ඔබට අවස්ථාව.

· ඉගෙනීමට කැමති ඔබට NAT Level 4, 5 සහ JLPT ත්‍රෛමාසික ජපන් භාෂා පාඨමාලාව හදාරා ඉතා ඉක්මනින් ජපානය බලා පිටත්වීමට ඔබට හැකිය.

· ඉහත පාඨමාලා මේ වනවිටත් හදාරා ඇති අයට වැඩි කාලයක් වැය නොකරම ජපානය බලා යෑමට අවස්තාව ලැබේ.

· උසස් පෙළ අවසන් කර නිවසේ රැඳී සිටින දරැවන්, රැකියාවක් සොයමින් හෝ විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ ඇතුළු වයස 18 – 35 ත් අතර අයට මේ සඳහා ලියාපදිංචි විය හැකිය.

· දිනයක් වෙන් කරවාගැනීමට අමතන්න. 011 3470215/011-2243455

· ඔබ පැමිණෙන විට,

- විදෙස් ගමන් බලපත්‍රය (වර්ණ ඡායා පිටපතක්)

- ජා.හැ.පත (වර්ණ ඡායා පිටපතක්)

- උප්පැන්න සහතිකපතේ පිටපතක්

- පාසල් අස්වීමේ සහතිකය

- අ.පො.ස සා/පෙළ විභාග සහතිකපත

- අ.පො.ස උ/පෙළ විභාග සහතිකපත සමඟ

Mirai Lanka Language School

නො. 249, වැලිගම්පිටිය, ජා-ඇළ පිහිටි අප ආයතනය වෙත පැමිණෙන්න.



Let’s Go to Japan!

A rare opportunity! Study while working.

· Follow the 3 months Japanese Language course NAT Level- 4,5 and JLPT to get immediate opportunity to go Japan, to enjoy the odor of Sakura Flowers!

· If you have followed the relevant course, you can directly apply for the student visa.

For whom:

- After A/L students

- Those who are seeking employment abroad between 18 -35 year

Just dial, 011-370215 or 011-2243455 for appointment.

Bring copies of your,

- Passport Copy (color copy)

- N.I.C. Copy (color copy)

- Birth Certificate copy

- School Leaving Certificate

- G.C.E O/L Certificate

- G.C.E A/L Certificate

Meet at,

- Mirai Lanka Language School,

- No. 249, Waligampitiya, Ja -ela

23/10/2022

🌸🌸🌸

Address

No. Ja Ela
Ja Ela
11350

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94719854622

Alerts

Be the first to know and let us send you an email when Japanese School Mirai Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Japanese School Mirai Lanka:

Shortcuts

Share